එන්නත් වල අතුරු ආබාධ වලට හේතුව

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම පුන පුනා කියපු දෙයක් තමයි මේ කොරෝනා කියන්නෙ වෛරස් එකකින් හැදෙන ලෙඩක් නෙවෙයි - අපේ ඇඟේ සෙම් ක්‍රියාවලියේ අසමතුලිතාවයක් උද්දීපනය වීම නිසා හට ගන්න ආබාධයක් - ඒ සෙම උඩ වෛරස් එකක් ඇවිල්ලා හැදෙන එක වෙනමම දෙයක්. ඒක ලෙඩේට අදාළම නෑ - ඩොකාලා වෛරස් එක අදාළ කරගෙන තියෙන්නෙ උන්ගෙ ගොන්කම හිංදා විතරමයි.

    ඔය එන්නතෙන් වෙන අතුරු ආබාධ පහල රූපය සමඟ ගලපලා බලන්න.

    Screen-Shot-2018-02-18-at-5.23.58-PM-800x699.png

    අපේ ඇඟේ ස්නායු පද්ධතිය ඔහොම කලාප 5කට බෙදනවා - ඔය තියෙන්නෙ ඒවාට කියන නම් - ඔය කලාප පහම අසමතුලිත වුණොත් මැරෙන්න එක හේතුවක් වෙනවා. සිංහල වෙදකමේ ස්නායු සලකන්නෙ වාත හුවමාරු ක්‍රියාවලියේ (air circulation process) කොටසක් හැටියටයි.

    දැන් කොරෝනා වල වෙන්නෙ අසමතුලිත වුණ සෙම ක්‍රියාවලිය ( irregular inflammation process) වාත ක්‍රියාවලියට (influenced air circulation process) බලපෑම් කරලා ඔය උදාන වායු කලාපය තමා අසමතුලිත කොරන්නේ - ඊට පස්සෙ ඔතන කොරෝනා නෙවෙයි ඕන මඟුලක් ඇවිල්ලා වහ ගන්න පුළුවන් - ඒත් ඒක අදාළම නෑ.

    දැන් කෝවිඩ් එන්නත් වලින් ඇවිල්ලා තියෙන අතුරු ආබාධ ඔක්කොම , සහ කොරෝනා මෘදු හා මධ්‍ය අවස්ථා වල රෝග ලක්ෂණ වැඩි බහුතරයක් ඔය උදාන වායු කලාපයේ නෙවෙයිද ?

    එතකොට ඉන්ජෙක්ෂන් ගහලා වෛරස් එක මැරුවාම ලෙඩේ හොඳ වෙයිද ? දීපංකො උත්තර බලන්න. :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැල් වැටාරන් ඔනි නැහ් තමුසේ පොරක් නම් කෙලින් කියපන් පැනියෙන් හොද වෙනවද නැද්ද ?
    මොන පැනියෙන්ද කොරොනා හොද කරන්නහ් පුලුවන් ?
    උබ හැමදාම ඔය ප්‍රශ්නෙන් කට්ටි පනිනවා ...
    කැර්රි කැලි මිරිස් පොන්නයාහ් ...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වැල් වැටාරන් ඔනි නැහ් තමුසේ පොරක් නම් කෙලින් කියපන් පැනියෙන් හොද වෙනවද නැද්ද ?
    මොන පැනියෙන්ද කොරොනා හොද කරන්නහ් පුලුවන් ?
    උබ හැමදාම ඔය ප්‍රශ්නෙන් කට්ටි පනිනවා ...
    පැණිය සැර මදි - ඊට වඩා සුපිරි බඩු තියෙනවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕනම දේශීය වෛද්‍යවරයෙක් මේ ලෙඩේ හොඳ කොරන හැටි දන්නවා -
    ඔනෙම නෙමෙ කොහෙද? කවුද ?මොනාද දෙන බෙහෙත් ? මෙච්චර සි0හල වෙදකම ගැන ටොක් දුන්නටහ් උබට කෙලින් වචනයක් හරියට දෙන්නහ් බැහ් නේ ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔනෙම නෙමෙ කොහෙද?
    දේශීය වෛද්‍යවරු ප්‍රතිකාර කොරන තැන් වල
    කවුද ?
    දැන් සැරයක් කිව්වේ
    මොනාද දෙන බෙහෙත් ?
    ඇයි ඒවා දැනගෙන උඹත් වෙදකම් කොරන්නද ? :P
    මෙච්චර සි0හල වෙදකම ගැන ටොක් දුන්නටහ් උබට කෙලින් වචනයක් හරියට දෙන්නහ් බැහ් නේ ?
     
    • Like
    Reactions: Elakiri Appachchi

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දේශීය වෛද්‍යවරු ප්‍රතිකාර කොරන තැන

    දැන් සැරයක් කිව්වේ

    ඇයි ඒවා දැනගෙන උඹත් වෙදකම් කොරන්නද ? :P
    අහපු දේට උත්තරේ දිලා නැහ් නෙහ් කැලි මිරිස් පකො ...
    දේශීය වෛද්‍යවරු කොරොනා වෙලට බෙහෙත් කරන කොහෙද ඉන්නේ ?
    හොද වෙච්ච ලෙඩ්ඩු ඉන්නවද ?

