එජාප චන්ඩියෙක්ලු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අනවසර ඉදිකිරීමක් ගැන ආරන්චිවෙලා නිලධාරීන් කීපදෙනෙක් එක්ක නිරීක්ෂණය ට ගිහිල්ලා...
    රාජාකරියට බාධා කිරීම
    තර්ජනය කිරීම
    පහරදීම (කණෙන් ලේ එන්න ගහලා)

    :shocked::shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    ආයේ ඌට දේශපාලනයක් කරන්න වෙන්නේ නෑ...
    ගොවියෝ දෙයියොන්ට වගේ සලකනවා...
    නියමම කොල්ලෙක් මිනිස්සු එක්ක ඉන්න
    අපේ උපුල් මාමට එකෙක් හරි අත ඉස්සුවොත් නං කුරුණෑගල ටවුමම බහිනවා පාරට :P
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අසේල හොඳ මනුස්සයා, දක්ෂයා. උතුරුමැද පළාතෙ කිසිම වැවක ගොවිතැන් කරන්න වතුර නැතුව තියනකොට පරාක්‍රම සමුද්‍රයේ විතරක් වතුර ඉතුරු කරලා පෙන්නුවා. ගොවීන්ට ඕව මතක තියනවා.

    වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයිති ඉඩමක තිබුන අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්න කියල කලින් දවසෙ කියල. ඉදිකිරීම කරපු මනුස්සයත් ඒකට එකඟ වෙලා. පහුවෙනිදා ඒ පැත්තෙන් යනකොට ආපහු විසිට් එකක් දාල. ඒ වෙලාවෙ තමයි ඔය සුජීව කියන දේශපාලන ගොබ්බයා ඕකට මැදිහත් වෙලා තියෙන්නෙ.

    සුජීව කියල කියන්නෙ එල්ලෙන්න වැල් නැති හරකෙක්. ඕකා පොළොන්නරුවෙ චන්දෙ ඉල්ලනකොට ඌම තමයි උගේ පෝස්ටර් ගගහා යන්නෙ. දවසක් දැක්කා ඌ බැනර් එකක් ගහන්න ට්‍රයි එකක් දෙනවා "පොළොන්නරුවේ තරුණ කැල ඔබ සමගයි" කියල, බැනර් එකේ අනිත් පැත්තෙ ලනුව අල්ලගන්න එකෙක් නෑ. ඕකා තමයි කවද හරි රනිල්ගෙ පරාදවෙන රෙකෝඩ් එක කඩන්නෙ. ජීවිතේ කිසිම දවසක චන්දයක් දිනලා නෑ.

    දන්න කාලෙ ඉඳල බඩු ගහල චාටර් වෙච්ච ගොරකයෙක්. දැන් බැඳලා ඉන්න ගැනි වැලිකන්ද දිහා කට හැකර අම්මණ්ඩි කෙනෙක්, ගහල අත අරින්න හදනකොට ඒකි පොලීසි ගිහින් ඕකව බලෙන් බැඳ ගත්තෙ.

    මෙච්චර කාලයක් පොන්නයා වගේ පැත්තකට වෙලා ඉඳල හිතෙන්න ඇති පොඩි චන්ඩි පාට් එකක් දාල බලන්න. දාපු පලවෙනි පාට් එකෙන්ම පොන්නයා ඇතුලේ. වැරදි මිනිහෙක් එක්ක හැප්පුණේ.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    වැඩක් නැහැ කතා කරලා .......රජයේ රැකියා කරන වැඩි දෙනෙක් දේශපාලකයෝ ඉස්සරහ දෙකට නැමෙනවා මිසක් .....කතා කරන්නේ නැහැනෙ හරි දේකට වත් ......අනිත් කාරණාව ගොඩක් අල්ලස වලට යටවෙනවා .....ඡන්දයක් ආවම මිනිස්සු ඔක්කොම අමතක කරලා ආයෙත් පරණ විදියටම ඡන්ද දානවා .....රටට ආදරේ කරන මිනිස්සු නැති වුණාම රටක් දියුණු වෙයිද????
    ඉඳල හිටල හරියට වැඩක් කරන මනුස්සයෙක් දකින එකත් සතුටක් ඇත්තටම ......
     
    Last edited: