1000KM පදින්ඩ හොද නෑ කිසිම එන්ජින් ඔයිල් එකක් දාල
අඩුම 2500න් ඔයිල් මාරු කරන්ඩ ඕනෙ
1000KM පදින්ඩ හොද නෑ කිසිම එන්ජින් ඔයිල් එකක් දාල
අඩුම 2500න් ඔයිල් මාරු කරන්ඩ ඕනෙ
ela kollo.thanksමටත් තියෙන්නේ 125M එකක්
SAE 20W50 වගේ මතක දාන්න ඕන
මම දාන්නේ castrol
2500න් උඹම oil දාගෙන 5000න් හොඳ service station එකකින් service කරගන්න
මොකද Engine oil මාරු කරන එකම විතරක් නෙමෙයි service station එකකින් service කරනකොට කරන්නේ
cable ඔක්කොම oil කරනවා චේන් oil කරනවා adjust කරනවා
පෙට්රොල් ටැංකිය ගලවල ෆුල් clean එකක් දෙනවා චැසියට.. ඔය ටික 5000න් කරගතනම් හරි
oil ෆිල්ටරේ මාරු කරන්නත් අමතක කරන්න එපා
උඹේ 125M එක කොච්චර පෙට්රල් කරනවද බන් ??
මගේ 55-60 වගේ කරන්නේ
දැන් 20,000ක් දුවල
65k witara magenam
65-70 වගේ බං
උඹේ 125M එක කොච්චර පෙට්රල් කරනවද බන් ??
මගේ 55-60 වගේ කරන්නේ
දැන් 20,000ක් දුවල