උඹ නිකමට හොයලා බලපන් ඉන්දියාව ගොඩක් වෙබ්සයිට් වල banned කරලා තියෙන්නේ cheat වැඩ නිසා. මොකද උන් කනවා ඉන්ටර්නෙට් එක. ඕකුන් ලංකාවට ඇවිත් මෙහෙන් හොර වැඩ කරන්න ගත්තම මුළු ලෝකෙන්ම ශ්‍රී ලංකාවත් banned වෙනවා. මම එක උදාහරණයක් කිව්වේ.
Ubata podi deyak kiyannada..බිස්නස් පැත්තෙන් උබ කියන කතාව සම්පූර්න ඇත්ත නමුත් කොස්ට් අඩුවෙනවා කියලා ඉන්දියාවේ එවුන් ගේන එක මම අනුමත කරන්නේ නෑ. . උබ කෙලින් කතාකරපු ඒ අගයකරනවා. .
උබ හොද බිස්නස්මන් කෙනෙක් බව කියලා තියෙන දේවලින් පේනවා. .
සමහරුන්ට උබ බොරු කියන බව පෙනෙයි, ආර්මාර්තකාමි බව පෙනෙයි නමුත් බිස්නස් වලදි උබ හරි. .
හැම කෙනාම බලන්නේ අඩු පඩියට වැඩි වැඩ ගන්න. . මමත් ඔහොම අඩු පඩියට රැකියා 7කට ගිහින් තියෙනවා ඒත් ඒ එකකවත් මාසයක් වත් හිටියේ නෑ. .
පස්සේ පරම්පරාවෙන් ආපු බිස්නස් එකට බැස්සා. . නිකන් නෙවෙයි මගේ බිස්නස් එකට අයිති වුර්තීන් සියල්ලම මන් මමම කරලා අත්දැකීම් ගත්තා. . උදාහරනෙකට ස්ප්‍රේ වැඩ, කුශන් වැඩ, වඩුවැඩ සහ ලීබඩු වයාපාරයට සම්බන්ද සියලුම වුර්තීන් මම ඉගෙනගත්තා. .
ඕනම වෙලේක මගේ යටතේ වැඩකරන සේවකයෙක්ගේ ඕනම වුර්තියක් මට කිරීමේ හැකියාව තියෙනවා. .
පස්සේ වයාපාරේ පටන් ගත්තා. . නමුත් පොඩි අවුලක් තියෙනවා. .
උබ සාර්තක වයාපාරිකයෙක් මම අසාර්තක වයාපාරිකයෙක්. .
හේතුව මගේ යටතේ වැඩ කරන සේවකයෙක් එක දවසකට 1000න් ඉහල වැටුපක්/කුලියක් ලබනවා. . සමහරක් එක දවසට 4000, 5000ත් ගන්නවා. .
උබගේ තියරිය මම මගේ වයාපාර වලට ගෙනාවේ නෑ. . ගේන්න බැරි මමත් ඒ සේවකයන් කරන වැඩවල අමාරුව සහා වටිනාකම දන්න නිසා. .
4000ක්, 5000ක් කුලිය දෙන වැඩේම දවස් පඩියට 1000ට කෙනෙක්ව ගත්තත් කරගන්න පුලුවන් කම තියෙනවා. .
ගොඩක් පිටින් කොන්ත්‍රාත් වලට කරනදේ පඩියට කරගන්න පුලුවන් කමත් තියෙනවා. .
උබ මට හොද අදහසක් දුන්නේ. . මම අච්චර දේවල් කරලත් අපේ එවුන්ගේ කිසි කෙලෙහිගුනයක් නෑ. . අච්චර ලොකු ගනන් ගෙවලත් උන්ගේ වැඩවල අඩුපාඩු තියනවා බබ්බුන්ට වගේ ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනා. .
උන්ට අඩුවෙන් ගෙවන්නෙත් නෑ, බනින්නෙත් නෑ කියලා උන් දන්න නිසා කරන වැඩවල කිසි වගකීමක් නෑ. .
දැන් වයාපාර ගැන හිතන්න කාලේ හරි වගේ. . අලුත් සෙට් එකක් බස්සලා පරන උන්ට වගකීමක් ගන්න උගන්නන්න ඕනේ. .
