brother oya thathwaya thiyeddi 40km k vithara divvata kamak nedda? mokada honda vishwasa wanta garage ekakata yanna 40km vithara thiyenawa....
කමක් නෑ බං ඕනෙ නම් 200 ක් වුනත් පලයං. පොඩ්ඩක් විතර පැට්රල් පිච්චෙනව වැඩී.

අගේ ALTO එකෙ දවස් 4 කට විතර කලින් seilencer එකේ ගලක් වෑදුන ගල වදුනෙ seilencer එක පටන් ගන්න හරියෙ ඒ කිව්වෙ ඉස්සරහ රොද 2 කෙලින් මෑද හරියෙන් වගේ... දෑන් start කරාම අමුතු සද්දයක් එනව අර Diesel three wheel වල වගෙ...වහන වල බේට් තිව්වම එන වගෙ සද්දයක්....engine oil leak වගෙ මොනවත් නෑ කිසිම warning light එකක් indicate කරන්නෙත් නෑ දොශය මොකක්ද කියල නම් මට තෙරෙන්නෙ නෑ..දන්නකෙනෙක් ඉන්නවනම් දොශය මොකක්ද කියල කියන්නකො....මෙ සතියෙ දවසක ගරජ් එකකට යන්න ඉන්නෙ....
සයිලන්සර් එක පොඩ්ඩක් සිදුරුවෙලා ඇති. ඒක පාස්සගන්න. නැත්තං බලන්න ගල වැදුනු තැන ටිකක් වැඩිපුර ඇතුලට තැලිලද කියලා.
silencer eke hilak athi , naththan joint eken galawila athi

මේක නම් හොදයි පැට්රල් වෙනුවට දාන්න. ඒත් ගාන තමයි අව්ල්
රත්තරං;18227688 said:Yoo alto![]()

රත්තරං;18227693 said:ඕකෙන් පොඩ්ඩක් දැම්මහම ඇන්ජිමක් නැතුව හරි කතරගම ගිහින් ඈවහැකි....

ආයිත් අහාලා![]()

ඔය ටොයෝටා නෙවෙයි බං මරුටියක් ගැන අහන්නනෙ. උඹත් දෙන උත්තරරත්තරං;18227760 said:ගල් කෑල්ලක් සයිලන්සරේ වැදුනහම හිල් වෙනවද බන්???
සම්ප් එකේ වැදුනනම් සම්ප් එක පලාගෙන ඇවිල්ලා බොනට් පියනත් හිල් කරන් උඩටත් එයිනේ බන්??![]()

ඔය ටොයෝටා නෙවෙයි බං මරුටියක් ගැන අහන්නනෙ. උඹත් දෙන උත්තර![]()

වීල් බැරෝවක් වුනත් ටොයෝටාරත්තරං;18227796 said:ආ එහෙනම් ගල් කෑල්ල සයිලන්සරේ පලාගෙන ගිහින් එක්ස් හෝස්ට් වෑල් එක ඇතුලෙන් ගිහින් පිස්ටන් එකේ වැදිලා ඉන්ටේක් වෑල් එකත් කඩාන ඇවිත් එයා ෆිල්ටරේ හිර නොවුනනම් ඇති
පැන්ඩා එකක් හරී හෝර්ලික්ස් එලයිට් එකක් හරි උනානම් ඒ ටිකත් වෙනවා![]()

රත්තරං;18227760 said:ගල් කෑල්ලක් සයිලන්සරේ වැදුනහම හිල් වෙනවද බන්???
සම්ප් එකේ වැදුනනම් සම්ප් එක පලාගෙන ඇවිල්ලා බොනට් පියනත් හිල් කරන් උඩටත් එයිනේ බන්??![]()
බිස්කට් ටින් එකේ මූඩියට යටින් තියන ඇලුමිනියම් කොලයට වඩා ටිකයිනේ බං හයිය. ඉතිං පුදුම වෙන්න හොද නෑ. 
රත්තරං;18227796 said:ආ එහෙනම් ගල් කෑල්ල සයිලන්සරේ පලාගෙන ගිහින් එක්ස් හෝස්ට් වෑල් එක ඇතුලෙන් ගිහින් පිස්ටන් එකේ වැදිලා ඉන්ටේක් වෑල් එකත් කඩාන ඇවිත් එයා ෆිල්ටරේ හිර නොවුනනම් ඇති
පැන්ඩා එකක් හරී හෝර්ලික්ස් එලයිට් එකක් හරි උනානම් ඒ ටිකත් වෙනවා![]()

බිස්කට් ටින් එකේ මූඩියට යටින් තියන ඇලුමිනියම් කොලයට වඩා ටිකයිනේ බං හයිය. ඉතිං පුදුම වෙන්න හොද නෑ.
එකෙක් කියනවා රේඩියේටරේට දාන අලුත් කූලන්ට් හැමදාම මලකඩ පාටයි කියලා. තව එකෙක් කියනවා ගල් කෑල්ලක් වැදිලා සයිලන්සර් එක හිල් වුනා කියලා. ඔය ඔක්කොම තියද්දි තවත් එකෙක් කියනවා ඔය මොනව කිව්වත්ඩ ඉන්දියන් වාහන එල, මොකද අඩුවට බ්රෑන්නිව් එකක් ගන්න පුලුවන්නෙ කියලා.![]()

එහෙනම් එතනින් නවතින්නෙ නෑ මචං බොනට් එකත් හිල් කරගෙන බුෆ් ගාලා උඩට එනවා.![]()

රත්තරං;18227940 said:
බිස්කට් ටින් එකේ මූඩියට යටින් තියන ඇලුමිනියම් කොලයට වඩා ටිකයිනේ බං හයිය----- යකෝ උනු තේක පිබලා පිබලා කටේ තිබ්බ විතරයි මේක දිහා බලාන,,,, නිකන් බොයිල් කරපු රේඩියේටරයක් ඇරියා වගේ උනා බකස් ගාලා හිනා ගිහින්
දවසක් අපි ලැයිසොන් ගත්ත මුල් කාලේ මරුටියක් රෙන්ට් කරන් අවලමේ ගියා. අපේ එකෙක් බොනට් එක ඇරලා තියෙද්දි ඒක කූර අයින් නොකර වහන්න හැදුවා. අල්ලා දෙවියන් පල්ල සත්තයි බන් බොනට් එක කූර ගාවින් නැමුනා

රත්තරං;18227948 said:
සෝචනීයයි බන්
අර පැන්ඩා එකේ ගන වැදුනනම් ඉස්සෙල්ලම පෙරලෙනවා![]()
ආයිත් අහල ඇල්ටො එක නිසා ඔයින් ගියා. බඩත් රිදෙනවා යකෝ..........![]()
![]()
ඉතිං හිකපංකෝ දැන් ඒ කාලෙට වඩා තහඩුව 75% ක් විතර ගණකම අඩු කරලා තියන්නේ. බැරිවෙලාවත් පොඩි එකෙක්ව බොනට් එක උඩ තියලා ෆොටෝ එකක් ගන්න ගියොත් කැමරාව ෆෝකස් කරලා බලනකොට පොඩි එකා නෑ. බැලින්නම් ඌ එන්ජින් රූම් එකට වැටිලා.

![]()
![]()
ඉතිං හිකපංකෝ දැන් ඒ කාලෙට වඩා තහඩුව 75% ක් විතර ගණකම අඩු කරලා තියන්නේ. බැරිවෙලාවත් පොඩි එකෙක්ව බොනට් එක උඩ තියලා ෆොටෝ එකක් ගන්න ගියොත් කැමරාව ෆෝකස් කරලා බලනකොට පොඩි එකා නෑ. බැලින්නම් ඌ එන්ජින් රූම් එකට වැටිලා.

බිස්කට් ටින් එකේ මූඩියට යටින් තියන ඇලුමිනියම් කොලයට වඩා ටිකයිනේ බං හයිය. ඉතිං පුදුම වෙන්න හොද නෑ.
එකෙක් කියනවා රේඩියේටරේට දාන අලුත් කූලන්ට් හැමදාම මලකඩ පාටයි කියලා. තව එකෙක් කියනවා ගල් කෑල්ලක් වැදිලා සයිලන්සර් එක හිල් වුනා කියලා. ඔය ඔක්කොම තියද්දි තවත් එකෙක් කියනවා ඔය මොනව කිව්වත්ඩ ඉන්දියන් වාහන එල, මොකද අඩුවට බ්රෑන්නිව් එකක් ගන්න පුලුවන්නෙ කියලා.![]()
පට්ට ජරා සමහර ඉන්දියන් බයික් මගුල් වලට එහෙම ගන්න එපා කියලවත් කියන්න බෑ රෙදි කරට අරන් එනවා...

රත්තරං;18228023 said:කෝ මේකේ ලක්ශ 15ට බ්රෑන්ඩ් නිව් හොයන අනාතයෝ සෙට් එක![]()