එක වල්ලෙ පොල්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔන්න කැති පොලු මන්න කඩු කිනිසි බයිනෙත්තු උස්සන් මගෙ පස්සෙන් එළවන්න එපා හරිය ? මේක හදපු එකාව හොයාගෙන පල :D :P :D





    135574523_248051106721677_5621913542450222165_n.jpg


    හිනාව නවත්තගන්න බැරි වුණා කියහංකො දැක්ක ගමන් :lol::lol::lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පලවෙනි එකා රතු මිරිස් කන්නෙ නැති එකෙක්, උගෙ නිකටෙ මයිලුත් තියනවා
    ඒත් ඌත් ෆේල්
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    elakiri market ekata giya car section ekata
    okkoma tiyenne chora car ne ban
    a unata elakiri sirlane ban lankawema koti pathiyo :(
    එලකිරියෙ ඉන්න කෝටිපතියො වාහන විකුනන්නෙ නෑ බන්. පරණ වාහනේ ගගට තල්ලු කරල අලුත් එකක් ගන්නව. බොරුනම් කෝලමාගෙන් අහල බලපන්