එලකිරිය මිය යමින් පවතී

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    දැන් අලුතෙන් උන් එන්නෙත් නෑ . පරණ අය එකා දෙන්න අත ඇරල යනව . තව අවුරුදු දෙකක් වත් දුවයිද මන්ද
    Proper moderation ekak nathi unama eka tama scene eka. Anyway hama ekatama uparima kaalayak tiyenawa.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    දැන් අලුතෙන් උන් එන්නෙත් නෑ . පරණ අය එකා දෙන්න අත ඇරල යනව . තව අවුරුදු දෙකක් වත් දුවයිද මන්ද
    උබ ඔය කියන පරණ අයත් මේකේ අලුත් උන්. එළකිරි එකේ golden era එක පහුවෙලා. political agenda අරන් ඇවිත් මේක මරවල ගොඩක් කල්
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
    පරණ සයිට් එක මොනා උනත් ගති.
    අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
    ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
    ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    In the proper Bolshevik sense, I petition for gulag privileges for a select few members, in which they’d have the facility to purge any account they like without any explanation or recourse. Make Elakiri a true fascist fraternity. This is the only way to preserve old EK.

    The party members should be chosen based on age and net income.

    /s
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
    පරණ සයිට් එක මොනා උනත් ගති.
    අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
    ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
    ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: WhyNot1

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Rep දෙන්න තිබ්බා නම් වැදගත් threads දාන අය තව හොද හොද threads දාන්න බලනවා. කවුද rep කපාගන්න කැමති ඒ දවස් වල.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    මේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
    පරණ සයිට් එක මොනා උනත් ගති.
    අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
    ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
    ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.
    ඕකම තමයි මාත් කියන්නේ .. ඉස්සර වගේ කොලිටි කන්ටෙන්ට් දැන් නෑ ..
    මේ ඉස්සර ගිය ත්‍රෙඩ් ටිකක් .

    අසිරිමත් ඊශ්‍රායලය !

    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු

    තව ගොඩක් තියනවා ..
    මේ වගේ ත්‍රෙඩ් දැන් යන්නේ නෑ