එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙප් එකාට කපන එකාගේ නම automa වැටෙන්න ඕන
    කොන්ද පන තියන උන් කපයි

    අනිවාර්යෙන් ඒක වෙන්නම ඕනි දෙයක්.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අඩුමගානේ විනයවත් හදුනා නම් මිට වැඩ වැදගත් thread දාන උන් මේකට එනවා

    මොන පිස්සුද බන්.අපිට ලෝකේ හදන්න බෑ..අපි හැදෙනවා මිසක්.පිරිහෙන කාලේ මේ.ඉස්සරහට තවත් වැඩියි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාගේ උයන thread එකේම රැන්දුව යද්දී කුණුහරප කියන්න එපා කියල මං කියද්දී
    මගේ අම්ම තාත්තවත් මතක කළා මතකනේ?
    කෙනා මේ site එකේ පලවෙනි කෙනා උණත් කමක් නැ
    විනයක තියෙන්නේ ඕන දඩුවම් හරි දීලා

    අන්න ඒකයි මල්ලි. ඌ අපිත් එක්ක තරහත් වෙලා හිටියා. ඒත් දැන් තරහ නෑනේ. හැමෝටම ඕක තේරෙන්න කල් යනවා.
    කුණුහරුප ත්‍රෙඩ් යන්න යන්න වෙන්නේ මේක වලපල්ලට යන එක. දැන් රැංකින් උනත් බලන්න එලකිරිය පහලට ගිහින් තියෙන්න ප්‍රධාන හේතුව තමයි ඔය යන කුණුහරුප ත්‍රෙඩ්ත
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එලකිරි එක කොහොමත් ෆේම්ස් බන්ස්.... දැන් ලක්ශ 5 වඩා මෙම්බර්ස්ලා ඉන්නවා නෙහ් (ෆේක් අතුලුව )..... මේ තියෙන විදිය හොදයි බන්.... පීස්..... මොනා උනත් අවුරුදු 10 ඉදන් අපි එනවනේ බන්.... මොන යුඅයි එක තිබ්බත්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රෙප් එකාට කපන එකාගේ නම automa වැටෙන්න ඕන
    කොන්ද පන තියන උන් කපයි

    අනිවාර්යෙන් ඒක වෙන්නම ඕනි දෙයක්.

    අනිවා බන්. . උඩින් එකයි යටින් එකයි කියන දෙපැත්ත කන එවුන් ඉන්නේ. .
    රෙප් දෙද්දි නම වැටෙනවනම් හොදයි. .
    තව දෙයක් තියෙනවා අපේ පී.එම් වල විස්තර වෙන අය දැනගන්නවා කියලා මට දැනිලා තියෙනවා. .
    මම ක්‍රීඩ්1 එක්ක දත් කිබුලා එක්ක කියපු අතිශය පුද්ගලික සමහර දේවල් වෙන අය දන්නවා. . බලද්දි ඒ අය කියලත් නෑ. .
    ජී.ටී මේ ගැනත් බැලුවොත් හොදයි. . මම ශාක්ශිත් එක්ක ඔප්පු කරන්නම් එහෙම වෙච්ච තැන්. .
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගෑනු දැරිවියෝ ටිකකුත් එලකිරියට ආවොත් නං මේක පන ගහල එයි :D

    උබ මගුලක් කියෝනව ඉන්න උන් 3,4 හොදටම ඇතිබන්.... පීස්... මේක දැක්කොත් දැන් එයි රෙද්ද උස්සගෙන.... උබ පැටිස් කලා නැනේ.... පැරිස් හිල්ටන් දැකලා නෑනේ....
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    අනිවා බන්. . උඩින් එකයි යටින් එකයි කියන දෙපැත්ත කන එවුන් ඉන්නේ. .
    රෙප් දෙද්දි නම වැටෙනවනම් හොදයි. .
    තව දෙයක් තියෙනවා අපේ පී.එම් වල විස්තර වෙන අය දැනගන්නවා කියලා මට දැනිලා තියෙනවා. .
    මම ක්‍රීඩ්1 එක්ක දත් කිබුලා එක්ක කියපු අතිශය පුද්ගලික සමහර දේවල් වෙන අය දන්නවා. . බලද්දි ඒ අය කියලත් නෑ. .
    ජී.ටී මේ ගැනත් බැලුවොත් හොදයි. . මම ශාක්ශිත් එක්ක ඔප්පු කරන්නම් එහෙම වෙච්ච තැන්. .

    අනුන්ගේ දේවල් බලන එක නම් කැරි වැඩ බන්... රෙපොර්ට් කරපන්.... ඇක්ෂන් එක විදියට බෑන් කරන්න ඔනේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ මගුලක් කියෝනව ඉන්න උන් 3,4 හොදටම ඇතිබන්.... පීස්... මේක දැක්කොත් දැන් එයි රෙද්ද උස්සගෙන.... උබ පැටිස් කලා නැනේ.... පැරිස් හිල්ටන් දැකලා නෑනේ....
    :D ඉන්න එක හොඳයි නෙ බන්, දැන් බලපන් ප්‍රශ්නයක් ආපු වෙලාවට උනත් කොල්ලන්ගේ පැත්තෙන් පෙන විදිහට නෙ උත්තර හම්බෙන්නේ. කෙල්ලොන්ට ඕව පෙන්නේ වෙනම විදිහකටනේ. ඒ අදහසුත් තිබ්බ නං හොඳා නෙ. :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Hamogema adahas walata thanks. Habai godak aya quality eka, minissunta ona dewal, rank eka wage dewal okkoma patalawagena inna bawa penawa.

