රෝෂ් මහත්තය ඔබතුමාට මම කියන දේ අහුවෙන්නෙම නැහැ නේද? මට හිතාගන්න බැහැ ඇයි ඒ කියල....
අහුවෙනව මහත්ටයො, හොදට අහුවෙනවා...ඒකයි කිව්වෙ වැරදි කියල...අහුවෙනවෙ කියන්නෙ ඔබතුමා කියන එක හරි කියල තේරෙන්නෙ ඕන කියන එක නෙවේ නෙ...ඔබතුමාටගේ අවුල මම උඩ පොස්ට් එකෙ දැම්මනෙ...එන්ඩ්ලෙස් ලූප් එක..එක ඉතින් ඔබතුමාට තේරෙන්නෙ නැත්තම් ඉතින් මම මොනව කරන්නද...
මෙහෙම බලන්නකො...දැන් ඔබතුමා කියන විදියට ආර්‍ය දුක්ඛය කියල entity එකක් තිබුනොත් මේක ගෝචර වෙන කෙනෙක් ඉන්න ඕනි නැද්ද? මොකද ඔබතුමා entity, නැත්නම් දෙයක් කිව්ව ගමන් ඔය greenthunder මහත්තයත් කියන විදියට ද්වතාවය ඇතිවෙනව, ඒ කියන්නෙ ආයෙත් existance එක නෙමෙයිද? ඔබතුමා දකින විදියට මේක අපි මේ 'මම කියල ගන්න දෙයක් නැහැ' කියන සංකල්පයට පටහැනියි නැද්ද? අපි මේක ප්‍රඥා ඉන්ද්‍රියට ගෝචර වෙනව කියනව නමුත් ගෝචර වෙන්නෙ කාටද? මෙන්න මේකයි ආර්‍ය දුක්ඛය entity එකක් කියන සංකල්පයේ මම දකින problem එක.
ඔව් මහත්තයො, බුදු හාමුදුරුවන්ගේ කකුලෙ වැදුන ගල්පතුරෙ වේදනා කියන එන්ටිටි එක විදහන්න කෙනෙක් හිටිය..


මම කියන්නෙ මහත්තය මේක ඥාණයක්. ඒ කියන්නෙ මේක යම් entity එකක් නෙමෙයි, පුහුණු කිරීමක් මගින් සිත පත්වෙන එක්තරා තත්වයක්. දැන් තියන මම සහ මගේ කියන හැගීම ඒ තත්වයේදී නැහැ. අවබෝධයට පත්වුණා කියන්නේ සිත සම්පූර්ණයෙන්ම මම සහ මගේ කියන හැගීම නැති කරපු අවස්ථාව.
අර්ය දුක්ක කියන න්යානයෙන් මොකක්ද මහත්තයො අල්ලන්නෙ?
රෝෂ් මහත්තය මඩ ගහගන්න එක නොකර ඉඳිමු නේද? religious forum එකක්නෙ.![]()
මහත්තය, සන්කාර දුක්කය, කන්දිශනල් එක්සිසිටන්ස් එක..ඔව නැතුව මම කියන දෙය තේරෙන්නෙ නැ මහත්තය...මම කියන්නෙ එකක්, ඔබතුමා එක ගන්නෙ ඔබතුමගේ වපසරියෙන්...ඔබතුමාට හේතු පල දර්මතාවයෙත් පැහදිලි තේරුමක් නැ. මහත්තය, නිකමට කියන්න අයි කොන්දිශනල් එක්සිස්ටන්ස් එක දුකක් වෙන්නෙ කියල?
ඔබතුමාට, ඔබතුමා දන්න දර්මයේ කිසිම අවුලක් නැතිනම් ඒක ෆලෝ කරන්න මහත්තය. අවුලක් නැ මම් බිත්තියට වෙලා ඉන්නම්..
