එලකිරියට අලුත් : Business Model Copy - අදහසක් දියල්ලා...

Zoysa_SL

Junior member
  • Oct 11, 2021
    29
    80
    18
    මේකයි සීන් එක සරල්වම කිව්වොත්. මට හම්බුනා වෙබ් සයිට් එකක්. ඊක හදල තියෙන්නෙ Bootstrap වලින්. ඊකෙන් වෙන්නෙ සරලවම එන එකාට සර්විස් එකක් දෙන එක විතරයි.
    Edit - සර්විස් එකක් කිව්ව්ම වෙබ්සයිට් එකට එන එකාට තමන්ගේ BMI එක Calculate කරගන්න පුලුවන් කියල හිතමුකො

    වෙබ්සයිට් එක බැලුවම ඉතාම සරලයි. අටොප මුකුත් නැ. User Friendly නෑ.
    හැබ්යි මාසෙට 2000$ වගේ ඇඩ්සෙන්ස් වලින් හොයනවා. (පොර පොලන්තේ එකෙක්.සයිට් එක විකුනන්න දාල තිබුනා)

    මම ඒ වෙබ්සයිට් එකේ කන්සෙප්ට් එකයි බිස්නස් මොඩල් එකයි අරගෙන තව Improve කරල සයිට් එක හදන එක වැරදිද..? මට ඊට වඩා 100 ගුණයක් හොද සර්විස් එකක් දෙන්න පුලුව්න් විදියට හදන්න පුලුවන්.
     
    Last edited:

    Zoysa_SL

    Junior member
  • Oct 11, 2021
    29
    80
    18
    ඒ ඇයි බන් තේරෙන්නෙ නැත්තෙ... වෙබ්සයිට් එකක බිස්නස් මොඩල් එක කොපි කර්ල ඒක තව වැඩි දියුනු කරල තව වෙබ්සයිට් එකක් හද්න එක අවුල්ද කියල අහන්නෙ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේකයි සීන් එක සරල්වම කිව්වොත්. මට හම්බුනා වෙබ් සයිට් එකක්. ඊක හදල තියෙන්නෙ Bootstrap වලින්. ඊකෙන් වෙන්නෙ සරලවම එන එකාට සර්විස් එකක් දෙන එක විතරයි.
    Edit - සර්විස් එකක් කිව්ව්ම වෙබ්සයිට් එකට එන එකාට තමන්ගේ BMI එක Calculate කරගන්න පුලුවන් කියල හිතමුකො

    වෙබ්සයිට් එක බැලුවම ඉතාම සරලයි. අටොප මුකුත් නැ. User Friendly නෑ.
    හැබ්යි මාසෙට 2000$ වගේ ඇඩ්සෙන්ස් වලින් හොයනවා. (පොර පොලන්තේ එකෙක්.සයිට් එක විකුනන්න දාල තිබුනා)

    මම ඒ වෙබ්සයිට් එකේ කන්සෙප්ට් එකයි බිස්නස් මොඩල් එකයි අරගෙන තව Improve කරල සයිට් එක හදන එක වැරදිද..? මට ඊට වඩා 100 ගුණයක් හොද සර්විස් එකක් දෙන්න පුලුව්න් විදියට හදන්න පුලුවන්.
    ochchara gaanak hoyanava nam wikunanne mokatada? sure karanna nam be.
    මාසෙට 2000$ ane manda
     
    • Like
    Reactions: Any.key