එයාර් පිල්ටරේ...

මම ස්කූටරේ රස්තියාදු ගහන්නෙ නෑ. ගෙදර වැඩවලට විතරයි යන්නෙ..
අනික කෙටි ගමන්වලට පුස් බයිසිකලේ පදින්නෙ :cool:

ගෙදරින් බං. ස්කූටර් දෙකක් තියෙනව. දෙකම සර්විස් එකට ගෙනියන්නෙ මම.. උදේ වරුවම ඔතනට වෙලා ඉන්නව මම. වෙන වැඩකුත් නෑනෙ..

යකෝ පුල් මාර්වලස් ලයිප් එකක්නේ යකෝ
ඉරිදා විතරයි අපිට නිවාඩු එදාට අපි හොදට නිදි :( :(
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Podi Silva - පොඩි සිල්වා;22603389 said:
    යකෝ පුල් මාර්වලස් ලයිප් එකක්නේ යකෝ
    ඉරිදා විතරයි අපිට නිවාඩු එදාට අපි හොදට නිදි :( :(

    උඹ ජොබ් එකක් කරනව නේ... :)
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට

    බලපං ගෙදර අය මං හින්ද කූල් එකේ ඉන්නවනෙ..
    මාත් කූල් එකේ ඉන්නව
    ඇටේ තලාගන්ඩ කෙල්ලෙක් නෑ එච්චරයි

    වයස 35 වෙලත් අම්මා අප්පාට පවු දිදී ඉන්න එක කූල් එකක් කියලද තෝ හිතන් ඉන්නේ. තාත්තලා දුක් විදිද්දී තෝ බොරු ලෙඩ කියකිය පින් බත් ගිලිනවට තොට වැහි නැති හෙන ගහනවා යකෝ :angry:

    ඇයි මගෙ සිබිලින්ස්ල

    බලන් හිටපන් කෝ උන් පුකට පයින් ගහලා එළවන්නේ නැද්ද කියලා :lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    වයස 35 වෙලත් අම්මා අප්පාට පවු දිදී ඉන්න එක කූල් එකක් කියලද තෝ හිතන් ඉන්නේ. තාත්තලා දුක් විදිද්දී තෝ බොරු ලෙඩ කියකිය පින් බත් ගිලිනවට තොට වැහි නැති හෙන ගහනවා යකෝ :angry:

    බලන් හිටපන් කෝ උන් පුකට පයින් ගහලා එළවන්නේ නැද්ද කියලා :lol::lol:

    උඹ දන්න හරිය තමා..
    හෙන ගහන්නෙ කාටද කියල බලමු.. :yes:
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    උඹ දන්න හරිය තමා..
    හෙන ගහන්නෙ කාටද කියල බලමු.. :yes:

    අපි දන්නේ නැතිදේ කියපන්කො බලන්න :yes:
    දවල් හීන දකින්නේ නැතුව තමන්ට දෙයක් කරගනින්. වලතරයත් තොට වඩා 1000 ගුණයක් සාර්ථක මිනිහෙක් :angry:
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    සිබිලින්ල උබව බලාගනී කියල හිතන්න එපා...:no:

    වදපු අම්මා තාත්තවත් පාරට ඇදල දාන කාලේ කොහෙවත් ඉන්න එකෙක්ට කන්න බොන්න දීලා තියාගනියි :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වදපු අම්මා තාත්තවත් පාරට ඇදල දාන කාලේ කොහෙවත් ඉන්න එකෙක්ට කන්න බොන්න දීලා තියාගනියි :lol:

    :yes:

    අම්ම තාත්ත ඉන්න හින්ද තාම මූත් එක්ක හොදට ඉන්නව ඇති..
    ඒ මිනිස්සු නැති වෙච්ච දවසට මූට බලාගන්න පුලුවන් වෙයි සිබිලි0ලගෙ තරම..
    සමහර විට මූට කන්න බොන්න දෙයි... ඒත් පල නොකිය පලා බෙදයි..,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මාව කාටවත් එපානං අම්ම තාත්ත එක්ක මාත් මැරෙනව..
    වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
    ආසාවට මෙහම ඉන්නව නෙමේනෙ..
    මාත් ආසයි ජොබ් එකක් කරල හොඳ ගෙයක් හදල කසාදයක් බැඳල ළමයි ටිකක් හදාගෙන ඉන්ඩ
    බැරි හින්දයි මෙහෙම ඉන්නෙ..
     
    උඹල ආසයි නේ මට එහෙම වෙනවට..
    උඹල වගේ එවුන් තමා සමාජෙ ඉන්නෙ.. ඇනුම් පද කිව්වට, වැලි කැටයක තරං උදව්වක් කරන්නෙ නෑ..
     
    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    මාව කාටවත් එපානං අම්ම තාත්ත එක්ක මාත් මැරෙනව..
    වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
    ආසාවට මෙහම ඉන්නව නෙමේනෙ..
    මාත් ආසයි ජොබ් එකක් කරල හොඳ ගෙයක් හදල කසාදයක් බැඳල ළමයි ටිකක් හදාගෙන ඉන්ඩ
    බැරි හින්දයි මෙහෙම ඉන්නෙ..

    උබට තියෙන අවුල මොකක්ද කියහන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාව කාටවත් එපානං අම්ම තාත්ත එක්ක මාත් මැරෙනව..
    වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
    ආසාවට මෙහම ඉන්නව නෙමේනෙ..
    මාත් ආසයි ජොබ් එකක් කරල හොඳ ගෙයක් හදල කසාදයක් බැඳල ළමයි ටිකක් හදාගෙන ඉන්ඩ
    බැරි හින්දයි මෙහෙම ඉන්නෙ..

    උබට මැරෙන්න වෙන්නෙ නෑ..
    ඒ කාලෙ වෙද්දිත් එලකිරිය තියෙයිනෙ..:cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල ආසයි නේ මට එහෙම වෙනවට..
    උඹල වගේ එවුන් තමා සමාජෙ ඉන්නෙ.. ඇනුම් පද කිව්වට, වැලි කැටයක තරං උදව්වක් කරන්නෙ නෑ..

    පල හුත්ති යන්න...:angry:
    උබට අවන්කවම උදව් කරන්න හිතාගෙන මේව කියන්නෙ..
     
    Mohammed77

    Member
    Dec 1, 2017
    65
    5
    0
    රුපියල් 790යි..
    බයික් එක ප්ලෙෂර් ස්කූටියක්, පුල් සර්විස් එකට 2300

    ඔක්කොම 2300+790+100+20 = 3210යි

    බයික් එකේ හන බෙල්ට් එක දාන්ඩත් වෙලා. සල්ලි තිබුණෙ නෑ. ඒකට 3000ක් විතර යනව. ඒක තව සතියකින් දෙකකින් කරගන්නව

    ඉතින් අපිට පුක ද ?