මෙච්චර දවසක් මම හැදෙන්නෙත් නැතුව සේවකයන්ව හැදුවා අවන්කවම කියන්නේ සමහරක් සේවකයෝ මම මාසේ හම්බ කරන ගානට වඩා හම්බකරනවා. .
උබ මට ලොකු උදව්වක් කලේ. .
මම දැන් මම ගැනත් හිතන්න ඕනා. . නැත්තන් මේ වයාපාරේ හැමදාමත් එකතැන. .![]()
පුතේ, සම්මා සති විතරද බිස්නස් එකට ගන්නේ ඔයා. සම්මා ආජීවය කියල එකකුත් තියේ අරිඅට මගේ.....
අරිඅටමගේ, උබට ඕන ඕන කෑල්ල අරගන්න එහෙම නෙවේ ඕක දේශනා කරල තියෙන්නේ. ඔක්කොම එකට වඩන්න.ඒකේ බිස්නස් වර්ශන් කියල එහෙම විශේශ දේශනාවක් නෑ හොදේ.
ආන්ඩුවක වගකීම තමයි, රටේ සෑම පුරවැසියාගේම ජීවන තත්වය නැන්වීම.මුදලාලිලාගේ විතරක් නග්ගවන එක නෙවෙයි .රටේ බහුතර්ය කුමන හෝ ආකාරයක කම්කරුවන්.. ඒ පොඩි මිනිහගේ ජීවන තත්වය පහත් උනාම තම්යි, ගොඩාක් සමාජ ප්‍රශ්න එන්නේ.. විශේශයෙන් හොරකම්, අල්ලස්.ඊටපස්සේ, විවිද විසමාචර වැඩ.
ඒවා වැඩි උනාමත් උබේ ඔය ෆොරීන් ඉන්වෙස්මන්ට් තියා ෆොරීනර් කෙනෙක්වත් මෙහෙ එන්නේ නෑ.
අන්න ඒනිසයි ලොව පිලිගත් ආචාර දර්මවලට අනුව අපේරටේත් කම්කරු පඥප්ති, කම්කරු නීති පනවලා බහුතරය්ක්වු කම්කරුවන්ව ආරක්ශාකරන්නේ.
උබට ඕවා තෙරෙන්නේ නෑ බන්.අනික උබ ජනාදිපති උනොත් එහෙම කම්කරු නීති ටිකත් කැන්සල් කරන ලෙවල් එකේ ඉන්නේ.මොකද ඉබට අනුව ඒවත් බාධාවල්. මතක් තියා ගනින් මචන් , මේ උබ (මුදලාලි ), ඒ රටක සියලු ජනතවගේ ආන්ඩු.වෙනස ඒකයි.මුදලලියෙකුට රට්ක් පාලනය කරන්න බෑ..ඒක පුලුවන් "ගවර්න්මන්ට්"එකකට පමනි.
මේ මොනාවා කිව්වත්,කලත් වාහනයක් පදවද්දී තත්පර දෙකක් නින්දගියොත් මේ ඔක්කොම දාලයනවා....
සැවෙන්දරා මුලක් තරම්වත් මහත නැති මොලයේ නාලයක බ්ලඩ් ක්ලෝට් එකක් හිර උනොත්, මුත්‍රා බැග් ඇදේ එල්ලන් සදහට කෙල පෙර පෙර දොයියන් ඉන්න ඔනි..
දක්කනේ ඊයෙ පෙරේදා අර ගර්ල් කෙනෙක් මොනවද ගෙනිච්චේ හම්බ කරපුවගෙන් කියල.කවදාවත් එහෙම හිතෙන්නවත් නැතුව ඇතිනේ.
වයදම්ම සන්කාරා, අප්පමාදේන සම්පාදේත....
kamkaruwo kiyanne kamkaruwo un hamadama ehemama inna one apita diyunu wenna nan...
mason bass ge puththath mason kenek wenna one, waththe dalu kadana ekage paramparawama dalu kada kada laime watila inna one.. unta diyunu wenna denna hoda na... un diyunu unoth dalu kadanne ubala gihillada... minissunwa pagagagena inna one api nagitinna nan..
උබ අවුරුදු කියක් ජිවත් වෙනවද?
උබ මට තාම PM කරේ නෑ නේ උබේ company එක ගැන proof.
