ඇග හෝදන්න පුළූවන් මිතුරේසංසාරේ ගන්දසාරේ
32යි බන්. අපි ලිස්ට් එකෙ.60ට වැඩි උන්ට විදින්නේ නෑ...![]()
![]()
මේ අනිත් නාකි කුකුළා
ඇයි බන් ඒ? ඔතන id බලනවා ද?විද්දට පස්සේ විනාඩි 15ක් වාඩි වෙලා Relax එකේ ඉන්නවානේ මොකුත් Bad effect තියෙද බලන්න. එතනට නර්ස් මිස් කෙනෙක් ඇවිත් කට්ටියටම දීපු උපදෙස් තමයි.
------ Post added on May 31, 2021 at 8:08 PM
උබ පොඩි එකා. මේකේ ඉන්නේ එන්නත ගත්තු ලොකු උන්. උබ ලොකු උනාම එන්නත අරං වරෙන් මේකට.BUMPER
thma mkt na api welenawa
උබ පොඩි එකා. මේකේ ඉන්නේ එන්නත ගත්තු ලොකු උන්. උබ ලොකු උනාම එන්නත අරං වරෙන් මේකට.
Mu yakoඋබ පොඩි එකා. මේකේ ඉන්නේ එන්නත ගත්තු ලොකු උන්. උබ ලොකු උනාම එන්නත අරං වරෙන් මේකට.
Ow ID බලලා කාඩ් එකකුත් දෙනවා වයස ඒකේ තියෙයි.ඇයි බන් ඒ? ඔතන id බලනවා ද?
පුළුවන් තරම් බොන්න කිව්වා...bonna epa kiwwe nadda ban?
A mokakda ban Oya katawe teruma?ඔය කිව්වට බලමුකෝ අව්රුදු එකහමාරකින් අත පය කොරවෙලා චීනා වගේ ඉන්නකොට![]()
Ow ID බලලා කාඩ් එකකුත් දෙනවා වයස ඒකේ තියෙයි.
පුළුවන් තරම් බොන්න කිව්වා...
වතුර
------ Post added on May 31, 2021 at 8:43 PM
හෙට පලයන ගිහින් චිනගෙ බේත විදගෙන වරෙන්කො වෙන තෙර්ඩ් බලට,චිනට බුරන්ඩ, කියල දෙන්නම්..හෙට අපිට එන්න කීවා. 60ට වැඩි නම් ඒත් බෑ නේ බන්?
හෙට පලයන ගිහින් චිනගෙ බේත විදගෙන වරෙන්කො වෙන තෙර්ඩ් බලට,චිනට බුරන්ඩ, කියල දෙන්නම්..![]()
![]()
![]()
ehenam sorry thamaඑච්චර පත්තියන් වෙන්න කීවද ?
මම යන්න කලිනුත් නෑව, ආවට පස්සෙත් නෑව![]()

Kandy neh? ape bappata gehala tibba eya nam ithin porak ge athak..පුටින්ගෙ එකලු විදින්නෙ බන්. බයයි අපේ පුටින් වගේ හිතන්න ගයි කියලා. විදින්න කලිනුත් කන්දෙක අස්සෙන් ඇහෙනවා. (විශ්වය පුරා විහිදි ගියා පොදුජන ජයරාවේ) සිංදුවක්![]()
mama nam hithuwe gahanne na kiyala..එච්චර පත්තියන් වෙන්න කීවද ?
මම යන්න කලිනුත් නෑව, ආවට පස්සෙත් නෑව![]()
ඔව් එක්කනෙක්ට කලෙන්තෙ දාල තිබ්බ ඒ විනාඩි 20ක් තියාගෙන බලන්නෙ එහෙම මොකවත් වෙනවද කියල.ඇයි බන් ඒ? ඔතන id බලනවා ද?