එන්ජින් උදව්වක්
මචන්ලා, කරන්ට් එක නැති හරියක ගල් ක්රශර් එකක් දුවන්න සෙට් වෙන එන්ජින් මොනවද මචන්ලා. ට්රැක්ටරේ ට්රයි කලා හරි ගියේ නැ. 4DR5 වගේ එන්ජින් මොනවද තියෙන්නේ. චයිනීස් උනත් කමක් නැ. ස්පීඩ් දුවන්න ඔනා නැ, බරට අදින්න ටොක් එක තිබ්බනම් හරි.