දැන් අලුතෙන් උන් එන්නෙත් නෑ . පරණ අය එකා දෙන්න අත ඇරල යනව . තව අවුරුදු දෙකක් වත් දුවයිද මන්ද
Proper moderation ekak nathi unama eka tama scene eka. Anyway hama ekatama uparima kaalayak tiyenawa.දැන් අලුතෙන් උන් එන්නෙත් නෑ . පරණ අය එකා දෙන්න අත ඇරල යනව . තව අවුරුදු දෙකක් වත් දුවයිද මන්ද
ඒලිකිරිත් බිට්කොයින්, php වගේමයි. හැමදාම මියයනවා.
උබ ඔය කියන පරණ අයත් මේකේ අලුත් උන්. එළකිරි එකේ golden era එක පහුවෙලා. political agenda අරන් ඇවිත් මේක මරවල ගොඩක් කල්දැන් අලුතෙන් උන් එන්නෙත් නෑ . පරණ අය එකා දෙන්න අත ඇරල යනව . තව අවුරුදු දෙකක් වත් දුවයිද මන්ද
මේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
පරණ සයිට් එක මොනා උනත් ගති.
අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.



උබ ඔය කියන පරණ අයත් මේකේ අලුත් උන්. එළකිරි එකේ golden era එක පහුවෙලා ගොඩක් කල්. political agenda අරන් ඇවිත් මේක මරවල ගොඩක් කල්
ඕකම තමයි මාත් කියන්නේ .. ඉස්සර වගේ කොලිටි කන්ටෙන්ට් දැන් නෑ ..මේක වෙන්න හේතුව තමයි සයිට් එක වෙනස් කරපු එක.
පරණ සයිට් එක මොනා උනත් ගති.
අනිත් එක රෙප් සිස්ටම් එක ඕනේ.
ඉස්සර තිබුන චැට් එකත් තිබුනනම් හොදයි.
ඔවා නැති කරපු එකෙන් තමයි සයිට් එක පහළට වැටුනේ. GT ලොක්කට තිබුනේ ඇඩ් ටිකක් දාලා හරි සයිට් එක තිබුන විදිහට පවත්වගන යන්න.