එයාටෙල්_අලුත්_ඩේටා_පැකේජ්_එක
ඩයලොග් බොරු ඩේටා බඩගින්නක් කියල එකක් දීලා ඒක දාගෙන ඒක නිකන්ම 4න් එකේ ඉතුරු වෙනවා උන්ගෙ 4G වල පට්ට performance නිසා
,,ඒ නිසා ඩයලොග් වලින් අනාත වෙලා ඉන්න අපිට 4න් එකට දාගන්න මේ පැකේජ් එක හොදටම ඇති වගේ 

45 rs - 250mb anytime 100mb night time validity 5 days A2A sms 25
95 rs - 550mb a.t 250mb n.t validity 21 days A2A sms 25
190 rs - 1GB a.t 1GB n.t validity 30 days
මම් මේක කිව්වෙ ලොකුවට ඩවුන්ලෝඩ් කරන අයට නෙමෙයි හොදේ,,එදා වේල හොයගන්න 4න් එකට පොඩි ඩේට පැකේජ් කෑල්ලක් දාන අහින්සක කොල්ලොන්ට කෙල්ලොන්ට