එක වැඩක් නම් හරි....

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    එක වැඩක් නම් හරි....

    දෙමල මුස්ලිම් බහුතර එක්ක එකතු වෙලා සිංහල මිනිස්සුන්ව එච්චර වටින්නේ නෑ කියල ඔප්පු කරන්න හැදුව උත්සාහය අතිසාර්ථක විදිහට පරාජය කරා පෙර රටේ තියෙන පිනකට. හැබැයි දැන් තමයි හොඳම හරිය පටන් ගත්තේ... ජනාධිපති ට පාර්ලිමේන්තුවට එන්න ඕනේ කවුද නැත්තේ කවුද කියල තීරණය කරන්න බැහැ. ඒක කරන්න ඕනේ මහා ජනතාවමයි. මේකත් ගොඩ දාගත්ත නම් අපිට 2030 වෙද්දී හොඳ අනාගතයක් දකින්න පුළුවන් වෙයි. හැබැයි එහෙම ඇත්තටම වෙයිද? මිනිස්සු උගත් බුද්ධිමත් පිරිසකට මේපාර දියවන්නාව තරණය කරන්න ඉඩ ප්‍රස්ථාව ලබා දෙයිද ? ප්‍රශ්න ගොඩක් ඉතුරුයි... ආයිත් හත් කලවන් සෙට් එකකට ගියොත් පරණ සින්දුව ම ගහන්න වෙයිද ?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    ජාතිවාදී තම්බි මන්ත්‍රීලා ටිකයි දෙමළ මන්ත්‍රීලා ටිකයි කොහොමත් උන්ගේ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා. :sorry:

    අපිටත් තියෙන්නේ සහජිවනෙට පුක දෙන්නේ නැති නියම සිංහල සෙට් එකක් තෝරලා යවන්න තමයි.
    අරුන් අරින්න එනකොට රෙද්ද උස්සන්නේ නැතුව අනිත් පැත්තට මෝල් ගහෙන් අරින සෙට් එකක් අනිවා යවන්න ඕන මේ පාර. :angry: :yes:
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ජාතිවාදී තම්බි මන්ත්‍රීලා ටිකයි දෙමළ මන්ත්‍රීලා ටිකයි කොහොමත් උන්ගේ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා. :sorry:

    අපිටත් තියෙන්නේ සහජිවනෙට පුක දෙන්නේ නැති නියම සිංහල සෙට් එකක් තෝරලා යවන්න තමයි.
    අරුන් අරින්න එනකොට රෙද්ද උස්සන්නේ නැතුව අනිත් පැත්තට මෝල් ගහෙන් අරින සෙට් එකක් අනිවා යවන්න ඕන මේ පාර. :angry: :yes:

    අනිවා, එවගෙම unp එකෙන් රින්ගන උන්ව නවත්තන්න ක්‍රමයක් හදන්න ඔන බය කරලා වගෙ :cool:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙමල මුස්ලිම් බහුතර එක්ක එකතු වෙලා සිංහල මිනිස්සුන්ව එච්චර වටින්නේ නෑ කියල ඔප්පු කරන්න හැදුව උත්සාහය අතිසාර්ථක විදිහට පරාජය කරා පෙර රටේ තියෙන පිනකට. හැබැයි දැන් තමයි හොඳම හරිය පටන් ගත්තේ... ජනාධිපති ට පාර්ලිමේන්තුවට එන්න ඕනේ කවුද නැත්තේ කවුද කියල තීරණය කරන්න බැහැ. ඒක කරන්න ඕනේ මහා ජනතාවමයි. මේකත් ගොඩ දාගත්ත නම් අපිට 2030 වෙද්දී හොඳ අනාගතයක් දකින්න පුළුවන් වෙයි. හැබැයි එහෙම ඇත්තටම වෙයිද? මිනිස්සු උගත් බුද්ධිමත් පිරිසකට මේපාර දියවන්නාව තරණය කරන්න ඉඩ ප්‍රස්ථාව ලබා දෙයිද ? ප්‍රශ්න ගොඩක් ඉතුරුයි... ආයිත් හත් කලවන් සෙට් එකකට ගියොත් පරණ සින්දුව ම ගහන්න වෙයිද ?

