එයාර් ටෙල් බිල……..???????

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    බය වෙන්න එපා... නඩු දාන්නෙ නැහැ
    ගෙදරට එන එකාට කියපන් තව මාස 12 ඇතුලත තමයි ගෙවන්න පුලුවන් කියලා.
    ඌ කිව්වොත් එහෙම බෑ කියලා...ඌට කියපන් එහෙනම් තමුසෙට පුලුවන් විදියට ගෙවා ගනින් කියලා....
    කියපන් වෙන කරන්න දෙයක් නෑ කියලා....
    ආයෙත් ගෙවල් පැත්තෙ එන්න එපා කියපන් ....එහෙම එන එක උඹට කරදරයක් නිසා .....ආයෙත් ආවොත් සතයක් වත් ගෙවන්නෙ නෑ කියපන්...

    එලකිරි මචන් දෙන්නමි ඕකට ආපුදෙන්කො ගෙදර
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ado matath okama una magenam ochchara loku bil ekak awe ne
    gedarata lettre ekak awa 2 weeks athulatha geuwe nethnam nadu danawa kiyala
    dan saddayakwat ne

    මචන් ෂුවර් නේද අවුලක් නෑ කියල…එල එල