එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol::lol::lol::lol::lol::lol:
    ඔව් බන්. මේකට ඉඳල හිටල එන කෙල්ලෙක් ඉන්නවනම් කට්ටිය වටකරගෙන ඒකිව කනවා. උන් ඉන්නෙ දවස් දෙක තුනයි. දාල යනව :baffled::dull:

    සාගතෙන් ඉන්න උන් වගේ අපේ උන්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අනිවා බන්. . උඩින් එකයි යටින් එකයි කියන දෙපැත්ත කන එවුන් ඉන්නේ. .
    රෙප් දෙද්දි නම වැටෙනවනම් හොදයි. .
    .

    ඔච්චර පොල් දාන්න එපා යකෝ

    reputation_neg.gif
    Oba Math Pan Paanaya...06-18-2016 10:38 PM ..

    මේ බලහන්
    මේක ආතල් එකාට කරන වැඩ
    වරදක් තියනවා නම් කැපුවා ඔටෝම නම වැටුනා
    නැත්තම් ආවා නම බැලුවා කැපුවා ගියා :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    reputation_neg.gif
    Oba Math Pan Paanaya...06-18-2016 10:38 PM ..

    මේ බලහන්
    මේක ආතල් එකාට කරන වැඩ
    වරදක් තියනවා නම් කැපුවා ඔටෝම නම වැටුනා
    නැත්තම් ආවා නම බැලුවා කැපුවා ගියා :lol:

    රෙප් දෙද්දි කපද්දි නම වැටෙනවනම් ඒක ඇත්තටම හොඳයි.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Ow oya illana dewal okkoma wage denna inne, responsive wage dewal ikmanin puluwan wei.
    XDA wage forum walata ads, memberships, product selling etc.. godak adayam marga thiyanawa. Aththatama kiwwoth ewa loku company widiyata loku staff ekak wada karana international multi million dollar company.
    Eke thiyana script side eka apita kaalayak aran karanna puluwan unath hardware side eken ekata awashya resources walata wiyadam karanna godak amarui. Udaharanayak widyata meke thibba arrow/comet chat eka podi site ekaka itha hondin wada karanawa, namuth members la wadi unama comet server ekak connect unath script eka liyala thiyana widiyata ape HTTP server ekata ddos attack ekak wage request enawa. Eka egollanata pennala dunnath egollanata wadak naha egollonta loku customers la nathi tharam hitiyath ehema customers lata servers bara ganak ganna salli thiyanawa ewageme cometchat wage chora script un use karanneth naha. Un code karanne wadima illuma thiyana salli hambena godak license wikinena features witharai. Ithin ape elakiri eke inna ewun oka unge 10 denek wath nathi shared host eke daala eke hondata wada karaddi ai elakiri eke danna bari kiyala ahanawa.

    Mata lesiyen reply walata, PM walata push system ekak danna puluwan ethakota ekata ena server load eka nisa dan thiyanawage wage 3X withara hardware power eka ona, ekath ara cometchat seen eka wage thama.
    Oya wage godak prashna thiyanwa illana dewal denakota.

    ow illala thiyena ewa denna giyama oya seen eka nm enwa thama itn.site eke income ekata anuwa thama monawa karannath wenne.:nerd:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    reputation_neg.gif
    Oba Math Pan Paanaya...06-18-2016 10:38 PM ..

    මේ බලහන්
    මේක ආතල් එකාට කරන වැඩ
    වරදක් තියනවා නම් කැපුවා ඔටෝම නම වැටුනා
    නැත්තම් ආවා නම බැලුවා කැපුවා ගියා :lol:

    ඇත්ත....
    නම වැටෙන එක නන් අනිව ඕනේ අනිත් එව්වා නැතත්...:yes::yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    technically nam net speed adu unamath supiriyata wada site ekak elakiri eka. elakiri eke ad dammama chora wenawa thamaa

    me members la illana salli prashna nisa karanna amaru serama karala daala supiri UI and features thiyana timely mode ekak hadala (pro mode) eeka use karanna members lagen annually fee ekak gaththanam hari 800rs wagee 1000 ta adu. ethakota awashya aya e mode eka use karai. lesiyenma salli prashne wisadenawa. (danata thiyana widihama free mode eke remain karala)
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    :lol::lol::lol::lol::lol::lol:
    ඔව් බන්. මේකට ඉඳල හිටල එන කෙල්ලෙක් ඉන්නවනම් කට්ටිය වටකරගෙන ඒකිව කනවා. උන් ඉන්නෙ දවස් දෙක තුනයි. දාල යනව :baffled::dull:
    එහෙම උනාම කොහොමත් ඉන්න අප්පිරියයි නෙ මචන්

    :rofl::rofl:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    number එක දීල නෙ කෙල්ල, එකෙන් තමා අනාගෙන තියෙන්නෙ. අනික කෙල්ලෝ රැවටෙනව පටස් ගාල එක pm එකෙන් නම ගම විස්තර ඔක්කොම අහගන්න ඇති අපේ අයියල.

    මේකේ යන අසහන ත්‍රෙඩ් මුල ඉඳන් කියවනව ඇති නෙ බන් :baffled: ඒකීට කොල්ලෝ එපාම වෙලා ඇති
    නම්බර් එක දුන්නෙ ඇයි කියලා මමත් ඇහුවා
    කට්ටිය අපෝ ඔයා කෙල්ලෙක් නෙමේ, ඔයා කොල්ලෙක් කියලා දවස ගානේ PM කරනවලු
    ඒක නිසා ඒකිත් හිතලා 4 - 5කට නම්බර් එක දිලා
    උන් දවස තිස්සෙ කෝල් කරලා
    පස්සෙ ෆේස්බුක් එහෙමත් ඇඩ් කරන්
    පස්සෙ අපෝ ෆේස්බුක් එකේ ෆොටෝ ඔයාගෙ නෙමේ, මීට් වෙලා පෙන්නන කියනවලු
    ඒකිට මල පැනලා පස්සෙ:eek:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නම්බර් එක දුන්නෙ ඇයි කියලා මමත් ඇහුවා
    කට්ටිය අපෝ ඔයා කෙල්ලෙක් නෙමේ, ඔයා කොල්ලෙක් කියලා දවස ගානේ PM කරනවලු
    ඒක නිසා ඒකිත් හිතලා 4 - 5කට නම්බර් එක දිලා
    උන් දවස තිස්සෙ කෝල් කරලා
    පස්සෙ ෆේස්බුක් එහෙමත් ඇඩ් කරන්
    පස්සෙ අපෝ ෆේස්බුක් එකේ ෆොටෝ ඔයාගෙ නෙමේ, මීට් වෙලා පෙන්නන කියනවලු
    ඒකිට මල පැනලා පස්සෙ:eek:

    ඒකි නම් ගොන් වැස්සියෙක් හැබැයි. මම කිව්ව කියල කියාං :angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    technically nam net speed adu unamath supiriyata wada site ekak elakiri eka. elakiri eke ad dammama chora wenawa thamaa

    me members la illana salli prashna nisa karanna amaru serama karala daala supiri UI and features thiyana timely mode ekak hadala (pro mode) eeka use karanna members lagen annually fee ekak gaththanam hari 800rs wagee 1000 ta adu. ethakota awashya aya e mode eka use karai. lesiyenma salli prashne wisadenawa. (danata thiyana widihama free mode eke remain karala)

    dn ape un pro mode ekama use karai :lol::lol:
    anthimata pro mode eke ekekwath na...
    e hadapu eken ona target ekata yanna baruwa loss wenna wenne :growl::growl:
     
    Status
    Not open for further replies.