    පක්ෂ නායකත්වයට රටේ නායකත්වයට පුළුවන් තිරනය කරන්න යම් දුරකට... හොඳම උදාහරනය කුඩු දුමින්ද. නාමයෝජනා නොදි හිටියනම් හරියට හරි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    badu dumindata dennath hoda na ban
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    ජාතිවාදී තම්බි මන්ත්‍රීලා ටිකයි දෙමළ මන්ත්‍රීලා ටිකයි කොහොමත් උන්ගේ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා. :sorry:

    අපිටත් තියෙන්නේ සහජිවනෙට පුක දෙන්නේ නැති නියම සිංහල සෙට් එකක් තෝරලා යවන්න තමයි.
    අරුන් අරින්න එනකොට රෙද්ද උස්සන්නේ නැතුව අනිත් පැත්තට මෝල් ගහෙන් අරින සෙට් එකක් අනිවා යවන්න ඕන මේ පාර. :angry: :yes:

    :yes::yes: අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම් :D:love: හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක් :yes:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    :yes::yes: අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම් :D:love: හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක් :yes:

    :lol::lol::lol::lol:mata nam hithennema badurdin,hakeem mahindage peththeta pani kiyala
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    :yes::yes: අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම් :D:love: හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක් :yes:

    කාගෙවත් කුලී හේවායො ඕනෙ නෑ. මොලෙන් වැඩ කරන්න පුලුවන් සෙට් එකක් ඕනෙ. කටින් හා අතින් පයින් නැතුව.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පක්ෂ නායකත්වයට රටේ නායකත්වයට පුළුවන් තිරනය කරන්න යම් දුරකට... හොඳම උදාහරනය කුඩු දුමින්ද. නාමයෝජනා නොදි හිටියනම් හරියට හරි.

    ඔව් පුළුවන් නමයෝජනා නොදී ඉන්න පුළුවන්, හැබැයි මෙතන බලන්නේ වාසියට වැඩි චන්ද ටිකක් අරන් පාර්ලිමේන්තු එන්න පුළුවන් කාටද? උව ගන්න ට්‍රයි කරයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    :yes::yes: අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම් :D:love: හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක් :yes:

    එහෙම එවුන්ට ජාතිවාදී ලේබල් එක ගහල පැත්තකට කරලා තියෙන්නේ උන්ටික මේකට එයි කියල තමයි...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි තාමත් හරි විදිහට හරි තැනට ගහන්නේ නෑ....බලපන් ගිහිල්ල twitter එකේ....දෙමලු මරන්න හදනවා කියල දැම්ම මැරෙන්න හදනවා .... අද ඉඳන්ම පටන් ගන්න කව්ද ජාතිවාදී කියල සාක්කි එක්ක පෙන්නන්න...උතුරු නැගෙනහිර චන්ද වලින් එක 100%
    ඔප්පු උනා...

    තවත් ඕනේ නම් සිංහල : දෙමල + මුස්ලිම් ජාතිවාදී අනුපාතය 1 : 13 යි....මේවා සමාජ මාද්යජාල වලට අරන් යන්න....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔව් පුළුවන් නමයෝජනා නොදී ඉන්න පුළුවන්, හැබැයි මෙතන බලන්නේ වාසියට වැඩි චන්ද ටිකක් අරන් පාර්ලිමේන්තු එන්න පුළුවන් කාටද? උව ගන්න ට්‍රයි කරයි

    එහෙනම් ඉතින් සදාසොත්ති . ඉහලින් වෙනස කරන්නේ නැතුව මිනිසුන්ට බයින්න බෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇමතිකෙනෙක් පිස්සු කෙලින්න ගත්තොත් ඌව අයින් කරන්න බලතල තියෙන්නෙ කාටද...? එහෙම කරන්න පුළුවන්ද...?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes: අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම් :D:love: හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක් :yes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි තාමත් හරි විදිහට හරි තැනට ගහන්නේ නෑ....බලපන් ගිහිල්ල twitter එකේ....දෙමලු මරන්න හදනවා කියල දැම්ම මැරෙන්න හදනවා .... අද ඉඳන්ම පටන් ගන්න කව්ද ජාතිවාදී කියල සාක්කි එක්ක පෙන්නන්න...උතුරු නැගෙනහිර චන්ද වලින් එක 100%
    ඔප්පු උනා...

    තවත් ඕනේ නම් සිංහල : දෙමල + මුස්ලිම් ජාතිවාදී අනුපාතය 1 : 13 යි....මේවා සමාජ මාද්යජාල වලට අරන් යන්න....

    හ්ම්... ආවේග වලින් නෙවෙයි මොළෙන් ගහන්න ඕන...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala

    එහෙනම් ඉතින් සදාසොත්ති . ඉහලින් වෙනස කරන්නේ නැතුව මිනිසුන්ට බයින්න බෑ

    හිටපු එවුන්ට පොඩි සැලකිල්ලක් දක්වයි. හැබැයි ලොකු වෙනසක් වෙයි කියල නම් හිතන්න අමාරුයි. කොයි පක්ෂෙන් ආවත් එස් බී වගේ එවුන් ආයෙත් මේකට එනවනම් මේක ලොකු අවුලක් :yes::yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146

    :rofl: