එදා පලවෙනි මාරම හා කිව්ව නම් අද ජනාදිපති.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    හපෝ සජියා පට්ට ගොනා. ඕකා එදා අගමැති උනා නම් පෝලිම් වල වේලි වේලි ඉන්න වේස බයියන්ට වැඩ පෙන්නන්න කියලා ඕකා ලෝකේ වටේම යයි තෙල් ගෑස් හිඟාකන්න. එහෙම උනා නම් නන්දසේනයා තාමත් ජනාදිපති. හොඳ වෙලාවට රනිලා ආවේ, අරගලේ පීක් එකට එනකම් ඌ මුකුත් නොකර හිටියා. නන්දෙව පන්නන්න රනිල් කියන සාධකේ ගොඩක් වැදගත් උනා.
     
    • Haha
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,828
    167,479
    113
    එකමත් එක රටක
    එහෙනම් ගෝටා යද්දී මූත් බයේ රට පැනල බන්... මූ රනිල් නෙවෙයි.
    ඒ දණ්ඩේ මරණ බයේ යන එකා උබ හිතනවද ගෙවල් වට කරද්දී අරු වගේ ගේමක් ගහයි කියලා ?? :lol:
     
    • Haha
    Reactions: pathaleiretta