අසේල හොඳ මනුස්සයා, දක්ෂයා. උතුරුමැද පළාතෙ කිසිම වැවක ගොවිතැන් කරන්න වතුර නැතුව තියනකොට පරාක්‍රම සමුද්‍රයේ විතරක් වතුර ඉතුරු කරලා පෙන්නුවා. ගොවීන්ට ඕව මතක තියනවා.
වාරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයිති ඉඩමක තිබුන අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්න කියල කලින් දවසෙ කියල. ඉදිකිරීම කරපු මනුස්සයත් ඒකට එකඟ වෙලා. පහුවෙනිදා ඒ පැත්තෙන් යනකොට ආපහු විසිට් එකක් දාල. ඒ වෙලාවෙ තමයි ඔය සුජීව කියන දේශපාලන ගොබ්බයා ඕකට මැදිහත් වෙලා තියෙන්නෙ.
සුජීව කියල කියන්නෙ එල්ලෙන්න වැල් නැති හරකෙක්. ඕකා පොළොන්නරුවෙ චන්දෙ ඉල්ලනකොට ඌම තමයි උගේ පෝස්ටර් ගගහා යන්නෙ. දවසක් දැක්කා ඌ බැනර් එකක් ගහන්න ට්‍රයි එකක් දෙනවා "පොළොන්නරුවේ තරුණ කැල ඔබ සමගයි" කියල, බැනර් එකේ අනිත් පැත්තෙ ලනුව අල්ලගන්න එකෙක් නෑ. ඕකා තමයි කවද හරි රනිල්ගෙ පරාදවෙන රෙකෝඩ් එක කඩන්නෙ. ජීවිතේ කිසිම දවසක චන්දයක් දිනලා නෑ.
දන්න කාලෙ ඉඳල බඩු ගහල චාටර් වෙච්ච ගොරකයෙක්. දැන් බැඳලා ඉන්න ගැනි වැලිකන්ද දිහා කට හැකර අම්මණ්ඩි කෙනෙක්, ගහල අත අරින්න හදනකොට ඒකි පොලීසි ගිහින් ඕකව බලෙන් බැඳ ගත්තෙ.
මෙච්චර කාලයක් පොන්නයා වගේ පැත්තකට වෙලා ඉඳල හිතෙන්න ඇති පොඩි චන්ඩි පාට් එකක් දාල බලන්න. දාපු පලවෙනි පාට් එකෙන්ම පොන්නයා ඇතුලේ. වැරදි මිනිහෙක් එක්ක හැප්පුණේ.