එලකිරි කවිමඩුව

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    කිව් කව් නැතිය කවියෝ කොහේ ගිහින්වද?
    නිව් හව් නැතුව ජිවන මඟ ගෙවනවද?
    සිව් සව් සැප සතුට සැමදෙන සොයනවද?
    සිව් කව් ගොතන්නට මඩුවට එනවාද?

    :(:(:(:(
     

    Jack Jayantha

    Banned
    Feb 22, 2016
    82
    4
    0
    බස් එකේ
    අගුරු වගේ ඇඟ කලුම කලුයි
    යෝධය වගෙම උසයි මහතයි
    දත් ගලවයි කුහරද පුරවයි
    මේ එන්නේ අපෙ දත් කිඹුලයි
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කිව් කව් නැතිය කවියෝ කොහේ ගිහින්වද?
    නිව් හව් නැතුව ජිවන මඟ ගෙවනවද?
    සිව් සව් සැප සතුට සැමදෙන සොයනවද?
    සිව් කව් ගොතන්නට මඩුවට එනවාද?

    :(:(:(:(
    දින දින පැතිරුණා කිතුගොස කවි මඩුවේ
    දන මන තුටු කරන කවි පද නොම අඩුවේ
    මැන මැන දොසක් වේනම් ඒවත් කැඩුවේ
    අණ දෙන කෙනෙක් නැත එළකිරි කවි මඩුවේ

    කවියනි ඉන්න තැනකින් පියඹා එන්න
    ඇවිදින් එදා මෙන් කවිපද පබදින්න
    රසකර කවි ගොතා දස්කම් පෙන්නන්න
    එළකිරි කවිමඩුව වෙත ඇවිදින් ඉඳගන්න
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කොහේ ගියත් දවසට තුන් හතර වරක්
    ලොග් වී බලනවා කිරියේ පෝස්ට් ගොඩක්
    හොද හා නරක දෙක මුසුවී තිබෙන තැනක්.
    මල්බෙරි නමින් තබනෙමි මතක සටහනක්.

    මම කවි මල්බෙරිය හරිය............
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉරිදට පමණි ඇත්තේ මට නිවාඩු ..
    ආවෙමි කිරිය පැත්තට මේ මන් හඩු ...
    කවියෙන් කෙල්ලෙක් සෙට් කල කවි මඩු...
    ලෙසටම කරගෙන යන් අය්යේ අපෙ සුමුදූ ..

    ලෝ දම් මල්ලියේ උඹ හා මටද පොදූ........
    උඹලට වගේමයි සය දවසක්ම බඩූ...........
    ඉරිදට මචන් අස් කරනව ගෙදර රොඩූ...........
    ඒ විදිහට බැලුවොතින් ඉරිදත් කුඩේ කුඩු......:(
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    එළකිරි කොල්ලෝ ටික සෙට් වී කිරිය තුල
    එළකිරි වැඩක් දෙනවා දන්නවද උඹල ටික ...
    ගංවතුරෙන් කෙල උන අපේ මල්ලිලා නංගිලට ..
    උදව් කරනවා පුළු පුළුවන් විදි වලට ...

    රටේ ලොක්කෝ වාහන ගෙනවනවා ම මිස ..
    සාලාව ගංවතුර නාය යෑම දුටුවේ නෑ ඇසට ..
    හිටපු එකත් දැන් ඉන්න එකත් පුටුවට වී සැපට ..
    කුඩු ටික බලන්නට නම් ගියේ රෙද්දත් උස්සගෙන..

    අපෙ මිනිස්සුන්ගේ උණු වුනු හදවත් ගොඩට ..
    ශක්තියක් හැකි උනි දෙන්නට ලංකාවටම..
    උතුම් මචන් කිරියේ උඹ අපි සැවොම ..
    දිගටම කරගෙන යන් ආසිරි නුඹට ...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලෝ දම් මල්ලියේ උඹ හා මටද පොදූ........
    උඹලට වගේමයි සය දවසක්ම බඩූ...........
    ඉරිදට මචන් අස් කරනව ගෙදර රොඩූ...........
    ඒ විදිහට බැලුවොතින් ඉරිදත් කුඩේ කුඩු......:(
    අයියේ සුමුදු කලකිනි කවියක් දැක්කේ
    ඇයි එන්නැත්තේ ඉඳහිට හෝ මේ පැත්තේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එළකිරි කොල්ලෝ ටික සෙට් වී කිරිය තුල
    එළකිරි වැඩක් දෙනවා දන්නවද උඹල ටික ...
    ගංවතුරෙන් කෙල උන අපේ මල්ලිලා නංගිලට ..
    උදව් කරනවා පුළු පුළුවන් විදි වලට ...

    රටේ ලොක්කෝ වාහන ගෙනවනවා ම මිස ..
    සාලාව ගංවතුර නාය යෑම දුටුවේ නෑ ඇසට ..
    හිටපු එකත් දැන් ඉන්න එකත් පුටුවට වී සැපට ..
    කුඩු ටික බලන්නට නම් ගියේ රෙද්දත් උස්සගෙන..

