මම පුන පුනා කියපු දෙයක් තමයි මේ කොරෝනා කියන්නෙ වෛරස් එකකින් හැදෙන ලෙඩක් නෙවෙයි - අපේ ඇඟේ සෙම් ක්‍රියාවලියේ අසමතුලිතාවයක් උද්දීපනය වීම නිසා හට ගන්න ආබාධයක් - ඒ සෙම උඩ වෛරස් එකක් ඇවිල්ලා හැදෙන එක වෙනමම දෙයක්. ඒක ලෙඩේට අදාළම නෑ - ඩොකාලා වෛරස් එක අදාළ කරගෙන තියෙන්නෙ උන්ගෙ ගොන්කම හිංදා විතරමයි.
ඔය එන්නතෙන් වෙන අතුරු ආබාධ පහල රූපය සමඟ ගලපලා බලන්න.
අපේ ඇඟේ ස්නායු පද්ධතිය ඔහොම කලාප 5කට බෙදනවා - ඔය තියෙන්නෙ ඒවාට කියන නම් - ඔය කලාප පහම අසමතුලිත වුණොත් මැරෙන්න එක හේතුවක් වෙනවා. සිංහල වෙදකමේ ස්නායු සලකන්නෙ වාත හුවමාරු ක්‍රියාවලියේ (air circulation process) කොටසක් හැටියටයි.
දැන් කොරෝනා වල වෙන්නෙ අසමතුලිත වුණ සෙම ක්‍රියාවලිය ( irregular inflammation process) වාත ක්‍රියාවලියට (influenced air circulation process) බලපෑම් කරලා ඔය උදාන වායු කලාපය තමා අසමතුලිත කොරන්නේ - ඊට පස්සෙ ඔතන කොරෝනා නෙවෙයි ඕන මඟුලක් ඇවිල්ලා වහ ගන්න පුළුවන් - ඒත් ඒක අදාළම නෑ.
දැන් කෝවිඩ් එන්නත් වලින් ඇවිල්ලා තියෙන අතුරු ආබාධ ඔක්කොම , සහ කොරෝනා මෘදු හා මධ්‍ය අවස්ථා වල රෝග ලක්ෂණ වැඩි බහුතරයක් ඔය උදාන වායු කලාපයේ නෙවෙයිද ?
එතකොට ඉන්ජෙක්ෂන් ගහලා වෛරස් එක මැරුවාම ලෙඩේ හොඳ වෙයිද ? දීපංකො උත්තර බලන්න.