එන්නත විද්දට පස්සේ තත්වය.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    60ට වැඩි උන්ට විදින්නේ නෑ... :frown: :frown: :frown: මේ අනිත් නාකි කුකුළා
    32යි බන්. අපි ලිස්ට් එකෙ.
    විද්දට පස්සේ විනාඩි 15ක් වාඩි වෙලා Relax එකේ ඉන්නවානේ මොකුත් Bad effect තියෙද බලන්න. එතනට නර්ස් මිස් කෙනෙක් ඇවිත් කට්ටියටම දීපු උපදෙස් තමයි.

    ------ Post added on May 31, 2021 at 8:08 PM
    ඇයි බන් ඒ? ඔතන id බලනවා ද?
     
    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    ඇයි බන් ඒ? ඔතන id බලනවා ද?
    Ow ID බලලා කාඩ් එකකුත් දෙනවා වයස ඒකේ තියෙයි.

    bonna epa kiwwe nadda ban?
    පුළුවන් තරම් බොන්න කිව්වා...

    වතුර
    ------ Post added on May 31, 2021 at 8:43 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow ID බලලා කාඩ් එකකුත් දෙනවා වයස ඒකේ තියෙයි.

    පුළුවන් තරම් බොන්න කිව්වා...

    වතුර
    ------ Post added on May 31, 2021 at 8:43 PM

    හෙට අපිට එන්න කීවා. 60ට වැඩි නම් ඒත් බෑ නේ බන්?
     
    • Haha
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට අපිට එන්න කීවා. 60ට වැඩි නම් ඒත් බෑ නේ බන්?
    හෙට පලයන ගිහින් චිනගෙ බේත විදගෙන වරෙන්කො වෙන තෙර්ඩ් බලට,චිනට බුරන්ඩ, කියල දෙන්නම්.. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙට පලයන ගිහින් චිනගෙ බේත විදගෙන වරෙන්කො වෙන තෙර්ඩ් බලට,චිනට බුරන්ඩ, කියල දෙන්නම්.. :lol: :lol: :lol:

    පුටින්ගෙ එකලු විදින්නෙ බන්. බයයි අපේ පුටින් වගේ හිතන්න ගයි කියලා. විදින්න කලිනුත් කන්දෙක අස්සෙන් ඇහෙනවා. (විශ්වය පුරා විහිදි ගියා පොදුජන ජයරාවේ) සිංදුවක් 😂
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එච්චර පත්තියන් වෙන්න කීවද ?
    මම යන්න කලිනුත් නෑව, ආවට පස්සෙත් නෑව :eek:
    ehenam sorry thama :(

    පුටින්ගෙ එකලු විදින්නෙ බන්. බයයි අපේ පුටින් වගේ හිතන්න ගයි කියලා. විදින්න කලිනුත් කන්දෙක අස්සෙන් ඇහෙනවා. (විශ්වය පුරා විහිදි ගියා පොදුජන ජයරාවේ) සිංදුවක් 😂
    Kandy neh? ape bappata gehala tibba eya nam ithin porak ge athak.. :rolleyes: mama nam hithuwe gahanne na kiyala..
    ------ Post added on May 31, 2021 at 9:14 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    එච්චර පත්තියන් වෙන්න කීවද ?
    මම යන්න කලිනුත් නෑව, ආවට පස්සෙත් නෑව :eek:

    මල්වඩමෙ ධානපති සෝලෝට නිවන් සැප කියල ගහන්ද? නැත්තන් යළිත් අප අතරම ඉපදේව කියල ගහන්නද?

    ඇයි බන් ඒ? ඔතන id බලනවා ද?
    ඔව් එක්කනෙක්ට කලෙන්තෙ දාල තිබ්බ ඒ විනාඩි 20ක් තියාගෙන බලන්නෙ එහෙම මොකවත් වෙනවද කියල.