එන්න පොඩ්ඩක් බයවෙන්න...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එන්න පොඩ්ඩක් බයවෙන්න...

    හොල්මන් චිත්‍රපට වලට බය හිතෙන්නේ නැහැයි කියන අය මේක බලලා එන්නකෝ පොඩ්ඩක්. :rolleyes::shocked::sorry::baffled:

    MV5BMjQ0NjQxOTM5N15BMl5BanBnXkFtZTcwNzUwMzMwNg@@._V1_.jpg

    Grave Encounters (2011)
    MV5BMjQ0NjQxOTM5N15BMl5BanBnXkFtZTcwNzUwMzMwNg@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg
    MV5BMjQ0NjQxOTM5N15BMl5BanBnXkFtZTcwNzUwMzMwNg@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    MV5BMTM2NTIzMDQ0NV5BMl5BanBnXkFtZTcwOTQ3NTM0OA@@._V1_.jpg

    Grave Encounters 2 (2012)
    MV5BMTM2NTIzMDQ0NV5BMl5BanBnXkFtZTcwOTQ3NTM0OA@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    MV5BMTM2NTIzMDQ0NV5BMl5BanBnXkFtZTcwOTQ3NTM0OA@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    පළවෙනි එක බලලම දෙවෙනි එක බලන්න..:rolleyes::yes: පළවෙනි එකේ ඉතුරු කොටස තමයි දෙවෙනි එක.;):rofl:

    (අම්මෝ...මම නම් හොඳටම බය වෙලයි ඉන්නේ මේ මඟුල බලලා...:baffled::rofl: පළවෙනි එක බැලුවම දෙවෙනි එකත් බලන්නම හිතෙනවා ඉතින් ..:rolleyes: මෝඩ කමට ඒකත් බැලුවලු...:rolleyes::rofl: හබියා ඉන්න නිසා තුරුල් වෙලා නිදියනවා ඉතින්...:dull::love:ඒ නිසා ශේප්. :rolleyes:නැත්තන් මෙලහකටත් බයටම මැරිලා ඇති මම.:sorry::rofl:)
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කම්මැලි ආතේ මේ ගොන් පාර්ට් බලන්න:rolleyes: ඊට හොදයි ජිලක්‌ බලන එක.
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කම්මැලි ආතේ මේ ගොන් පාර්ට් බලන්න:rolleyes: ඊට හොදයි ජිලක්‌ බලන එක.
    ජිලක්‌? :oo: මේ මොකක්ද ? :baffled: ඕකට කලින් මේක බලලම ඉන්නකෝ පොඩ්ඩක්...:rolleyes::P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ජිලක්‌? :oo: මේ මොකක්ද ?

    ඔය යට පොඩි අකුරෙන් දාල තියෙන ටික වීඩියෝ වශයෙන් තියෙන ඒව තමා ජිල් කියන්නෙ :yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපිට තුරුලු කරගන්න අය නැති නිසා බලන එකේ තේරුමක් නෑ :sorry: