එයාර් ලංකාවෙන් කාලා තියෙන ගාන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එයාර් ලංකාවෙන් කාලා තියෙන ගාන

    සමස්ත පාඩුව කෝටි 46,100 කි :confused::confused::confused:

    ඒ අනුව මේ මුදලින් එක්කෝ

    නෙළුම් කුළුණු 33 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    කොළඹ - කටුනායක හයි වේ 10 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    පෝට් සිටි 3 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    මත්තල ගුවන් තොටුපලවල් 17 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
    හම්බන්තොට වරායන් 9 ක් සෑදිය හැක. එසේ නොමැති නම්

    සියළු පහසුකම් සහිත් රෝහල් 35 ක් සෑදිය හැක.

    :yes::yes::yes::yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    gon katha nokiya indahan bn
    ehenm dan ehema gasakam nane,ithin uba oya kiyana eva aduma gane 1k aduma gane 1k :P hadanna puluvanne bn

    ane nikan indahan bn,oya hathikare anduva ganna kalin kivve arava puluvan meva puluvan kiyala,gaththata passe karapu magulak na,eth kaiyanam thiyenava

    ara kadavatha para dan koi kale indanda hadanne,thavath hadanava.mona magulak karanavada mnda
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    gon katha nokiya indahan bn
    ehenm dan ehema gasakam nane,ithin uba oya kiyana eva aduma gane 1k aduma gane 1k :P hadanna puluvanne bn

    ane nikan indahan bn,oya hathikare anduva ganna kalin kivve arava puluvan meva puluvan kiyala,gaththata passe karapu magulak na,eth kaiyanam thiyenava

    ara kadavatha para dan koi kale indanda hadanne,thavath hadanava.mona magulak karanavada mnda

    :confused::confused::confused::confused: එයාර් ලන්කා කියන්නෙ මහින්ද වත් ම්යිත්‍රීවත් ,රනිල්වත් නෙමෙයි බන්:confused::confused::confused: ,උබ ගහන ඒවගෙ නම කියපන්කො මමත් ට්‍රයි කොරල බලන්න :nerd::nerd::nerd::nerd:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    8.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
    පාලකයන් ජනතාවට සේවය කරන ආකාරය මින් පැහැදිලි වන්නේ යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කීය.
    අදට යෙදී ඇති විජයග‍්‍රහණයේ සමරුව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ උතුරේ ජනතාව ත්‍රස්තවාදීන් සිහිකරමින් පහන් දල්වද්දී දකුණේ ජනතාවගේ හිත් නොරිදෙන්නේදැයි නල්ලමලේ ආරක්‍ෂක ලේකම් පැහැදිලි කල යුතු බවයි.
    සහජීවනයට බාධාවක් යයි කියමින් විජයග්‍රහණයේ සැමරුම නොපැවැවැත්වීම ගැන කනගාටු වන බවද ඔහු එහිදී පැවසීය.
     
    මචන් මට මේකෙ අදාලත්වය පොඩ්ඩක් කියල දෙනවද
    ??:confused::confused:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    gon katha nokiya indahan bn
    ehenm dan ehema gasakam nane,ithin uba oya kiyana eva aduma gane 1k aduma gane 1k :P hadanna puluvanne bn

    ane nikan indahan bn,oya hathikare anduva ganna kalin kivve arava puluvan meva puluvan kiyala,gaththata passe karapu magulak na,eth kaiyanam thiyenava

    ara kadavatha para dan koi kale indanda hadanne,thavath hadanava.mona magulak karanavada mnda

    Merichcha minihekta pana denna puluwanda? Oka anduwata ganna issara hodata laba labanawa. Anduwata puluwanda business karanna? Politics gawa gaththu gaman okkoma iwarai
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    Merichcha minihekta pana denna puluwanda? Oka anduwata ganna issara hodata laba labanawa. Anduwata puluwanda business karanna? Politics gawa gaththu gaman okkoma iwarai

    mchn umbe kiyana kathawa atta ! Politicians lata rate business control karanna dunnama venne a vesige puthala gasa kana eka ( mokada eva uge salli neveine)

    meke thamath innva gon harak paksha valata bedila maraganna.. yako as arala balapn karututh ekai..

    othana eka ballekvath na mchn rata venuven thamange job eka karana..othanata kauru giyath ekai.. Sri Lankan airlines eka kave Mahinda thamai eka fact ekak.. sathosa kave ranil... oyavage State owned companies okkama mchn profit loss..

    mama baiyek vath toyiek vath neve bava salakanna ! :angry:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
    පාලකයන් ජනතාවට සේවය කරන ආකාරය මින් පැහැදිලි වන්නේ යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කීය.
    අදට යෙදී ඇති විජයග‍්‍රහණයේ සමරුව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ උතුරේ ජනතාව ත්‍රස්තවාදීන් සිහිකරමින් පහන් දල්වද්දී දකුණේ ජනතාවගේ හිත් නොරිදෙන්නේදැයි නල්ලමලේ ආරක්‍ෂක ලේකම් පැහැදිලි කල යුතු බවයි.
    සහජීවනයට බාධාවක් යයි කියමින් විජයග්‍රහණයේ සැමරුම නොපැවැවැත්වීම ගැන කනගාටු වන බවද ඔහු එහිදී පැවසීය.

    මිට,
    දවසකට කොටි දෙකක් තම සුක විහරණයට වෙන් කර ගත් අපේක්ෂකයා නැවත පත් කර ගැනීමට චන්දෙ දුන් බයියෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිට,
    දවසකට කොටි දෙකක් තම සුක විහරණයට වෙන් කර ගත් අපේක්ෂකයා නැවත පත් කර ගැනීමට චන්දෙ දුන් බයියෙක්.
    ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
    :dull::dull:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ඔකේ ඉන්නවා නේ ලක්ෂ ගණන් ලංකාවේ අසරණ මිනිසුන්ගෙ බදු වලින් පඩි කකා ඉන්න පිං බතා ලා ටිකක්. ඔකොම උන් එළවලා දාලා ලාබයක් ලැබෙන සමාගමකට සම්පුර්නෙන් දීලා දැම්මා නං හරි.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
    :dull::dull:

    ඒක "අගමැති" කියන පටමට ගන්න රාජ්‍ය දේපොලක් ද? නැත්තන් රනිල්ගේ පවුද්ගලික දේපොලක් ද?