සාජිත්. කොහේද මේ යකා ඇබරි ඇබරි ඉදලා ලව් ලෙටර් එකත් යවන්න පරක්කු උනානේ. 😂😂😂😂😂
pathaleiretta Well-known member Aug 18, 2015 9,307 21,302 113 Jul 15, 2022 #1 සාජිත්. කොහේද මේ යකා ඇබරි ඇබරි ඉදලා ලව් ලෙටර් එකත් යවන්න පරක්කු උනානේ. Reactions: War Fighter and Sandy_Fdo
dinuksha_asela Well-known member Feb 7, 2007 6,600 10,819 113 Nugegoda, Sri Lanka Jul 15, 2022 #2 Gon haraka Reactions: pathaleiretta
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Jul 15, 2022 #3 Siraawatama Reactions: pathaleiretta
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Jul 15, 2022 #4 අයි මයි ප්‍රයිඩ් වොස් බිග්. දැට්ස් වයි අ ගොට් ඩිලෙයෙඩ් ටූ සෙන්ඩ් ද ලෙඨර් Reactions: pathaleiretta
Martin Well-known member Aug 15, 2006 747 578 93 Jul 15, 2022 #5 if that happened, then still Gota is the president. Reactions: pathaleiretta and siri_ayya
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Jul 15, 2022 #6 මයි සදාදරණිය තාත්තාස් වොස් අමු කපටියාස්.. බට් අයි ඇම් අ අමූ මොඩයාස්. Reactions: War Fighter and pathaleiretta
ruchira55 Well-known member Mar 23, 2012 39,986 40,874 113 Jul 15, 2022 #7 හපෝ සජියා පට්ට ගොනා. ඕකා එදා අගමැති උනා නම් පෝලිම් වල වේලි වේලි ඉන්න වේස බයියන්ට වැඩ පෙන්නන්න කියලා ඕකා ලෝකේ වටේම යයි තෙල් ගෑස් හිඟාකන්න. එහෙම උනා නම් නන්දසේනයා තාමත් ජනාදිපති. හොඳ වෙලාවට රනිලා ආවේ, අරගලේ පීක් එකට එනකම් ඌ මුකුත් නොකර හිටියා. නන්දෙව පන්නන්න රනිල් කියන සාධකේ ගොඩක් වැදගත් උනා. Reactions: pathaleiretta
හපෝ සජියා පට්ට ගොනා. ඕකා එදා අගමැති උනා නම් පෝලිම් වල වේලි වේලි ඉන්න වේස බයියන්ට වැඩ පෙන්නන්න කියලා ඕකා ලෝකේ වටේම යයි තෙල් ගෑස් හිඟාකන්න. එහෙම උනා නම් නන්දසේනයා තාමත් ජනාදිපති. හොඳ වෙලාවට රනිලා ආවේ, අරගලේ පීක් එකට එනකම් ඌ මුකුත් නොකර හිටියා. නන්දෙව පන්නන්න රනිල් කියන සාධකේ ගොඩක් වැදගත් උනා.
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,108 23,334 113 Jul 15, 2022 #8 This is Sajith Thread ekakuth daanna one Reactions: pathaleiretta
Sen-lu Well-known member Mar 13, 2019 13,719 34,219 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 15, 2022 #9 ඕක සර්වපාක්ෂික අගමැටි උනාම තමයි රෙවෙන්නෙ Reactions: hasithayad and pathaleiretta
dilann Well-known member Jul 6, 2018 67,831 167,481 113 එකමත් එක රටක Jul 15, 2022 #10 එහෙනම් ගෝටා යද්දී මූත් බයේ රට පැනල බන්... මූ රනිල් නෙවෙයි. ඒ දණ්ඩේ මරණ බයේ යන එකා උබ හිතනවද ගෙවල් වට කරද්දී අරු වගේ ගේමක් ගහයි කියලා ?? Reactions: pathaleiretta
එහෙනම් ගෝටා යද්දී මූත් බයේ රට පැනල බන්... මූ රනිල් නෙවෙයි. ඒ දණ්ඩේ මරණ බයේ යන එකා උබ හිතනවද ගෙවල් වට කරද්දී අරු වගේ ගේමක් ගහයි කියලා ??