    Lankawe thiyana top ma site okkoma baluwoth ogollo oya kiyana kunuharpa purola thiyenne, google, facbook, youtube athuluwa. Eeta amatharawa lankawen thiyana top ma site okkoma gossip site ewa godak wita opa dupa kunuharpama thama promote karanne. Ewatama thama minissu okkoma yanne. Ithin quality ona nam traffic gana wath rank gana wath katha karanna epa. Wadak naha.

    Api karanne quality eka saha minissunge awashya thawaya kiyana dekatama hariyana middle section eke site eka karana eka. Rank eka udatama yanna nam anik site wage minissunge awashyathawayata witharak ida dunnama lesiyenma puluwan. Quality eka uparima wadi kaloth oya quality ekama ona kiyana ayawath elakiri ekata enne naha. Kisi kick ekak naha kiyala.

    Danatath ona kenekta thaman kamathi section ekata gihin thaman kamathi de balanna puluwan. Ai me thaman akamathi section wala thread walata gihin ewa ain karanna kiyanne. Youtube, google, blogger okkoma eli pita 18+ nude section karanawa. Ewata kawruth epa kiyanne nahane.
    Api kawadawath nude or porn thread thiyenna denne nahane. Ithin ai andum anda gaththa model photo ekak dakkamath ochchra awlak ganne.
    Enisa thaman kamathi de witharak balanna anik minissun kamathi de egollo balao share karai.

    Enisa issarahata karanna inne meetath wada categorize karala awashya ayata awashya de lesiyen hoya ganna puluwan karana ekai. Quality vs Quantity kiyana eke mada thathwaye indagena wada karanna thama hithan inne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thread eke aya illala thiyana technical features godak idiriyedi labai, habai owa godak custom hadanna ona dewal. Samahara ewata plugin thibbath ewa elakiri tharam loku site wala efficient run karnana puluwan widiyata hadapuwa nemei, podi site ekaka hobby ekata wage karana ayata hadapuwa. Enisa vbulletin eke thiyana plugin gedi pitin danawa wage simple deyak nemei meka. Ewagema ewata hardware paththen wiyadamath wadi wenwa.

    Music api wadiya dan promote nokaranne ewa minissu dan stream karana thathwaye inne. Ewa thama facebook, youtube wala minissu balanne. Ithin api music aran ewa upload karan dangaluwata loku wenasak naha traffic eke. Enisa thama music dan wadiya karanne naththe. Api wagema thawath music downloads karapu sites walatath dan traffic godak adui. Music passe yana wele eeta wadaa minissunta awashya deyak dena ekai api karanne.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Hamogema adahas walata thanks. Habai godak aya quality eka, minissunta ona dewal, rank eka wage dewal okkoma patalawagena inna bawa penawa.

    Lankawe thiyana top ma site okkoma baluwoth ogollo oya kiyana kunuharpa purola thiyenne, google, facbook, youtube athuluwa. Eeta amatharawa lankawen thiyana top ma site okkoma gossip site ewa godak wita opa dupa kunuharpama thama promote karanne. Ewatama thama minissu okkoma yanne. Ithin quality ona nam traffic gana wath rank gana wath katha karanna epa. Wadak naha.

    Api karanne quality eka saha minissunge awashya thawaya kiyana dekatama hariyana middle section eke site eka karana eka. Rank eka udatama yanna nam anik site wage minissunge awashyathawayata witharak ida dunnama lesiyenma puluwan. Quality eka uparima wadi kaloth oya quality ekama ona kiyana ayawath elakiri ekata enne naha. Kisi kick ekak naha kiyala.

    Danatath ona kenekta thaman kamathi section ekata gihin thaman kamathi de balanna puluwan. Ai me thaman akamathi section wala thread walata gihin ewa ain karanna kiyanne. Youtube, google, blogger okkoma eli pita 18+ nude section karanawa. Ewata kawruth epa kiyanne nahane.
    Api kawadawath nude or porn thread thiyenna denne nahane. Ithin ai andum anda gaththa model photo ekak dakkamath ochchra awlak ganne.
    Enisa thaman kamathi de witharak balanna anik minissun kamathi de egollo balao share karai.

    Enisa issarahata karanna inne meetath wada categorize karala awashya ayata awashya de lesiyen hoya ganna puluwan karana ekai. Quality vs Quantity kiyana eke mada thathwaye indagena wada karanna thama hithan inne.

    :)
     
    ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්‍රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්‍රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම දේවල් තිබුනට ඒවා පෙන්නන්නේ ඒ කෙනා සර්ච් කරන විදිහ අනුව. ෆේස් බුක් එකේ යාලුවෝ දාගන්න විදිහ අනුව. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417

    ලොකු අයියේ search කරලා පරන නුල් බලන්න පුලුවන් විදිහට හදලා දෙන්න. එකත් ලොකු දෙයක් :):)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    metikama thamai loku aiye math kiyuve thank you veva :)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්‍රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්‍රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම දේවල් තිබුනට ඒවා පෙන්නන්නේ ඒ කෙනා සර්ච් කරන විදිහ අනුව. ෆේස් බුක් එකේ යාලුවෝ දාගන්න විදිහ අනුව. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.

    මානසික ලෙඩ්ඩු හොද කරන්න අපිට බෑ බන්
     
    Status
    Not open for further replies.