වැඩිය ඕන නෑ උබ හොද රස්සාවක් කරනවා කියල proof කරපන්.
උබේ නමට තියෙන වාහනයක පොතක් scan කරලා එවපන් elakiri එකේ page එක පත්හ්ටකින් තියල





උඹ ඔය හිතන විදිහට Construction company අයිතිකාරයන්ට ETCA ගැහුවම ලාබ වෙනවනම් ඉතින් බැරියෑ...
උඹල එක්ක තරඟෙට ඉන්දියන් company එනවා. උඹල 100 Million වලට Estimate කරන Building උන් 70 Million වලට කරයි මොකද උන්ට උන්ගේ material tax නැතුව ගෙන්න ගන්න පුළුවන් ETCA හරහා.. උන්ගේ labour cost ගැන නම් කතාකරල වැඩක් නෑ නේ...
උඹල මෙච්චරකල් අතල් එකේ ගත්ත 30%+ profit margin එකට කෙලවෙනවා ලොවෙත් නැතිවෙන්න..
හොඳට හොයල බලපන් ඉන්දියාව එක්ක ඔයවගේ ගිවිසුම් ගහපු අනිත් පොඩි රටවල් වලට කෙල උනේ කොහොමද කියල..
උඹල මෙහෙට ගෙන්නන equipment වලට යන cost එක උන්ට 50%ක් වත් යන්නේ නෑ
මොකද ගොඩක් construction equipment උන්ගේ රටේම හදන හින්ද..
උඹලට නම් කෙලවෙනවා දොබෙන් යන්න.. බලන් හිටපන් ඉන්දියන් උන් අඩුවට අරන් ලාබ ගන්න![]()
උඹ ඔය හිතන විදිහට Construction company අයිතිකාරයන්ට ETCA ගැහුවම ලාබ වෙනවනම් ඉතින් බැරියෑ...
උඹල එක්ක තරඟෙට ඉන්දියන් company එනවා. උඹල 100 Million වලට Estimate කරන Building උන් 70 Million වලට කරයි මොකද උන්ට උන්ගේ material tax නැතුව ගෙන්න ගන්න පුළුවන් ETCA හරහා.. උන්ගේ labour cost ගැන නම් කතාකරල වැඩක් නෑ නේ...
උඹල මෙච්චරකල් අතල් එකේ ගත්ත 30%+ profit margin එකට කෙලවෙනවා ලොවෙත් නැතිවෙන්න..
හොඳට හොයල බලපන් ඉන්දියාව එක්ක ඔයවගේ ගිවිසුම් ගහපු අනිත් පොඩි රටවල් වලට කෙල උනේ කොහොමද කියල..
උඹල මෙහෙට ගෙන්නන equipment වලට යන cost එක උන්ට 50%ක් වත් යන්නේ නෑ
මොකද ගොඩක් construction equipment උන්ගේ රටේම හදන හින්ද..
උඹලට නම් කෙලවෙනවා දොබෙන් යන්න.. බලන් හිටපන් ඉන්දියන් උන් අඩුවට අරන් ලාබ ගන්න![]()
aiyo ewata karanna bohoma simple business tricks thiyenawa ban...
owa apita ochchara prashnayak wenawanan construction company tika mehema kata wahagena innawada?
ETCA ena eka loweth profit..
man laga equipment kohomath thiyenawa.. field ekata aluthen ena unta thamai eken kelawenne.. eka wadiya hodai.. palleha unta nagitaganna bari wena eka...
...
) ඔන්න ඔහේ නාස්ති වේවි ඉන්නෙ නැතුව මෙහෙ ඇවිත් අපේ ගෙදර ඉන්න, මෙහෙ ඉන්නෙ අපේ ළමයි 4 දෙනයි, අම්මයි, අප්පයි, අම්මගෙ මල්ලිල 2යි එයාලගෙ පවුල් 2යි විතරයි, මම හෙමීට 3 වීල් එකක් දුවන්න සෙට් කරල දෙන්නං, අපේ උන් සෑහෙන්න ඉන්න නිසා හයර් තියනව ඕනෙ තරං, උඹලැ අම්මටයි නංගිටයි ගෙදර ඉඳන් පොඩි කේටරින් service එකක් කරන්න බැරිය නිකං ඉන්න එකේ.
), බඩ යාම නිසා යාදෙව් කරන්න කියපු වැඩ ඉවර කරල නෑ කියල බුවාගෙන් කන පැලෙන්න බැනුන් අහල, බඩත් රිදි රිදි, හිතෙත් අමාරුවෙන්, ආක්ෂේ ගෙ 3 වීල් එකේ ගෙදර එතෑකි.
හේ හේ උඹ ඇත්තටම construction පැත්ත දන්නවද කියලත් හිතෙනවා වෙලාවකට...
උඹල වෙන දේ දන්නේ බොහොම පොඩ්ඩයි... Access, MAGA , Sanken , Sierra වගේ උන් කට වහගෙන ඉන්නේ උන්ගේ ආණ්ඩුව එක්ක කරන project වලට case වෙන නිසා.. ඒ උනාට උන් දන්නවා වෙන්න යනදේ... ඕකම කලා WSO2 එකේ සංජීවට මිනිහ කටවහගත්ත ආණ්ඩුව එක්ක තනි company එකකට හැප්පෙන්න බැරි නිසා...
වතුර ටික රත්වෙනකන් හැලියේ නටපන්...
අපිට නම් වෙන රටකට හරි පැනගත්තහැකි.. නමුත් මට දුක මේ රට ගැන
මැඩ්රාස් වල ඉන්න ක්‍රිෂ්ණා එනව ලංකාවෙ IT ජොබ් එකකට අවුරුදු 5ක contract එකකට. එන්නෙ තනියම, අවුරුදු 5ම ඉන්නෙ තනියම, පව්ලෙ කව්රුත් එක්කං එන්නෙ නෑ. නවතින්නෙ තලාහේනෙ සමරනායක මහත්තයලගෙ ගෙදර, උදේට ඉඳි ආප්ප කන්නෙ බත්තරමුල්ලෙ පද්ම අක්කගෙ පෙට්ටි කඩෙන්, දවල්ට බත් කන්න යන්නෙ රාජගිරියෙ මාතර බත් කඩේට, රෑට ගෙදර එන ගමං බත්තරමුල්ලෙ Pilawoos එකෙන් කොත්තුවක් කාල ගෙදර යනව. අවුරුදු 5 ඇතුලෙදි ඉඳල හිටල ඉන්දියාවට ගිහින් wife/ළමයි එහෙම බලල එන ගමන් ලංකාවෙ යාලුවොන්ට ගුලාබ් ජම්මුන් ටිකකුත් අරං ලංකාවට එනව.
ක්‍රිෂ්ණට ලංකාවෙ ඉන්න සුපිරි professional බුවාල (කියල හිතං ඉන්න) තරං වැඩ බෑ, ලංකාවෙ ඉන්න තමන් හෙන "talented/aggressive at work" (කියල හිතං ඇති) වගේ සුපිරි බුවාලත් එක්ක හැරෙන්නවත් බෑ. ඒක නිසා ක්‍රිෂ්ණ හරිම අහිංසක විදියට තමන්ට දෙන වැඩේ කරගෙන පාඩුවෙ ඉන්නව.
ඇත්ත ඒක උනත් අපි වගේ නුගත් මෝඩ බයියො ඒක දකින හැටි,
ක්‍රිෂ්ණ අවුරදු 5ක work permit එකකට ලංකාවට එන්නෙ තනියම නෙමේ, ඉස්සරවෙලා එහෙම ආවත් පස්සෙ හරි Wife/ළමයි/අම්මල/තාත්තල ඇතුළු පව්ලෙ ඔක්කොම වගේ ගෙන්න ගන්නව, එතනින් නවතින්නෙ නැතුව ලොකු අම්මාගෙ පුතා වෙන සෙල්වමුයි ගෙවල් ගාව තිලීපනුයිත් ගෙන්න ගෙන තමන් වැඩ කරන කොම්පැනියෙ ජොබ් සෙට් කරල දෙනව.
