එන්ජින් ඔයිල් discover 125M

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    එන්ජින් ඔයිල් discover 125M

    මචං හොඳම එන්ජින් ඔයිල් එක මොකද්ද Discover 125M බයික් එකට.
    අද ඉදන් මමම මාරු කරන්න ඉන්නෙ.

    SEA කීයද
    10000 km පදින්න පුලුවන් එකක් තියනවද
    දන්න වැදගත් දේ තියනවා නම් කියපන්
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    1000KM පදින්ඩ හොද නෑ කිසිම එන්ජින් ඔයිල් එකක් දාල
    අඩුම 2500න් ඔයිල් මාරු කරන්ඩ ඕනෙ

    eakath ehemada.thanks mcn
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මටත් තියෙන්නේ 125M එකක්
    SAE 20W50 වගේ මතක දාන්න ඕන
    මම දාන්නේ castrol
    2500න් උඹම oil දාගෙන 5000න් හොඳ service station එකකින් service කරගන්න
    මොකද Engine oil මාරු කරන එකම විතරක් නෙමෙයි service station එකකින් service කරනකොට කරන්නේ
    cable ඔක්කොම oil කරනවා චේන් oil කරනවා adjust කරනවා
    පෙට්‍රොල් ටැංකිය ගලවල ෆුල් clean එකක් දෙනවා චැසියට.. ඔය ටික 5000න් කරගතනම් හරි
    oil ෆිල්ටරේ මාරු කරන්නත් අමතක කරන්න එපා
     
    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    1000KM පදින්ඩ හොද නෑ කිසිම එන්ජින් ඔයිල් එකක් දාල
    අඩුම 2500න් ඔයිල් මාරු කරන්ඩ ඕනෙ

    උඹේ 125M එක කොච්චර පෙට්‍රල් කරනවද බන් ??
    මගේ 55-60 වගේ කරන්නේ
    දැන් 20,000ක් දුවල
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මටත් තියෙන්නේ 125M එකක්
    SAE 20W50 වගේ මතක දාන්න ඕන
    මම දාන්නේ castrol
    2500න් උඹම oil දාගෙන 5000න් හොඳ service station එකකින් service කරගන්න
    මොකද Engine oil මාරු කරන එකම විතරක් නෙමෙයි service station එකකින් service කරනකොට කරන්නේ
    cable ඔක්කොම oil කරනවා චේන් oil කරනවා adjust කරනවා
    පෙට්‍රොල් ටැංකිය ගලවල ෆුල් clean එකක් දෙනවා චැසියට.. ඔය ටික 5000න් කරගතනම් හරි
    oil ෆිල්ටරේ මාරු කරන්නත් අමතක කරන්න එපා
    ela kollo.thanks