    ඇයි ඒවා දැනගෙන උඹත් වෙදකම් කොරන්නද ? :P

    වට්ටොරුව ඇහුවෙහ් නැහ් යකො බෙහෙතක් තියෙනවා නම් එකෙ නම කියපන්
    බලපන් උබ ප්‍රශ්නෙන් පැනලා යනහ් හැටි :P
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අහපු දේට උත්තරේ දිලා නැහ් නෙහ් කැලි මිරිස් පකො ...
    දේශීය වෛද්‍යවරු කොරොනා වෙලට බෙහෙත් කරන කොහෙද ඉන්නේ ?
    හොද වෙච්ච ලෙඩ්ඩු ඉන්නවද ?
    ඇයි යකෝ සනීප වෙච්චි ලෙඩ්ඩු දෙන්නෙක්ම කතා කොරන විඩියෝ හිටං මම මේකෙ දැම්මෙ , දැක්කෙම නැද්ද ඒවා තාම ?

    වට්ටොරුව ඇහුවෙහ් නැහ් යකො බෙහෙතක් තියෙනවා නම් එකෙ නම කියපන්
    බලපන් උබ ප්‍රශ්නෙන් පැනලා යනහ් හැටි :P
    සිංහල වෙදකමේ ලෙඩේට බේත් කොරන්නෙ නෑ - ලෙඩාට බේත් කොරන්නෙ - ඔය අදාළ කලාප වලට බේත් කොරනව මිස වෛරස් එකට බේත් කොරන්නෙ නෑ - ඒ එක එකකට ගැලපෙන ප්‍රතිකාර පද්ධති එවත් චිකිත්සා තියෙනවා - කොරෝනා වලට කොරන්නෙ ජ්වර චිකිස්තාව - ඒකට ලෙඩාගේ ඇඟේ හැටියට බේත් ගණනාවක් එක්කහු වෙනවා. දැන් හරිද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඇයි යකෝ සනීප වෙච්චි ලෙඩ්ඩු දෙන්නෙක්ම කතා කොරන විඩියෝ හිටං මම මේකෙ දැම්මෙ , දැක්කෙම නැද්ද ඒවා තාම ?

    සිංහල වෙදකමේ ලෙඩේට බේත් කොරන්නෙ නෑ - ලෙඩාට බේත් කොරන්නෙ - ඔය අදාළ කලාප වලට බේත් කොරනව මිස වෛරස් එකට බේත් කොරන්නෙ නෑ - ඒ එක එකකට ගැලපෙන ප්‍රතිකාර පද්ධති එවත් චිකිත්සා තියෙනවා - කොරෝනා වලට කොරන්නෙ ජ්වර චිකිස්තාව - ඒකට ලෙඩාගේ ඇඟේ හැටියට බේත් ගණනාවක් එක්කහු වෙනවා. දැන් හරිද ?
    නැහ් නෙහ් තාම හරි උත්තරේ හම්බුනෙහ් නැහ් ...
    එතකොට දැනට කිසිම සි0හල බෙහෙතකට කොරොනා හැදෙන එක නවත්තන්නහ් බැහ් ?
    හැදුන ලෙඩෙක්ට හොදවෙනකන් බෙහෙත් කරන්නහ් විතරද පුලුවන් ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕනම දේශීය වෛද්‍යවරයෙක් මේ ලෙඩේ හොඳ කොරන හැටි දන්නවා -
    දන්නව නම් ඔය වෙද මහත්තුරු ඔක්කොම සෙට් වෙලා එක පැණියක් හදල ලෙඩ්ඩු බේරගනිල්ලකො ලොකු සෝ නැතුව..වෙන රටවල් වලට යවල ආර්තිකෙත් ගොඩදා ගත හැකි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නැහ් නෙහ් තාම හරි උත්තරේ හම්බුනෙහ් නැහ් ...
    එතකොට දැනට කිසිම සි0හල බෙහෙතකට කොරොනා හැදෙන එක නවත්තන්නහ් බැහ් ?
    ඇයි යකෝ මම හැදෙන එක නවත්තන හැටිත් මේකේ කියල දුන්නෙ ක්‍රම දෙකකටම - ඒ දෙකට අමතරව තව එක ක්‍රමයක් තියෙනවා - ඒක පිටරටවල 100% කින් සාර්ථක වෙලා තියෙනවා - ඒකත් මම මේකෙ දැම්මා , වෙනමම නූලක් ඇරලා.
    හැදුන ලෙඩෙක්ට හොදවෙනකන් බෙහෙත් කරන්නහ් විතරද පුලුවන් ?
    ගර්ත අක්‍රිය වුණාට පස්සෙ බෑ - ඊට කලින් පුළුවන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    දන්නව නම් ඔය වෙද මහත්තුරු ඔක්කොම සෙට් වෙලා එක පැණියක් හදල ලෙඩ්ඩු බේරගනිල්ලකො ලොකු සෝ නැතුව..වෙන රටවල් වලට යවල ආර්තිකෙත් ගොඩදා ගත හැකි.

    එකෙක් වත් හරියට දන්නේ නෑ..... Medicine කෑලි දන්නවා.

    100 කට හැදුනොත් 15 කට අමාරු වෙනවා, 3ක් මැරෙනවා.

    https://m.youtube.com/user/Campbellteaching
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දන්නව නම් ඔය වෙද මහත්තුරු ඔක්කොම සෙට් වෙලා එක පැණියක් හදල ලෙඩ්ඩු බේරගනිල්ලකො ලොකු සෝ නැතුව..වෙන රටවල් වලට යවල ආර්තිකෙත් ගොඩදා ගත හැකි.
    දැනටමත් ebay එකේ - පිටරට ලංකාවෙ බඩු තියෙන කඩ වල ගන්න තියෙනවා :yes: