එලකිරියටම ආවේනික අමුතු වචන හඳුන්වා දුන්නේ කවුද?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එකෙක් යන්නෑ හරි, ජංගි සහිතයි, ජංගි සහිත thread, පු* දෙමු රට කමු, meka mage, mekath mage, slt අනාතයෝ

    "ගුපියො" තමයි මන් කැමතිම වචනෙ. උනන්දුවෙන් බලද්දි එටිමොලොජියෙ කිසි තේරුමක් නෑ මොන පදනමකින් ව්‍යුත්පන්න උනාද කියල හිතාගන්න බෑ ඒත් ඒක කියවද්දි ඇඟට දැනෙනව මොක්කු ගැනද ඉරෝසාන් ඒ කියන්නෙ කියල.

    කුල/ජාති/වර්ණ/ශරීර ලක්ෂණ එක්ක ඈඳල ලේබල් කරන එක පටන් ගත්තෙ කවුද දන්නෙ නෑ වලතර ද මන්ද.
    ගූ පිම්පියෝ
    ------ Post added on Feb 10, 2023 at 3:12 AM
     
    • Like
    Reactions: italymad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    Podi-Story-Ekak-Mathak-Wuna-Ponnayo.gif


    3OINdha.gif
     
    • Haha
    Reactions: Schrodinger Cat

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඉස්සර තිබ්බා tag එකක් nb dia කියලා. @NB Diamonds හැම එකේම දානවා. ගොඩක්ම යුස් වෙච්ච ටැග් එකක්. අන්තිමේදී කොල්ලො nb puka dian කියලා එහෙමත් දාන්න ගත්තා.😂