එලකිරියටම ආවේනික අමුතු වචන හඳුන්වා දුන්නේ කවුද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,962
    113
    සීතා දැකලා අතට අරන් ආවා.
    මන්දාකිණියේ අසිරිය.
    කොට නිහාල් සහ එම මැතිණිය විසින් බම්ප් කරන ලදී.
    මොකෑ තෝ නෑ කියනවද.
    මහ බැල්ලි ජිගියට ගිහින්.
    අඩුකුලේ පර හැත්තට රෙවිලා.
    තේරුම් ගන්ඩ මොලේ නෑ.
    නැග්ගා.
    පල බේසිකයා.
    ආච්චිගේ බිජ්ජ.
    සිරි අයියගේ ෆේක් නිවුස්.
    අමෝ අමෝ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහ - (මගේ නිර්මාණයක් )
    කුරුන් ගොයියා
    යේක මාතියා
     
    • Like
    Reactions: rama_d

    lilman

    Well-known member
  • May 10, 2009
    41,215
    55,021
    113
    Colombo
    කාදිනල් මික් නැ
    දැන් රිදිලා දුවන් එයි
    විස්වාසය දෙන්න
    තට්ටයෝ
    මහ බැල්ලි
    නිවටයෙක් අගමැති වෙලා පොන්නයෙක් ජනාදිපති උනාම
    ජේසු ජීවමානයි

    ගුපියො
    ගූ ඇම් පී ගොන් බඩු...

    එකෙන්ම @erozan අයිය :)
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    9048C436-F58D-48F3-AB43-D922A196E66F.jpeg
     
    හුකාරාංචි
    අත්වැඩ ත්‍රෙඩ් එක
    ලරි බුංකා
    (කටින්) පුටිං
    කැන්දේ නරියා
    හොඋසෙවිෆ්
    (ආණ්ඩුව) වැඩ පෙන්නයි
    අතේ වියදමට (ටික්ටොක්)
    හොන්ඩ බුවා
     
    Last edited:
    • Like
    Reactions: rama_d

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    සිරි අයියාට උණේ කළු ගල් රීව පුසට වෙච්ච දේ 🤣

    කළු ගල් රිව බලලා... :lol:

    එළියට බහින්න කලින් යටට ඇදලද කියලා.

    ටික ටික අමතක වෙනවා

    පොල් ගෙඩිය 100යි/බැය 50

    මහින්ද in ලන්ඩන්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    "ගුපියො" තමයි මන් කැමතිම වචනෙ. උනන්දුවෙන් බලද්දි එටිමොලොජියෙ කිසි තේරුමක් නෑ මොන පදනමකින් ව්‍යුත්පන්න උනාද කියල හිතාගන්න බෑ ඒත් ඒක කියවද්දි ඇඟට දැනෙනව මොක්කු ගැනද ඉරෝසාන් ඒ කියන්නෙ කියල.

    කුල/ජාති/වර්ණ/ශරීර ලක්ෂණ එක්ක ඈඳල ලේබල් කරන එක පටන් ගත්තෙ කවුද දන්නෙ නෑ වලතර ද මන්ද.
     
    • Haha
    Reactions: Schrodinger Cat