එලකිරියටම ආවේනික අමුතු වචන හඳුන්වා දුන්නේ කවුද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ගොඩක් වචන මහෙස් එමිල් වලටෙරගේ
    අනිත් ඒවා වෙන අයගේ
    අරුණ හඳනායක කියල එකෙක් මේකේ හිටිය උගෙත් වචන තීනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    සුභාරංචි
    මතකද මන්දා.. ගොඩක් ඉස්සර පට්ට ෆේමස් :lol:


    හොදම ආතල් ඕවා නෙමෙයි, පරන කිරියෙ ත්‍රෙඩ් යටින් වැටෙන ටැග් පේලිය කියවන එක.. වරුවක් හිනාවෙත හැකි :lol:
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    අනාත කුකුල්ලු
    සොන්නලු
    මේ වචන නම් ඩිල්ශාන් youtube එකේ කියනවා
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    ay
    huththige-putha-ehemada-huththige-putho.gif
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,319
    1,027
    113
    ලින්ක් එක දියන්/ලින්ක් ප්ලීස්/pm කරපන්
    පුසී ස්මෙල් රේටින්