එනවිදිය හොඳ නෑ - Virus

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් බන් දැන් මිනිස්සු බස් එකකවත් මාස්ක් දාන්නෙ නෑ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මගුල් කැස්ස හොද වෙන්නේ නෑ බන්. දැන් මාසෙකට වඩා වැඩි :angry:
    තල් සූකිරි ටිකක් ගෙනත් පොඩ්ඩ පොඩ්ඩ කන්න. පොඩි ශේප් එකක් තියෙනවා
     
    • Like
    Reactions: Achiever

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    dokek through da gehuwe? nethnam private hospital ekakata direct gihinda? gahapu gaman complications enawada covid vaccine ekata wage?
    Doctors/Dispensaries walin gahanawa. Kisima complication ekak na. Gahala waruwakin wage gahapu thana poddak ridenawa.

    Eka doc kenek kiwwa Eggs kala nam gahanne na kiyala eka parak.

    Seasonal Flu Vaccines​

    https://www.cdc.gov/flu/prevent/flushot.htm

    doctor කිව්වා ඕක ගහගන්න කියල , කලින් ගහපු උන් ඉන්නවද?
    Man kiyapu ekath flu vaccine ekak thamai. Hari nam oka June weddi meheta enna one. Dan genawada danne na. 3 years walin oka awe na.
    ------ Post added on Apr 11, 2023 at 9:58 PM
     
    • Like
    Reactions: CoolMan88

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ඉන්ෆ්ලුවෙන්සා ඒ පැතිරෙනව කුඩා ලමුන් අතරෙ. ලමුන් පරිස්සම් කරගන්න. අදික උන කෑම අරුචිය සහ වමනය, ඇස් ඉදිමීම වගේ රෝග ලක්ශන. වැඩිහිටියන් අතරෙත් ෞගුරෙ වේදනා සෙම,කල් පවතින කැස්ස. මට නම් තේරෙන්නෙ මේව පෝස්ට් කොරෝනා සංකූලතා.මිනිස්සු සෙන්සිටිව් වැඩි වෙලා ඉහල ශ්වසන ආබාද වලට. වාශ්ප අල්ලන්න, ලුනුසාන්ද්‍ර වතුරෙන් උගුර හෝදන්න
    Meka aththa..godak tinawa dan
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    mata strep throat hadilla

    ugura ridenawa patta vidiyata , ammo ban marei kiyala hituna , kela gilinnat baa
    කොල්ලට හැදිලා හොස්පිටල් දවස් 5ක් හිටිය nebulizer course එකක් කර කර, මටත් ඔහොම උගුරේ අමාරුව ඇවිත් වතුරවත් බොන්න බැරි උනා බන්,
    daily vitamin C ගත්තා, doc කිව්වේ 500mg ගන්න කියලා, මම එකෙන් දෙකක් ගත්තා ඉවසගන්නම බැරි උන හින්ද :sorry:

    හැබැයි අඩු උනාට උගුරේ නිකන් අමුතු ගතිය ගියේ නැහැ, අර supermarket වල තියෙන කිරිහට්ටි ගෙනත් කෑව :lol: දවස් දෙකෙන් හරි ගියා ඒකා, එහෙම උනේ ඇයි කියන්න දන්නේ නැහැ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    virus walata antibiotic hari yanne naha..
    Azee 500 mg තමයි අපේ මල්ලිටත් දීල තිබ්බේ දවස් 5 කට. එකේ තිබ්බේ Azee 500mg, vit c 500mg, alerid 10mg, dexa 0.5mg, Deriphylin 150mg, piriton
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    කොල්ලට හැදිලා හොස්පිටල් දවස් 5ක් හිටිය nebulizer course එකක් කර කර, මටත් ඔහොම උගුරේ අමාරුව ඇවිත් වතුරවත් බොන්න බැරි උනා බන්,
    daily vitamin C ගත්තා, doc කිව්වේ 500mg ගන්න කියලා, මම එකෙන් දෙකක් ගත්තා ඉවසගන්නම බැරි උන හින්ද :sorry:

    හැබැයි අඩු උනාට උගුරේ නිකන් අමුතු ගතිය ගියේ නැහැ, අර supermarket වල තියෙන කිරිහට්ටි ගෙනත් කෑව :lol: දවස් දෙකෙන් හරි ගියා ඒකා, එහෙම උනේ ඇයි කියන්න දන්නේ නැහැ
    mamath yought , jelly vitarai ban , wena mukuth kanna baa, patta davillai , rata ninda yannet na amaruwata
    corona hadilath mechara amaru une naa :/
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    mamath yought , jelly vitarai ban , wena mukuth kanna baa, patta davillai , rata ninda yannet na amaruwata
    corona hadilath mechara amaru une naa :/
    කිරිහට්ටි සීන් එක පොඩ්ඩක් try කරලා බලන්න. උෂ්ණ කෑමක් කියල පරණ මිනිස්සු කියන්නෙ, අනේ මන්ද ඉතින් මටනම් හරිගියා.

    හොද උනත් මේ මස්තබාල්දු ගතිය ඇගෙන් යන්නේ නැහැ බන්, ඒකා තමයි එපාම වෙන්නේ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    කිරිහට්ටි සීන් එක පොඩ්ඩක් try කරලා බලන්න. උෂ්ණ කෑමක් කියල පරණ මිනිස්සු කියන්නෙ, අනේ මන්ද ඉතින් මටනම් හරිගියා.

    හොද උනත් මේ මස්තබාල්දු ගතිය ඇගෙන් යන්නේ නැහැ බන්, ඒකා තමයි එපාම වෙන්නේ
    kiri kawema na, genalla balanawa heta
    oraleez , kiyala podi gel ekak dunna ada doca, eka gawama tikak shape paya 3k vitara yanakan ,
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    කිරිහට්ටි සීන් එක පොඩ්ඩක් try කරලා බලන්න. උෂ්ණ කෑමක් කියල පරණ මිනිස්සු කියන්නෙ, අනේ මන්ද ඉතින් මටනම් හරිගියා.

    හොද උනත් මේ මස්තබාල්දු ගතිය ඇගෙන් යන්නේ නැහැ බන්, ඒකා තමයි එපාම වෙන්නේ
    Kiri walata sema wediwenne nedda???
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Kiri walata sema wediwenne nedda???
    මට yought වලටනම් වැඩි වෙනවා, මේකටනම් එහෙම අවුලක් ආවේ නැහැ, ආවත් එක ඉවසන් ඉන්න පුළුවන් මේ කෙහෙල්මල් ලෙඩේට වඩානම් 🤮
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    මට yought වලටනම් වැඩි වෙනවා, මේකටනම් එහෙම අවුලක් ආවේ නැහැ, ආවත් එක ඉවසන් ඉන්න පුළුවන් මේ කෙහෙල්මල් ලෙඩේට වඩානම් 🤮
    Matath yogurt walata wedi wenawa...meka balana ona
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මේ දවස් වල ටික ටික පැතිරෙන කැස්ස , උන ඉස්සර හැදෙන කැස්සක් උන වගේ නෙවෙයි.. මට හැදුනේ ගිය සතියේ.. දැන් දෙපාරක් බේත් ගත්තා.. තාම අඩුවක් නෑ.. කැස්ස එන්න එන්නම වැඩි වෙනවා..අද උදේ ගියා අපහු බේත් ගන්න.. වෙනදා ලෙඩ්ඩු 10ක් 20ක් ඉන්න තැන අද 150ක් විතර පෝලිමේ. වැඩිපුරම හිටියේ පොඩි ළමයි.. පොඩි උන් බිම වාඩි වෙලා කහිනවා හතර වටේ..

    ඒ මදිවට බේත් ගන්න එද්දීවත් මෝඩ කළුවො මාස්ක් එකක් වත් දාල නෑ.. ඇවිල්ලා ඔහේ උඩ බිම බල බල මුණ අත ගගා ඉන්නවා.. :angry::growl:

    මේ දවස් ටිකේ එලියට බහිනවා නම් අනිවා මාස්ක් එකක් දාගෙන යන්න.. sanitizer පාවිච්චි කරන්න ..විශේෂයෙන් පොඩි ළමයි පරිස්සම් කරගන්න.. කොරෝනා දවස් වල පරිස්සම් උනා වගේම ඒ දේවල් කරලා පරිස්සම් වෙන්න වෙයි.. :yes:

    හැදුනොත් ඉතින් සිරිලක පිරි අවුරුදු සිරි තමයි.. හිකවෙලාම යනවා..මුළු ගෙදරටම .. :(
    sirawata ban mata dan 2 parak haduna me maaseta. high fever enawa epa wenawa
    gov hutto puka denawa mehema hari thread ekak damma eka loku deyak information eka pass karanna

    Kokatath Thaile Azee 500 mg
    antibiotics ganna epa ita passe side effects wadi wenawa
    kottamalli paspanguwa wage beepan
    ------ Post added on Apr 12, 2023 at 2:13 AM

    මටත් හැදුන උණ වැඩිවෙලා දෙපාරක් වැටුණා. මගෙ රුධිර පට්ටිකා අඩු උනා. දියර ජාති වැඩිපුර බොන්න කීවා. දැන් සතියකට වැඩි තාම ඇගට පණ නැ
    platelet aduwenawa nam dengu ban.
    mama full FBC ekak gatta platelet drop na poddak dengu test eka karaganin
    ------ Post added on Apr 12, 2023 at 2:19 AM
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    platelet aduwenawa nam dengu ban.
    mama full FBC ekak gatta platelet drop na poddak dengu test eka karaganin
    Doctor kiwa fbc eka balapu dawese pahuwadata 2L wage diyara warga bila aya test ekak karanna kiyla. E test eke platelet wadiwela thibuna. Nathtam hospital natharawenna kiwa