ඔහොම ඉන්න ගමන් මෙහෙ Gall-face එකට ගිහිං සෙල්ෆියක් ගහල "Feeling awesome in Gall-face, Sri Lanka" කියල Facebook එකේ දානව, ඊට පස්සෙ එකට යුනි එකේ හිටපු යාදෙව් මේක දැකල "ක්‍රිෂ්ණා, හව් කොලම්බු ඊස් ට්‍රීටින් යු" කියල comment එකක් දානව, ඊට පස්සෙ Facebook එකේ පොඩි chat එකක් ගිහින් ක්‍රිෂ්ණ එයාගෙ යාලුවටත් මෙහෙන් පොඩි ජොබක් සෙට් කරල දෙනව.
යාදෙව්ට ඉන්නව ගෙවල් ගාව යාලුවෙක්, රිතේෂ් කියලා, බුවා වැඩිය ඉගෙන ගෙන එහෙම නෑ, කරන්න රස්සාවකුත් නැතුව ගෙවල් පැත්තෙ රස්තියක් ගහගෙන ඉන්නෙ, යාදෙව් නිකං ඉන්න ගමන් වෙලාවක බුවාව මතක් වෙලා call එකක් අරං (අන්න බලන්න ලංකාවට විදේශ විනිමය එන හැටි, එහෙම call කලාම අපේ Mobital එකටනේ සල්ලි එන්නෙ)
රිතේෂ් බාය්, ආප් කේසේ හෝ? අබ් මේන් සිරි ලංකා මේය්න් හූන්, (ඉතිරි ටික සිංහලෙන්) ඔන්න ඔහේ නාස්ති වේවි ඉන්නෙ නැතුව මෙහෙ ඇවිත් අපේ ගෙදර ඉන්න, මෙහෙ ඉන්නෙ අපේ ළමයි 4 දෙනයි, අම්මයි, අප්පයි, අම්මගෙ මල්ලිල 2යි එයාලගෙ පවුල් 2යි විතරයි, මම හෙමීට 3 වීල් එකක් දුවන්න සෙට් කරල දෙන්නං, අපේ උන් සෑහෙන්න ඉන්න නිසා හයර් තියනව ඕනෙ තරං, උඹලැ අම්මටයි නංගිටයි ගෙදර ඉඳන් පොඩි කේටරින් service එකක් කරන්න බැරිය නිකං ඉන්න එකේ.
ඊට පස්සෙ මේ රිතේෂ් බායි තුත් එනව මෙහෙ සිය පව්ලත් එක්ක.
ටික කාලයක් යනකොට මෙහෙම ආපු ක්‍රිෂ්නල, සෙල්වම්ල, තිලීපන්ල, යාදේව්ල පැටව් ගහල දැන් ලංකාවෙ IT කොම්පැනි වල උඩ සහ යට ඔක්කොම පුටුවල ඉන්නෙ අපේ අසල්වාසි. එතකොට අපේ මේ විද්වත් ශ්‍රී ලාංකික professionals ටිකට ඒ අසල්වාසි යටතෙ සේවය කරන්න පුළුවන්, හදිසියකට දුක කියා ගන්න විදියකුත් නෑ වටේම ඉන්නෙ අසල්වාසිම තමයි.
එතකොට අපේ ලංකාවෙ දසුන්ට උදේට තලාහේනෙ සංගම් ගෙ කඩෙන් චපාතියක් කාල, වැඩට ගිහිං යාදෙව්ට report කරල, දවල්ට රාජගිරියෙ නීලම් හෝටලෙන් තෝසෙ පාරක් දාල, office එකට ගිහිං බඩ යනකොට හවස් වරුවම ඇඹරි ඇඹරි toilet එකේ ඉඳල (එකත් ඉතිං ලෙසටම තියෙයි නේ අපේ අසල්වාසී බුවාල එක්ක), බඩ යාම නිසා යාදෙව් කරන්න කියපු වැඩ ඉවර කරල නෑ කියල බුවාගෙන් කන පැලෙන්න බැනුන් අහල, බඩත් රිදි රිදි, හිතෙත් අමාරුවෙන්, ආක්ෂේ ගෙ 3 වීල් එකේ ගෙදර එතෑකි.
එන ගමං බඩේ අමාරුව ඉවසන්නම බැරිනං ඔය බත්තරමුල්ල දියත උයන හරියෙන් නවත්තල තාප්පයක් අයිනට යන්න බැරිය.
pissuda ban...
uba ithin mata kiyala denna enawa construction gana..
