එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

Get Download

Member
May 13, 2016
75
10
0
1. New Posts ebuwama ena threads filter karanna widihak hadanna.
apita ona categorys walin witharak enna hadanna puluwanda
Danata mehema karanna puluwanda ?:confused:

2. No 1. karanna puluwannam witharak thawa meke thiyena category wadi karanna
politics walata wenama 1k danna
agam gana yana ewa Religious ekata danna(danata ehema wenne na wage)
Mods lata puluwannam e de karanna.mods lata amaru nm warning deela delete karanna ethakota aye waradi threads danne nathi wei dapu kena:frown:
1. bari nm category hadala wadak na kunu jarawa wenas bajanekin awata wadak nane piyanak nathuwa.apita gada enawa mona kalath:growl:)

3. Search wena ekath poddak thawa hadanna
(danta meken search karanawata wada hoda result ekak enawa google eke agata elakiri kiyala gahala search kalama)

4. Treads walata(post walata newei) like/dislike button danna puluwannam.
Danata dala thiyena parana hoda watina ewa admin balala add karanna list ekata:)
ita passe e deke wenasa anuwa top threads list ekak haduwa nm threads parana unath yata yanne nathi wei.
kamathi ayata/aluthen reg una ayata eken balanna puluwan watina threads.
(One nm top threads wala time eka anuwa aye category danna
Top Threads - Today/This Week/This Month/All Time < me wage)


mods la kiyak innawada
20h wath mods la active innawada ? waradi category wala dana threads e aya balala maru karanawada.
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    GTRZ අයියගේ හැම පිළිතුරක්ම කියෙව්වා. මේක අයියාගේ ජීවිතේම නෙවෙයි වෙන්න ඇති නේ, අයියා උනත් කාලා බීලා ඉන්න සල්ලි ඕනා. ඉතින් ඒ අතරේ මේකට දෙන දායකත්වයට නම් මට කියන්න වචන නෑ. අපි හැමෝම ණයගැතියි ඒකට. පවුද්ගලිකව හැම වෙලේම මගේ PM වලට reply කරනවා කොච්චර මෝඩ ප්‍රශ්නයක් උනත්. අනික් Thread වලටත් reply කරනවා අවශ්‍ය කරුණු තවත් කියන්න ඕනා නම්. එහෙම කියලා මේ අසහන හෝ වෙන නූලකට ලොක්කා බම්පියක් ගහන්නේ නෑ. වැදගත්, කාලීන ඒවලට තමා.

    Push notification වලට ගොඩක් ලොකුවට Hardware resources යනවා. ඒක සරලව කියලා දෙන්න අමාරුයි. Technical knowledge තියෙන අයට තේරෙයි. සරලව කියුවොත් අයියා කියන කතාව හරි, ඒවා Optimize කරලා ගන්න ගොඩක් කල් යනවා.

    අපිට පුළුවන් නම් තව මොඩ්ස්ලා ටිකක් දෙන්න මේක threads overlook කරන්න. ඉන්න දෙන්නා මදි නේ. Thread close, User warnings වගේ වලට විතරක්. User ban ඔයාම කරන්නකෝ. නිතරම වගේ කිරියට එන මෙම්බර්ස්ලා 2ක් වගේ හැම සබ් ෆෝරම් එකකට වගේ..? එතකොට features develop කරනකන් බලන් ඉන්න ඕනා නෑ. දැනට තියෙන දැනට තියෙන ලොකු ප්‍රයෝගික ප්‍රශ්ණයකට විසදුම ඔන්න ඔතනින් එනවා. රෙප් ගැටළු, හොරෙන් රෙප් කැපිලි මොඩ්ලා බලලා හදලා දෙයිනේ?

    මෙතන ඉල්ලා තියෙන ගොඩක් ඒවලින් ඔයා කියුවා වගේ responsive website එකක් ඉක්මනට දෙන්න පුළුවන්. අපි ඒක එනකං වද නොදී ඉන්නම්කෝ. ඊට පස්සේ එක ගැටළු අපි පස්සේ එකින් එක විසදමු.

     
    Last edited:

    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0
    man nam kiyanne lokuwata wenas wenna oni ne...
    meka forum ekak nisa fb wage wenna oni ne me widiya hodai..
    eth 2010 2011 wage nam meke watune pattama watina dewal..

    e kale mama udema enne meke aun news walata yana ewa pattareta yana ewa hitan danawa...udeta news ahannna oni ne mekenma hari waradi okkoma balaganna puluwan...eta passe educational threads walin pirila...haa category ekema mokak hari deyak thiyanaw balanna...

    dan ithin ewagana katah akrala wadak na ... godak aya kiyana widiyata quote karama notification ekak awilla e quote karapu comment ekata link wenawanam watinawa... eka thama danata nam mata hithenne ikmnatama wenna oni de....eta amatharawa boruwata rep kapana eun...oni ekatai epa ekatai hama ekata kunuharapayak kiyala rep kapanawa... :growl::growl:
    etakota dana ekatath epa weanwane mahansi wela dala rep kapaganne labbakatada..

    aluthin wadak karanwa nam apith set wenawa..aniwa nuulak dala kiyanna... :love::love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :D:D:D
    මේ වගේ වටිනා කියන ලිපියක් දැම්මට
    අපි කට්ටියම එකතුවෙලා kandaharට WINDOWS PHONE එකක් අරගෙන දුන්නානම් හොදයි නේද ...
    මිනිහා පුදුම ආසාවක් තියෙන්නේ wp වලට :(
     

    AnuradhaRa

    Well-known member
  • නිකං රෙප් කපන එකත් නවත්තන්ඩ ඕන..
    මේකෙ ඉන්නව මන්ද මානසික සක්කිලියො ටිකක්, දාල තියෙන ටැග් දැක්කම හිතාගන්ඩ පුලුවන්නෙ..
    උන්ගෙ වැඩ හින්ද මේකෙ ඉන්න අනිත් අයට එළකිරිය එපා වෙනව..
    මේ ගැනත් කටයුතු කරනවනං හොඳයි..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ජී ටී මාම කවදාවත් ත්‍රෙඩ් එකක සිංහලෙන් කොටන් නෑ නේ.. :frown:කොච්චර් කිව්වත් වැඩක් නෑ:sorry:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :D:D:D
    මේ වගේ වටිනා කියන ලිපියක් දැම්මට
    අපි කට්ටියම එකතුවෙලා kandaharට WINDOWS PHONE එකක් අරගෙන දුන්නානම් හොදයි නේද ...
    මිනිහා පුදුම ආසාවක් තියෙන්නේ wp වලට :(

    :baffled:

    මොනව උනත් කාලෙකට පස්සෙ වැදගත් දෙයක් දාලා
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ජි ටි යෝ මෙහෙම ඉදල හරියන්නේ නැහැ


    ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ෆෝන් වලට හොද ඇප් එකක් හැදෙන්න ඕනි


    මේක නම් ලොකු අවශ්‍යතාවයක්.....
     
    Status
    Not open for further replies.