මොනවද යකෝ . පොඩි උන්ව children's park ගිහින් දාල වගේ , නිදහස් ගෑනු ටික පච අහල එනකන් පිරිමි ටික ගේට්ටුවේ එල්ලිලා බලන් ඉන්නව .
ඔය පුටු ගණන් කරන්න ආයිත් ඊලග එකට ගහන ටෙන්ට් ගාන දැනගත්තම ඇති . 30 000ක් ගෙන්නාන්න නම් , ඔය ජාතියේ ටෙන්ට් 15ක් ගහන්න කියපන් .![]()
හිත හිරි වෑටෙන ජන රැලි නේද බන්