ETCA onena indian karayanta meheta awilla project karanawanan karanna.. dan mona mona reddak wath thiyagenada hyundai company eka mehe construction karanne... danna bambuwak katha karapanko... ECTA thibba natha kiyla investment walata kohomath prashnayak na... indian karayanta dan unath pulwuan mehe awith construction gatan ganna.. agreement sing, kara perfomance bond, bid bond dunna wada kara.. company establishment ekata ETCA one na wada karanna..
uba oya ithin nikan watapite balala mehema wei kiyala hithala katha karana ekane karanne... nathuwa trade eka dana danagena nemei ne..
ඉන්දියන්කාරයෝ ඉස්සරත් bid කළා අපේ වැඩ වලට. ඒවා උන් දිනපු වෙලාවලුත් තිබ්බා.උඹ ඔය හිතන විදිහට Construction company අයිතිකාරයන්ට ETCA ගැහුවම ලාබ වෙනවනම් ඉතින් බැරියෑ...
උඹල එක්ක තරඟෙට ඉන්දියන් company එනවා. උඹල 100 Million වලට Estimate කරන Building උන් 70 Million වලට කරයි මොකද උන්ට උන්ගේ material tax නැතුව ගෙන්න ගන්න පුළුවන් ETCA හරහා.. උන්ගේ labour cost ගැන නම් කතාකරල වැඩක් නෑ නේ...
උඹල මෙච්චරකල් අතල් එකේ ගත්ත 30%+ profit margin එකට කෙලවෙනවා ලොවෙත් නැතිවෙන්න..
හොඳට හොයල බලපන් ඉන්දියාව එක්ක ඔයවගේ ගිවිසුම් ගහපු අනිත් පොඩි රටවල් වලට කෙල උනේ කොහොමද කියල..
උඹල මෙහෙට ගෙන්නන equipment වලට යන cost එක උන්ට 50%ක් වත් යන්නේ නෑ
මොකද ගොඩක් construction equipment උන්ගේ රටේම හදන හින්ද..
උඹලට නම් කෙලවෙනවා දොබෙන් යන්න.. බලන් හිටපන් ඉන්දියන් උන් අඩුවට අරන් ලාබ ගන්න![]()
හේ හේ උඹ ඇත්තටම construction පැත්ත දන්නවද කියලත් හිතෙනවා වෙලාවකට...
උඹල වෙන දේ දන්නේ බොහොම පොඩ්ඩයි... Access, MAGA , Sanken , Sierra වගේ උන් කට වහගෙන ඉන්නේ උන්ගේ ආණ්ඩුව එක්ක කරන project වලට case වෙන නිසා.. ඒ උනාට උන් දන්නවා වෙන්න යනදේ... ඕකම කලා WSO2 එකේ සංජීවට මිනිහ කටවහගත්ත ආණ්ඩුව එක්ක තනි company එකකට හැප්පෙන්න බැරි නිසා...
වතුර ටික රත්වෙනකන් හැලියේ නටපන්...
අපිට නම් වෙන රටකට හරි පැනගත්තහැකි.. නමුත් මට දුක මේ රට ගැන
Trade එක ගැන දන්න නිසා තමා කිව්වේ..
මම දන්න අය ඉන්නවා ඔය කලින් මම කියපු company හතරේ ටොප් level වල... නොදැන නෙමේ කතාකලේ... දැන් ඉන්දියන් company මෙහෙ project කලාට උන්ට tax ගෙවන්න වෙනවා අම්බානට.. එත් ETCA වලින් පස්සේ උන් මෙහෙ ඉන්වෙස්ට් කරනවා කියල company දැම්මම මුල් අවුරුදු පහේ බොහොම පොඩි tax එකක් ගෙවන්න ඕන... ඔය එක පැත්තක් විතරයි ඔය අවුරුදු 5 ඇතුලත උන්ට පට්ට අඩුවට Project කරන්න පුළුවන්..
මොකද උන් ගෙන්වන material පවා අඩු වට ගෙන්නගන්න පුළුවන් උඹලට වඩා..
ඉතින් හිතපන්කෝ ඔය අවුරුදු පහ ඇතුලත ලංකාවේ construction company ෆ්ලැට් නොවී තියෙයිද ??
උඹලට වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉඩම් වල ගෙවල් හද හද ඉන්න
එකටත් උන් කෙලිද දන්නේ නෑ හැබැයි