කිව් කව් නැතිය කවියෝ කොහේ ගිහින්වද?
නිව් හව් නැතුව ජිවන මඟ ගෙවනවද?
සිව් සව් සැප සතුට සැමදෙන සොයනවද?
සිව් කව් ගොතන්නට මඩුවට එනවාද?
ඉරිදට පමණි ඇත්තේ මට නිවාඩු ..
ආවෙමි කිරිය පැත්තට මේ මන් හඩු ...
කවියෙන් කෙල්ලෙක් සෙට් කල කවි මඩු...
ලෙසටම කරගෙන යන් අය්යේ අපෙ සුමුදූ ..

ලෝ දම් මල්ලියේ උඹ හා මටද පොදූ........
උඹලට වගේමයි සය දවසක්ම බඩූ...........
ඉරිදට මචන් අස් කරනව ගෙදර රොඩූ...........
ඒ විදිහට බැලුවොතින් ඉරිදත් කුඩේ කුඩු......![]()
එළකිරි කොල්ලෝ ටික සෙට් වී කිරිය තුල
එළකිරි වැඩක් දෙනවා දන්නවද උඹල ටික ...
ගංවතුරෙන් කෙල උන අපේ මල්ලිලා නංගිලට ..
උදව් කරනවා පුළු පුළුවන් විදි වලට ...
රටේ ලොක්කෝ වාහන ගෙනවනවා ම මිස ..
සාලාව ගංවතුර නාය යෑම දුටුවේ නෑ ඇසට ..
හිටපු එකත් දැන් ඉන්න එකත් පුටුවට වී සැපට ..
කුඩු ටික බලන්නට නම් ගියේ රෙද්දත් උස්සගෙන..
අපෙ මිනිස්සුන්ගේ උණු වුනු හදවත් ගොඩට ..
ශක්තියක් හැකි උනි දෙන්නට ලංකාවටම..
උතුම් මචන් කිරියේ උඹ අපි සැවොම ..
දිගටම කරගෙන යන් ආසිරි නුඹට ...
දන්නව මචන් ඒ එළකිරි වැඩේ හොඳට
මුල්ම වැඩෙත් මම හිටියානේ ලෙසට
ගෙන ගොස් පොත් ගොඩක් වැලිකන්දේ ගමට
සිදු කල පිනත් සිහිවෙනවානේ මෙමට
අගුරු වගේ ඇඟ කලුම කලුයි
යෝධය වගෙම උසයි මහතයි
දත් ගලවයි කුහරද පුරවයි
මේ එන්නේ අපෙ දත් කිඹුලයි

ඉදිරියේ රාළ;20317641 said:අළුතින් කවි දෙකතුනක් දුටුවෙමි මේ නූල තුල
එළිසමයක් කියා තියේ නීතිය කවියක් ඇතුල
මේක දැන නොදැන කවි ගෙතුවොත් මෙකල
යන්නට නව අපායක් හැදේවී මහ නිරයැතුල



ශික් ඉන්නට බැරි උනේ මෙමට
ඒ දින වල නැනේ active මම මෙලෙස
දැන්නම් ඇත අරින්නෙම නැහැ මම එල කිරිය
පුළුවන් හැම වෙලාවේම රිංගනවා මෙහෙට





