    අපෙ මිනිස්සුන්ගේ උණු වුනු හදවත් ගොඩට ..
    ශක්තියක් හැකි උනි දෙන්නට ලංකාවටම..
    උතුම් මචන් කිරියේ උඹ අපි සැවොම ..
    දිගටම කරගෙන යන් ආසිරි නුඹට ...
    දන්නව මචන් ඒ එළකිරි වැඩේ හොඳට
    මුල්ම වැඩෙත් මම හිටියානේ ලෙසට
    ගෙන ගොස් පොත් ගොඩක් වැලිකන්දේ ගමට
    සිදු කල පිනත් සිහිවෙනවානේ මෙමට
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    දන්නව මචන් ඒ එළකිරි වැඩේ හොඳට
    මුල්ම වැඩෙත් මම හිටියානේ ලෙසට
    ගෙන ගොස් පොත් ගොඩක් වැලිකන්දේ ගමට
    සිදු කල පිනත් සිහිවෙනවානේ මෙමට

    ශික් ඉන්නට බැරි උනේ මෙමට
    ඒ දින වල නැනේ active මම මෙලෙස
    දැන්නම් ඇත අරින්නෙම නැහැ මම එල කිරිය
    පුළුවන් හැම වෙලාවේම රිංගනවා මෙහෙට
     
    අළුතින් කවි දෙකතුනක් දුටුවෙමි මේ නූල තුල
    එළිසමයක් කියා තියේ නීතිය කවියක් ඇතුල
    මේක දැන නොදැන කවි ගෙතුවොත් මෙකල
    යන්නට නව අපායක් හැදේවී මහ නිරයැතුල
     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කවි පද නම් බෑ මට මුමුණන්න
    බම්ප් දෙකක් වත් දෙන්නද මැදට
    රෙපක් දීලා නිල් කරලා සීරුවට
    අදට කැපුනා හෙට එනනම් සෙනිකවම
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ඉදිරියේ රාළ;20317641 said:
    අළුතින් කවි දෙකතුනක් දුටුවෙමි මේ නූල තුල
    එළිසමයක් කියා තියේ නීතිය කවියක් ඇතුල
    මේක දැන නොදැන කවි ගෙතුවොත් මෙකල
    යන්නට නව අපායක් හැදේවී මහ නිරයැතුල

    කිව්වේ මට නේද හරහට අය්යේ නුඹ ..
    කමා කල මැනව වරදක් නම් මෙමට ..
    මම කවියෙක් නෙමෙයි අය්යේ මේ ලොවට ..
    දන්නා ලෙස පබදිමි කවියක් සැනසුමට ..:(:(:(
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ශික් ඉන්නට බැරි උනේ මෙමට
    ඒ දින වල නැනේ active මම මෙලෙස
    දැන්නම් ඇත අරින්නෙම නැහැ මම එල කිරිය
    පුළුවන් හැම වෙලාවේම රිංගනවා මෙහෙට
    නිතරම ලොග් වෙන්න මේ එලකිරිය වෙත
    කිරියෙන් ඔබට ගන්නට බොහොමයක් ඇත
    ඉඳහිට පිං අතේ වැඩ සිදුවෙනව ඇත
    දැක එක්වුවොත් පිනවෙයි සහො උබේ සිත

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    ඉන්නේ කිරියෙ හොඳටම කම්මලිකමෙනී...
    ගන්නේ ජොලිය වලයාගේ ආතල් වලිනී...
    දෙන්නෙ රස වදන් සමහරු උට ලෙසිනී...
    ඉන්නේ වලා මේකේ දෙවියන් ලෙසිනී...
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    තිබුනත් නැතත් කොටන්නට..
    එනවා මමත් එකිරියට..
    ආතල් නැතෙයි දකින්නට...
    තාමත් මතකයි එජකුලේට...
     
    පදයක් එළකිරි එන කොට සිහියට දැම්මාම
    හතරක් පද රැඳෙයි සිහියේ නිති ඉදූරාම
    සමයක් එළි
    බලා හරියට සකසා ගත්තාම
    කවියක් හැදෙනවනේ පැයකින් ඉබේටම
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උඩ යට යනගමන් ඉන්නා විට කිරියේ...:rolleyes:
    හිතුනා විද ගන්න ඇති රස තැන් කවියේ...:love::love:
    ගොතලා යන්න පදයක් මට හිටි හැටියේ...:cool::cool:
    එලිවැට සමය නොදනිමි ගොතනා කවියේ....:(:(

    හිටි පෙර රජුන් ලෙස රන් කර එල කිරිය....:nerd::nerd:
    උන් නැත ගොසින් ඇත ඇත හැර කිරිය...:(:(
    උන් ගැන මතකයන් එක්කර දුන් දිරිය....:cool::cool:
    සැමදා වැජබෙන්න පතනවා එල කිරිය...:yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1763344

    ස්තුතියි පෙරේරා මහතාණෙනි ඔබට....;);)
    මෙය කියවූ කලට දැනුනේ දුකකිය හිතට...:(:(
    පෙර කල තිබුණි මෙහි ගතයුතු දැ ඒමට...:yes::yes:
    දැන් කුණුහරප විතරයි දුක එකයි හිතට....:confused::confused: