එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඉතින් බන් හරි මගුලක්නේ. ඕන එකෙක්ට එහෙනම් තමන්ගේ තරහ කාරයට කරන්ඩ පුළුවන්නේ මේ වගේ වැඩක්.

    හිරේ දාලා ගෙවුන අවුරුදු 1.5 කොහෙන් කියල ආපහු ගෙන්නගන්ඩද

    :(:( sirawata maatath oka hithuna bn
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    අනික තවත් වැදගත්ම කාරණය තමයි ලංකාවේ බහුතරයක් ලෝයර්ස්ලා උසාවියේ දී මාගේ
    සේවාලාභියා කියලා නමට කිව්වට සමාජයේ දී හැසිරෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියට... ඔන්න ගමේ අහිංසක හරමානිස් කුමන හෝ කරුණකට යනවා ටවුමේ ලෝයර් හම්බවෙන්න.... ඕන්න ඔතනදී ලෝයර් නඩුකාරයගේ කැරැුක්ටර් එකට එන්ටර් වෙනවා... අන්තිමට සේවාදායකයා සේවාලාභියා වෙලා... සේවාලාභියා සේවා දායකයා වෙලා... අන්තිමට අර මනුස්සයට තමුසේ, අයිසේ කියන තැනට ලෝයර් ඉදිමෙනවා... අන්තිමට හරමානිස් අර ලෝයර් ඉස්සරහා බැගෑපත්වෙන බැලයෙක් වෙනවා.... මේ හැමදෙයක්ම යම් කිසි සූක්ෂම පංතියක් වෙනුවෙන් හැඩ ගස්වලා තියෙන දේවල්.... සෑම විටම ලෝයර් කෙනෙක් කියන්නේ අපිට සේවා සපයන්නෙක් කියන එක වහන් කරන්න තරම් ඔවුන් සූක්ෂමයි.... හැබැයි ටිකක් නීතිය ගැන දන්න කියන කෙනෙක් සෙට් වුණාම ඕන්න නියම ලෝයර් කැරක්ටර් එකට එන්ටර් වෙලා අඩුම තරමේ මහත්තයා කියල හරි කියල කතා කරන තැනට එනවා....

    මම තනුජකගෙන් ඉල්ලනවා පුලූවන්නම් පොලිසියක පැමිණිල්ලක් දාන විදිය, උසාවියක නඩුවක් ගොනු වන ආකාරය, එන්තරවාසි අරව මේවා ගැන ත්‍රෙඞ් එකක් දාන්න කියලා.... එතකොට බහුතරයකට ඒකෙන් ගොඩක් සෙතක් වෙයි..... (මම දන්න විදියට තනුජ ලෝයර් කෙනෙක්.... අපිට ගොඩක් නොදන්න දේවල් දැන ගන්න පුලූවන් වෙයි...) :)

    හැමෝටම දැනුවත් බාවයක් තිබොත් හොදයි කියල මටත් හිතෙනවා බන්.:):):)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Tfs machn godak watinawa
    Kaleenai ,Lawyers kenek idiripath wenakal apita policiyata kata uththra nodee inna puluwanda ?
     

    thanujaka

    Well-known member
  • එහෙම ඔත්තුව දීපු එකාවත් අහුවෙන්ද ටිකක් කල් යනවනේ බන්.
    එතකොට බලපන් මාට්ටු උන එකාට වෙන දේ. ඌ පවුලෙන් ඈත්වෙලා, හිරේදී ඌට විදින්ඩ වෙන දේවල්, උගේ මානසික වැටීම, උගේ නමට වෙන කැළල.

    මුලින්ම අත්අඩංගුවට ගන්ඩ කලින් හොදට හොයල බලල ගත්තනම් ඉවරයිනේ.

    ඒකේ ප්‍රැක්‍ටිකල් ඉශූස් ගොඩක් තියෙනවා බං..
    ඌ ඇත්තටම කුඩු විකුණන එකෙක් නං එහෙම..
    එහෙම උනොත් ඌ ඇප ලැබිච්ච ගමන් පනිනවා ආයේ ලොවෙත් හොයන්න බෑ..
    පනියි කියල බයට සහ තව එකක් උගේම ආරක්ශාවට තමයි එහෙම කරන්නේ..
    ඕනේනං තව පැහැදිලි කරන්නං..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකේ ප්‍රැක්‍ටිකල් ඉශූස් ගොඩක් තියෙනවා බං..
    ඌ ඇත්තටම කුඩු විකුණන එකෙක් නං එහෙම..
    එහෙම උනොත් ඌ ඇප ලැබිච්ච ගමන් පනිනවා ආයේ ලොවෙත් හොයන්න බෑ..
    පනියි කියල බයට සහ තව එකක් උගේම ආරක්ශාවට තමයි එහෙම කරන්නේ..
    ඕනේනං තව පැහැදිලි කරන්නං..

    උබ කියන එකත් හරි තමයි.
    එත් නිකරුනේ අහිංසක මිනිහෙක් හිරේ ගියාම ඒ මනුස්සය එලියට එන්නේ සමහරවිට තිරිසනෙක් වෙලා වෙන්ඩ පුළුවන්.
    ඒ මනුස්සයාගේ පවුල නැති වෙලා තියෙන්ඩ පුළුවන්. ඒ මිනිහට ළමයි ඉන්නවනම් ඒ ළමයින්ට ඉස්කෝලෙදි මුහුණ දෙන්ඩ වෙන ගැටළු, සමාජයේ කොන් වෙන එක මේවා ගැන මට වඩා හොදට උබ දන්නවා ඇතිනේ.

    එහෙම උන මිනිහෙක්ට වන්දි ගන්ඩ පුලුවන්ද?
    පුලුවන්නම් මොන වගේ වන්දිද ගන්ඩ පුළුවන්?
     

    thanujaka

    Well-known member
  • උබ කියන එකත් හරි තමයි.
    එත් නිකරුනේ අහිංසක මිනිහෙක් හිරේ ගියාම ඒ මනුස්සය එලියට එන්නේ සමහරවිට තිරිසනෙක් වෙලා වෙන්ඩ පුළුවන්.
    ඒ මනුස්සයාගේ පවුල නැති වෙලා තියෙන්ඩ පුළුවන්. ඒ මිනිහට ළමයි ඉන්නවනම් ඒ ළමයින්ට ඉස්කෝලෙදි මුහුණ දෙන්ඩ වෙන ගැටළු, සමාජයේ කොන් වෙන එක මේවා ගැන මට වඩා හොදට උබ දන්නවා ඇතිනේ.

    එහෙම උන මිනිහෙක්ට වන්දි ගන්ඩ පුලුවන්ද?
    පුලුවන්නම් මොන වගේ වන්දිද ගන්ඩ පුළුවන්?

    අප්පා බර වන්දියක් ගන්න පුළුවන්..
    සමහරවිට ඒ අවුරුදු එක හමාර එලියේ ඉදාලා හම්බ කරන්න පුළුවන් ගාන වගේ විසි ගුණයක් වෙන වෙලාවලුත් තියෙනවා එක් එක්කෙනාගේ ආදායම මත..
     
    • Like
    Reactions: u.saradiyel

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අප්පා බර වන්දියක් ගන්න පුළුවන්..
    සමහරවිට ඒ අවුරුදු එක හමාර එලියේ ඉදාලා හම්බ කරන්න පුළුවන් ගාන වගේ විසි ගුණයක් වෙන වෙලාවලුත් තියෙනවා එක් එක්කෙනාගේ ආදායම මත..

    කාගෙන්ද බන් එතකොට වන්දිය හම්බෙන්නේ?
    උගුල අටවපු එකාගෙන්ද? ඌට එච්චර වත්කමක් නැත්තන්?
    පොලිසියේදී කට උත්තර ගන්ඩ හොදටම ගහල ශාරීරික අබාදයක් වෙලා තිබුනොත් මොකද වෙන්නේ?
    අනික තමන්ගේ හොදට හිටපු ගෑනි ළමයි තමන් ලගට එන්ඩ බෑ කිවුවොත් මේ කේස් එකෙන් පස්සේ?
    කියක් හම්බුනත් වැඩක් නෑනේ බන් අන්තිමට තමන්ගේ පවුල නැත්තන්
     

    thanujaka

    Well-known member
  • කාගෙන්ද බන් එතකොට වන්දිය හම්බෙන්නේ?
    උගුල අටවපු එකාගෙන්ද? ඌට එච්චර වත්කමක් නැත්තන්?
    පොලිසියේදී කට උත්තර ගන්ඩ හොදටම ගහල ශාරීරික අබාදයක් වෙලා තිබුනොත් මොකද වෙන්නේ?
    අනික තමන්ගේ හොදට හිටපු ගෑනි ළමයි තමන් ලගට එන්ඩ බෑ කිවුවොත් මේ කේස් එකෙන් පස්සේ?
    කියක් හම්බුනත් වැඩක් නෑනේ බන් අන්තිමට තමන්ගේ පවුල නැත්තන්

    ඔව්.. ප්‍රශ්න නැත්තේ නෑ..
    ප්‍රශ්න තමයි...

    ඔය වන්දියත් ගෙවන්නේ නෑ සමහර උන් නං..
    ඕක නොගෙව්වොත් වෙන්නේ දඩුවම තව අවුරුද්දකින් වගේ වැඩි වෙන එක..
     
    • Like
    Reactions: E Jay

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අප්පා බර වන්දියක් ගන්න පුළුවන්..
    සමහරවිට ඒ අවුරුදු එක හමාර එලියේ ඉදාලා හම්බ කරන්න පුළුවන් ගාන වගේ විසි ගුණයක් වෙන වෙලාවලුත් තියෙනවා එක් එක්කෙනාගේ ආදායම මත..

    kauda bn oya vandi gewanne:baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පුළුවන්.. කට්ටිය සෑහෙන්න ඔය වැඩේ කරනවත් එක්ක.. නමුත් එහෙම කරන්න ඔත්තුවක් ලැබෙන්න ඕනෙනෙ බං..
    ඊට පස්සේ ඔත්තුව දීපු එකා පස්සෙ යද්දි ඌව මාට්ටු උනොත් එලියට එන්න බෑ ආයෙ මේ කපේදී.. ඒ හින්ද බයයි කට්ටිය ඔය වැඩේ කරන්න පොලිසියට ඔත්තුව දීපු එකා පරීක්ෂණ කරගෙන යද්දි කොහොමත් අහුවෙනවා.. ඊට පස්සේ උගෙන් ප්‍රශ්න කරනවනේ දන්නේ කොහොමද කියල.. එකෙක්ව එක හමාරක් යවන්න ගිහින් ඌට 10ක් විතර ඇදලයි එන්න වෙන්නේ ඊට පස්සේ..

    කොහොමද මචං ඔත්තුව දීපු කෙනා අහු වෙන්නේ ඌ ෆෝන් බුත් එකකින් හෝ සීසීටීවී නැති කොමිනිකේෂන් ‍හරි හොරකම් කල හෝ හොරට ගත් ෆෝන් එකකින් සිම් එකකින් අරන් ඔත්තුව දුන්නොත් එහෙම! එල!! rep +++::baffled::baffled::baffled:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • කොහොමද මචං ඔත්තුව දීපු කෙනා අහු වෙන්නේ ඌ ෆෝන් බුත් එකකින් හෝ සීසීටීවී නැති කොමිනිකේෂන් ‍හරි හොරකම් කල හෝ හොරට ගත් ෆෝන් එකකින් සිම් එකකින් අරන් ඔත්තුව දුන්නොත් එහෙම! එල!! rep +++:lol:

    ඒ බං මේ චිත්‍රපටි වල පෙන්නන ඒවා ඇත්තටම කරන්න බෑ..
    119 එකට ඔත්තුවක් දුන්නත් එතනින් ඔත්තුව දෙන කෙනාගේ සේරම ව්ස්තර ටික ගන්නවා..
    ඊට පස්සේ ඒව චෙක් කරනවා.
    බොරු නම් ගම් දීල තිබ්බොත් ඇක්ශන්ස් ගන්නේ නෑ..
    ඊට පස්සේ මහෙස්ත්‍රාතට කේස් එක ප්‍රඩියුස් කරලා වොරන්ට් එකක් ඉශූ කරන්න කියල ඉල්ලනවා..
    ඒ වොරන්ට් එකත් එක්ක ගිහිල්ල තමයි සර්ච් කරන්න පුළුවන්..
    එහෙම බූත් වලින් කෝල් දීල ඒව කරන්න බෑ බං.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ගොඩක් වටිනවා....තවම ජීවිතේ ඔය වගේ සිද්දියකට මූන දීලා නෑ...
    දැන් දන්නවා මොකක් හරි උනොත් කරන්න ඕන දේ මුලින්ම....

    ඒක නෙවෙයි අයියෙ අර සිර ගෙට යමු නූල් ටික නම් පට්ට රහයි..
    දැන් අපි පී:එම් කලොත් විතරයි ඉන්නෙ කියලා තිබුනා.....
    ඒකට නම් රිදුනා ගොඩක්....
    හිතනවාද කිරියෙ උන්ට තනුජක කියන නමයි අර බීඩි කොටේ උරන මිනිහවයි අමතක වෙයි කියලා..
    රෙප්+++++++
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    සෑහෙන්න වටිනා දෙයක් දැන ගත්තා මචන් මේකෙන්. ගොඩක් ස්තූති මේක ශෙයා කරාට. අපි දන්නේ නෑනේ ඊලග මොහොතේ වෙන්නේ මොකක්ද කියලා. මේ වගේ law point එකක් දැන ගෙන ඉන්න එක අපේ ආරක්ශාවටත් හොදයි. ගොඩක් ස්තූති :)