එන්න,, අපි ආපහු ඉස්කෝලෙ යමු

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එන්න,, අපි ආපහු ඉස්කෝලෙ යමු

    එලකිරි එකේ ඉන්න හැමෝටම තියෙනවනෙ ඉතින් පාසල් කාලයක්..
    :rofl::rofl::rofl:

    මාත් ලගකදි ඒ සොන්දුරු කාලය අතීතයට එකතු කරපු කෙනෙක් නිසා, මට හිතුන අපි හැමෝගෙම සොදුරු මතකයන් බෙදාගන්න එක වටිනවා කියලා..
    :yes::yes::yes:
    ඔයාලගෙ ඒ කාලෙ වුන ජල්තර case, ආදර case ආදි එකී මෙකී නොකී සියලු කතා අපි බෙදා ගමු..
    :D:D:D


    එන්න,, අපි ආපහු ඉස්කෝලෙ යමු
    :yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට අමතක නොවෙනම සිද්දිය වුනේ මම 8 වසරෙදි..
    6 වසරෙ ඉදන් හිරකරගෙන හිටපු Love එක එලියට දාපු දවස..
    කම්මැලි ගනිතය periode එකේදි, ගත්තා කොල්ලා ගට, කිවුවා කෙල්ලට,
    "මම කැමතියි ඔයාට, ඔයා මට කැමතිද...?"
    "කැමතියි...."
    තව මොනාද ඉතින්....
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    aai nam iskole yanna baha. mage paasal jeewithaya bohama katuka jeewithayak. eka mathak karannath mama kamathi naha.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    expired.png
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    [FONT=&quot]ඒ‍ සු‍න්‍ද‍ර‍ අ‍තී‍ත‍ය‍ ආ‍යෙ‍ත්‍ එ‍න‍වා‍න‍ම්‍…..[/FONT]
    [FONT=&quot]පා‍සැ‍ල්‍ ජී‍වි‍ත‍ය‍ ගො‍ඩා‍ක්‍ සු‍න්‍ද‍ර‍යි‍…. [/FONT]
    [FONT=&quot]න‍මු‍ත්‍ පා‍සැ‍ලෙ‍න්‍ එ‍ලි‍යෙ‍දි‍ මි‍නි‍ස්‍සු‍ මං‍ ව‍ගේ‍ මු‍ද‍ල්‍ ය‍මි‍න්‍ නැ‍ති‍ අ‍ය‍ව‍ කො‍න්‍ක‍ර‍පු‍ වාර‍ අ‍න‍න්‍ත‍යි‍… න‍මු‍ත්‍ ගු‍රු‍ මෑ‍නි‍ ව‍රු‍න්‍ගෙ‍ පි‍ය‍ව‍රු‍න්‍ගෙ‍ ආ‍ද‍ර‍ය‍, අ‍ම්‍ම‍ගෙ‍ නං‍ගි‍ගෙ‍ ආ‍ද‍ර‍ය‍ හ‍මු‍වෙ‍ ජී‍වි‍ත‍ය‍ අ‍ප්‍ර‍මා‍න‍ ස‍තු‍ට‍කි‍න්‍ ග‍ත‍ක‍ලේ‍..[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැ‍න්‍ මො‍න‍වා‍ ති‍බු‍න‍ත්‍ ඒ‍ ස‍තු‍ට‍, සැ‍හැ‍ල්‍ලු‍බ‍ව‍ ගැ‍න‍ හි‍ත‍න‍කො‍ට‍ ආ‍යෙ‍ත්‍ පා‍ස‍ල්‍වි‍ය‍ට‍ ය‍න්‍න‍ම‍යි‍ හි‍තෙ‍න්‍නෙ‍.. [/FONT]
     

    33000W

    Member
    1. 8 වසරේදි ඉංග්‍රීසි මිස් ට ලවු කිරීම:love:
    2. 8 වසරේදි සෞක්‍ය මිස් ට ලවු කිරීම:love::love:
    3. 10 වසරෙදි ඉට මිස් ට ලවු කිරීම:love::love::love:
    4. 13 වසරේදි logic මිස් ට ලවු කිරීම:love::love::love::love:
    5. මම අවුරුදු තුනක් පස්සෙන් ගියපු කෑල්ල බෑ කියපු දවස:(:cool:
    6. පන්තියේ තුන් දෙනෙක් එක කෙල්ලෙක් පස්සෙන් ගියපු එක (අපි 13 ඉන්නකොට):shocked:
    7. මම මීටර් 400 දුවද්දී මගදී කලන්තෙ දැම්ම. එත් ඉතින් මොනවා කරන්නද කෙල්ලෝ ඉස්සරහ කිච වෙන්න බැහැනේ. මම කලන්තෙ දාල හරි දිවුව කොහොම හරි.:cool: කොහොම හරි මම අන්තිම වට දෙකක් විතර පස්සෙ ඉවර උනේ. මම විතරයි අන්තිමට ground එකේ තනියම දුව දුව හිටියේ.:eek: මම හිතුවේ මම චා වෙයි කියල. කොහොම හරි මට එදා ඉදන් place එක. දිනපු එකාටවත් නැති place එකක් මට තිබුන. තාමත් එකෙක්වත් දන්නෙ නැහැ මම කලන්තෙ දාල දිවුවේ කියල. කටක් ඇරලා කියන්න කොහොමද ඕයි මට දුවන්න බෑ කලන්තෙයි කියල:rofl::rofl:
    8. මමයි මගේ යාළුවෙකුයි ඉස්කෝලෙන් පැනල උන්ගේ ගෙදර ගියාම උන්ගේ ගෙදර උන් පිනාට call කරපු එක.:rolleyes::rolleyes: