එක වැඩක් නම් හරි....
දෙමල මුස්ලිම් බහුතර එක්ක එකතු වෙලා සිංහල මිනිස්සුන්ව එච්චර වටින්නේ නෑ කියල ඔප්පු කරන්න හැදුව උත්සාහය අතිසාර්ථක විදිහට පරාජය කරා පෙර රටේ තියෙන පිනකට. හැබැයි දැන් තමයි හොඳම හරිය පටන් ගත්තේ... ජනාධිපති ට පාර්ලිමේන්තුවට එන්න ඕනේ කවුද නැත්තේ කවුද කියල තීරණය කරන්න බැහැ. ඒක කරන්න ඕනේ මහා ජනතාවමයි. මේකත් ගොඩ දාගත්ත නම් අපිට 2030 වෙද්දී හොඳ අනාගතයක් දකින්න පුළුවන් වෙයි. හැබැයි එහෙම ඇත්තටම වෙයිද? මිනිස්සු උගත් බුද්ධිමත් පිරිසකට මේපාර දියවන්නාව තරණය කරන්න ඉඩ ප්රස්ථාව ලබා දෙයිද ? ප්රශ්න ගොඩක් ඉතුරුයි... ආයිත් හත් කලවන් සෙට් එකකට ගියොත් පරණ සින්දුව ම ගහන්න වෙයිද ?

හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක් 