එන්න USA ඉගෙන ගන්න යන්න
ගොඩක් ලංකාවේ ඉගෙනගන්න කෙල්ලෝ කොල්ලන්ගේ පොඩි ආසාවක් තියෙනවනේ UK,USA හරි ගිහින් ඉගෙන ගන්න
....ඉතින් මම හිතුවා ඒගැන නුලක් පටන් ගන්න..

.මොකද කියන්නේ වැඩෙන් ප්රතිපලයක් තියෙයිද..

..ඔයාලගේ අදහස් ඕනි ප්රතිචාර හොදනම් වැඩේ පටන් ගන්නම් 

eganath poddak sandahan karapan.. education loans/scholarships wage dewal gana 