එන්න USA ඉගෙන ගන්න යන්න

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එන්න USA ඉගෙන ගන්න යන්න

    ගොඩක් ලංකාවේ ඉගෙනගන්න කෙල්ලෝ කොල්ලන්ගේ පොඩි ආසාවක් තියෙනවනේ UK,USA හරි ගිහින් ඉගෙන ගන්න:yes::yes: ....ඉතින් මම හිතුවා ඒගැන නුලක් පටන් ගන්න..:rolleyes::rolleyes::rolleyes::rolleyes:.මොකද කියන්නේ වැඩෙන් ප්‍රතිපලයක් තියෙයිද..:confused::confused::confused:..ඔයාලගේ අදහස් ඕනි ප්‍රතිචාර හොදනම් වැඩේ පටන් ගන්නම් ;););)
    :yes::yes::yes::yes:
     

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    එල මචන් වැඩේ හොදයි පටන් ගන්න අපිත් ඉන්නවා
     
    Last edited:

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    niymai machan.. godak aya kamathi,,eth arthika prashna thamai godak ayata thiyenne. :( eganath poddak sandahan karapan.. education loans/scholarships wage dewal gana

    niyama wadak machan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    niymai machan.. godak aya kamathi,,eth arthika prashna thamai godak ayata thiyenne. :( eganath poddak sandahan karapan.. education loans/scholarships wage dewal gana

    niyama wadak machan

    scholarship ගැන තමයි මචන් දන්නේ ඒ ගැන දන්න හැමදේම කියන්නම් ....විසා interview එක ගොඩ දාගන්න තැනට එනකන්
     
    • Like
    Reactions: sandaru d
    මචන්ලා මට සින්ගා වීසා ඈවිල්ලා.. course 1ක තමයි food & beverage. බ්‍රිස්ටොල් කියන කොලෙජ් එකෙ තමයි සීන් 1ක තියෙන්නෙ. උන් මචන් accommodation දෙන්නෙත් නෑ 3months theory 6month practical with job. ගාන සින් ඩොලර් 5000ක් විතර යනවා රුපියල් වලින් ගත්තොත් ලක්ශ 5ක් විතර කියමුකො.. ඊයෙ තමයි විසා ඈවිත් තියෙන්නෙ.. උන් මචන් වීසා දෙන්නෙත් මාස 9කට විතරයි ඊට පස්සෙ අපි ආපහු ගෙවලා අලුත් කරගන්නත් ඕනි. වෑඩේ පාඩුද බන්... දන්න කෙනෙක් දෑනුවත් කරනවද ?? :oo::eek::eek::eek:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    නියම වැඩක් මචන්.........scholarship ගන්න විදිහ ගැන කියල දියන්කෝ.......ගොඩක් වැදගත් වෙයි....
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    Gasa84 ge aluth thread eka idiriyata genayame aramunin mama linkuwak dannam.. mama net eke hoyaddi thama idakke.meke forum ekakuth thiyanawa yamkisi danul\mak ganna puluwan ewi

    methana kotanna
    onn ada live webcast ekak thiyenawa


    Study Opportunities in Australia
    Speakers:
    Dr. Tony Sahama (Senior Lecturer Queensland University of Technology)
    Navinda Kottege (Research Scientist Commonwealth Scientific & Industrial Research Organization)
    Gayan Seneviratne (Design Engineer GWS Design & Consulting Private Ltd.)

    ekata methanin yanna
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    484771_652215974792700_1335843724_n.jpg