එන්ජින් උදව්වක්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එන්ජින් උදව්වක්

    මචන්ලා, කරන්ට් එක නැති හරියක ගල් ක්‍රශර් එකක් දුවන්න සෙට් වෙන එන්ජින් මොනවද මචන්ලා. ට්‍රැක්ටරේ ට්‍රයි කලා හරි ගියේ නැ. 4DR5 වගේ එන්ජින් මොනවද තියෙන්නේ. චයිනීස් උනත් කමක් නැ. ස්පීඩ් දුවන්න ඔනා නැ, බරට අදින්න ටොක් එක තිබ්බනම් හරි.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගල් ක්‍රෂර් කියන්නෙ අර ගල් කොරියේ ගල් පොඩියට කඩන එකටද?
    ඒකේ එන්ජිම නම් දන්නෙ නැහැ බන් එළියෙන් පටියක් දුවනවා නම් දැකලා තියෙනවා පොඩි ජෙනරේටරේ වගේ එකකින් :baffled::P
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    tractor engine eka madida? kochara witara torque ekak oonada? motor eka KW kiyada?
    එච්චර ලොකු නැ මචන් A/C මොටරේ නම් තියෙන්නේ 110kW කියලා.. එත් එන්ජින් එකෙන් රයිශියත් එක්ක දුවද්දි ඊට වඩා ඔනා වෙනවා. 50-450tph වගෙ තමා කැඩෙන්නේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගල් ක්‍රෂර් කියන්නෙ අර ගල් කොරියේ ගල් පොඩියට කඩන එකටද?
    ඒකේ එන්ජිම නම් දන්නෙ නැහැ බන් එළියෙන් පටියක් දුවනවා නම් දැකලා තියෙනවා පොඩි ජෙනරේටරේ වගේ එකකින් :baffled::P
    ඔව් එව්වා තමා. ගොඩක් එව්වා කරන්ට් එකෙන් බන් දුවන්නේ. රයුශියත් කරන්ට් එකෙන්. මේ පොට් එකට ත්‍රී පේස් ගන්න බැ. එන්ජින් තමා විසදුම.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් එව්වා තමා. ගොඩක් එව්වා කරන්ට් එකෙන් බන් දුවන්නේ. රයුශියත් කරන්ට් එකෙන්. මේ පොට් එකට ත්‍රී පේස් ගන්න බැ. එන්ජින් තමා විසදුම.
    මම දැක්කෙත් එන්ජිමක් හරි.... ජෙනරේටර් එකෙන් දුවන එකක් හරි
    නිල් පාට දුමක් ආවෙ ඒකෙන් :rolleyes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    DAG ලොරි එන්ජින් එකක් බලපං......
    ක්‍රම දෙකකට තමා හදන්න හිතුවේ. එකක් ජෙනියක් දාලා මොටරේ දුවන්න. අන්ත් එක කෙලින්ම එන්ජිමෙන් දුවන්න. ඩීසල් පිච්චෙන් ප්‍රමානෙත් සාදාරන වෙන්න ඔනා, සද්දෙත් සදාරන වෙන්න ඔනා, නත්තම් පරිසර අනුමැතිය නැනේ. DAG එකත් බලන්න ඔනා. තැන්ක්ස් මචො.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    MF240 tractor engine ekaka passata couple karanna barida?
    ඔව් මචො, එහෙම තමා ට්‍රයි කලේ. එකක් හරි අමාරුයි ට්‍රැක්ටරේ ඒ පොට් එකට අටවන්න. අනික ලොකු ගල් වැටෙනකොට නවතිනවා බන් ට්‍රැක්ටරේ. එන්ජින් රෙව් එක වැඩි උනාම සද්දේ වැඩියි ඩීසල් පිච්චෙනවත් වැඩියි.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Hot-sale-sri-lanka-portable-impact-crusher.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    tata or leyland bus/lorry engine 1k ganna with gearbox
    ලේලන්ඩ් නම් සෙට් වෙන්නේ නැ බන්. පණා අදින මාලුව වගේ.
    ado kw 110 k kiyanne ban sellanda oktaman geni engimak gattot kva 160-200 6 cylinder engine ok
    ඔව් බන්. කලුගල් කඩනවා කියන්නේ ඉතින් ගේමක් තමා.
    බම්ප් තමයි.
    ඕක දුවන්න කොච්චර හෝස්පවර් එකක් ඕනිද
    හොස් පවර් එක ඉතින් 110kW සමාන ගානක් තමා මචන්. ඒත් කරන්ට් එක වගේ නෙමෙයි, මැකැනිකල් පවර් එක ටිකක් වැඩිය ඔනා.