එලකිරියෙ VimangaLK ගෙ මළගෙදර යන උන් වරෙන්

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    මේකෙ රිලව් වැඩී කියල හිතෙන්නෙ නැද්ද?
    රිලව් අයින් කරලා කුකුල්ලු දාපං. එළකිරි අනාත කුකුල්ලු
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    මම වල කපන තැනට පන් අරන් යනවා බං...මන් එනකල් එකෙක් සෙට් කර ගනිංකෝ... සෙනික එනවා
    පන් ගත්තට කමක් නෑ, කොපුවක් ඇන්න පල මතක ඇතුව

    රිලව් අයින් කරලා කුකුල්ලු දාපං. එළකිරි අනාත කුකුල්ලු

    ------ Post added on Sep 17, 2025 at 6:58 PM
     
    • Like
    Reactions: War Fighter

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මුගේ මළ ගෙදර ගහන්න වදනක් කියන් යමල්ලා.....

    වැලක් ඇත කියා කිරියම කලත්තලා
    දිනක් දෙකතුනක් හිටියා වහන්වෙලා
    පරක් තෙර නොදැක කිරියම මුලා වෙලා
    නිවන් පුරට නොම යන් කෙරි වලත්තයා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    මුගේ මළ ගෙදර ගහන්න වදනක් කියන් යමල්ලා.....

    වැලක් ඇත කියා කිරියම කලත්තලා
    දිනක් දෙකතුනක් හිටියා වහන්වෙලා
    පරක් තෙර නොදැක කිරියම මුලා වෙලා
    නිවන් පුරට නොම යන් කෙරි වලත්තයා
    කොහේද කොහේද අපේ වැලක්
    කොහේද කොහේද අපේ හිලක්
    මූනු වසා නැති කොටු කොටු දා නැති
    අපේම අපේම කොලිටි වැලක්

    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ

    රාජ කුමාරයන් කුමාරියන් හුකන පළාතක්
    නපුරු රාස්සයන් රාස්සියන් පලන කැලෑවක්
    වේස සුරංඟනාවන් සැඟවී හදපු වළාවක්
    අප‍ට හිතුමතයේ අතට අරන් ඉන්න දිහාවක්
    අප‍ට හිතුමතයේ අතට අරන් ඉන්න දිහාවක්

    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ

    කිඳුරු විමංගයා දෙන්න ළඟයි එන්න යාළුවේ
    මුහුදු හතක් එහා අතට ගන්න එන්න යාළුවේ
    මකර කටෙන් නාග බවනට යමු එන්න යාළුවේ
    අපිම අපේ වැලක් සොයා ගන්න එන්න යාළුවේ
    අපිම අපේ වැලක් සොයා ගන්න එන්න යාළුවේ

    https://www.smule.com/song/victor-rathanayaka-koheda-koheda-ape-lowak-ක-හ-ද-ක-හ-ද-අප-ල-වක-karaoke-lyrics/5833336_5833336/arrangement
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,548
    3,290
    113
    බිස්කට් බෙදන්න ආපු නාඹර ගැටිස්සියක් එක්ක @Gingy කැලේ පැත්තට ගියා දැන් පැය 2කටත් වැඩියි , තවම ආවේ නෑනේ බන් :confused:
    ඒ කෙල්ලෙක් නෙමෙයි බං....මාත් එක්ක බිස්කට් බැදපු මල්ලි.... ඌව එක්කන් කඩේට යනවා කියලා ගියේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    බිස්කට් බෙදන්න ආපු නාඹර ගැටිස්සියක් එක්ක @Gingy කැලේ පැත්තට ගියා දැන් පැය 2කටත් වැඩියි , තවම ආවේ නෑනේ බන් :confused:
    Nescafe මැෂිමට කිරි ඉවර වෙලා දොවන්න ගියා. ඒ ගමන්ම oil මාරු කරන්නත් ඕන කිව්වා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    බිස්කට් බෙදන්න ආපු නාඹර ගැටිස්සියක් එක්ක @Gingy කැලේ පැත්තට ගියා දැන් පැය 2කටත් වැඩියි , තවම ආවේ නෑනේ බන් :confused:
    අපි මේ ෆෝල්ඩරේ වලලලාද කියල බැලුවා බං මඩ පුවක් වලේ
    ඒ කෙල්ලෙක් නෙමෙයි බං....මාත් එක්ක බිස්කට් බැදපු මල්ලි.... ඌව එක්කන් කඩේට යනවා කියලා ගියේ
    ඒ ටුපක් බං මම නෙමේ, පහල බලපන් පුකකුත් මිරිකලා
    @tupac97 හු.. කොල්ලා මගේ පුක මිරිකලා දිව්වා සෙනග අස්සේ
    Nescafe මැෂිමට කිරි ඉවර වෙලා දොවන්න ගියා. ඒ ගමන්ම oil මාරු කරන්නත් ඕන කිව්වා
    අද කහට තමයි දෙන්න වෙන්නෙ , ඇඟට අමාරුයි

    a0exB8v_460swp.webp

    නයිට ගහපු සෙට් එකට ස්තූතියි
    ------ Post added on Sep 18, 2025 at 7:23 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,052
    10,615
    113
    මහන්සියට පොඩ්ඩක් ඇල උනා දන්නෙම නැතිව නින්ද ගියා , කෝ මේ මළගෙදර ආපු අනෙක් උන් ?
     
    • Haha
    Reactions: Martian Professor

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    මහන්සියට පොඩ්ඩක් ඇල උනා දන්නෙම නැතිව නින්ද ගියා , කෝ මේ මළගෙදර ආපු අනෙක් උන් ?
    කොහෙ වත් රිදෙන්නෙ එහෙම නෑනෙ. ආපු සෙට් එක සුවර් නෑ

    Api thama wala kapana thena bn
    හම යාවි යකෝ ඔච්චර කපන්නෙපා
    ------ Post added on Sep 18, 2025 at 9:37 AM
     
    • Haha
    Reactions: hi.dushan