එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට

2019 vs 2024 ඔබේ මනාපය

  • 2019 ගෝටා 2024 නාමල්

  • 2019 ගෝටා 2024 රනිල්

  • 2019 ගෝට 2024 අනුර

  • 2019 ගෝටා 2024 සජිත්

  • 2019 සජිත් 2024 සජිත්

  • 2019 සජිත් 2024 රනිල්

  • 2019 සජිත් 2024 අනුර

  • 2019 අනුර 2024 අනුර

  • 2019 අනුර 2024 රනිල්

  • 2019 අනුර 2024 සජිත්

Results are only viewable after voting.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද යකෝ . පොඩි උන්ව children's park ගිහින් දාල වගේ , නිදහස් ගෑනු ටික පච අහල එනකන් පිරිමි ටික ගේට්ටුවේ එල්ලිලා බලන් ඉන්නව .
    ඔය පුටු ගණන් කරන්න ආයිත් ඊලග එකට ගහන ටෙන්ට් ගාන දැනගත්තම ඇති . 30 000ක් ගෙන්නාන්න නම් , ඔය ජාතියේ ටෙන්ට් 15ක් ගහන්න කියපන් . :rofl:

    හිත හිරි වෑටෙන ජන රැලි නේද බන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    හිත හිරි වෑටෙන ජන රැලි නේද බන්
    මොන ජන රැලි ද බන් . රැල්ලට පුක දෙන මෝඩ ගෑනු, තොප්පි දාල , බස් වලින් ගෙනල්ල ටෙන්ට් 4ක් ගාල් කරල , උන්ගේ පච ටික බලෙන් අස්සල ආයිත් ගෙවල් වලට ගිහින් බානවා . :lol: :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,758
    4,996
    113
    මොනවද යකෝ . පොඩි උන්ව children's park ගිහින් දාල වගේ , නිදහස් ගෑනු ටික පච අහල එනකන් පිරිමි ටික ගේට්ටුවේ එල්ලිලා බලන් ඉන්නව .
    ඔය පුටු ගණන් කරන්න ආයිත් ඊලග එකට ගහන ටෙන්ට් ගාන දැනගත්තම ඇති . 30 000ක් ගෙන්නාන්න නම් , ඔය ජාතියේ ටෙන්ට් 15ක් ගහන්න කියපන් . :rofl:
    පුටු ගණන්කරන්න ගියාම කියන්න තිබ්බනෙ 🤣.

    මොන ජන රැලි ද බන් . රැල්ලට පුක දෙන මෝඩ ගෑනු, තොප්පි දාල , බස් වලින් ගෙනල්ල ටෙන්ට් 4ක් ගාල් කරල , උන්ගේ පච ටික බලෙන් අස්සල ආයිත් ගෙවල් වලට ගිහින් බානවා . :lol: :lol:
    වෙලාවට රනිල් හාමු එහෙම නෑ
    ------ Post added on Aug 27, 2024 at 7:44 AM
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොන ජන රැලි ද බන් . රැල්ලට පුක දෙන මෝඩ ගෑනු, තොප්පි දාල , බස් වලින් ගෙනල්ල ටෙන්ට් 4ක් ගාල් කරල , උන්ගේ පච ටික බලෙන් අස්සල ආයිත් ගෙවල් වලට ගිහින් බානවා . :lol: :lol:
    පිලිගන්නවනේ රැල්ල කාටද කියලා....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    පිලිගන්නවනේ රැල්ල කාටද කියලා....
    අනිවාර්යයෙන් . බහුතරයක් හරක් ඉන්න රටේ ඕක සාමනය දෙයක් . එකනේ රට මේ මට්ටමෙන් තියෙන්නේ
    ඔය වගේම නේ අර බොරුවට පුම්බපු පිස්සෙක්ව ලක්ෂ 69ක් දීල අරන් ආවේ :rofl:

    දැනට ප්‍රතිපල අනුව 82% පහුගිය බයියෝ ජෙප්පෝ වෙලා !! :lol:
    ඉතින් රැල්ලට ඇදේ යන්න පුරුදු වෙච්ච සෙට් එක .
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවාර්යයෙන් . බහුතරයක් හරක් ඉන්න රටේ ඕක සාමනය දෙයක් . එකනේ රට මේ මට්ටමෙන් තියෙන්නේ
    ඔය වගේම නේ අර බොරුවට පුම්බපු පිස්සෙක්ව ලක්ෂ 69ක් දීල අරන් ආවේ :rofl:

    දැනට ප්‍රතිපල අනුව 82% පහුගිය බයියෝ ජෙප්පෝ වෙලා !! :lol:
    ඉතින් රැල්ලට ඇදේ යන්න පුරුදු වෙච්ච සෙට් එක .
    එ මිනිස්සු එ වෙලාවෙ තිබ්බ හොදම තීරනය ගත්තේ.නැත්තන් කවුද හිටියේ රට ගන්න
     
    • Haha
    Reactions: AKI-SL and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    එ මිනිස්සු එ වෙලාවෙ තිබ්බ හොදම තීරනය ගත්තේ.නැත්තන් කවුද හිටියේ රට ගන්න
    අම්මෝ තාම බයියෝ හිතන් ඉන්නේ හොදම තීරණේ කියල .

    ඇයි උබල දැන් ඔය උඩ දාගෙන ඉන්න අනුරයා ට චන්දෙ දාල ජනාදිපති කරේ නැත්තේ ?
    අනුරයට වඩා ගෝටා හොදයි ද ?? :lol:

    ඒ වෙලාවේ ඔය බයියෝ ඔක්කොම අනුරයට දැම්මනම් එක නෙවෙයි ද හොදම තීරණේ ගන්න තිබ්බ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,578
    167,159
    113
    එකමත් එක රටක
    මේ සජියමද මන්ද බන් ගවුමක් ඇඳගෙන ඉන්නේ :nerd::nerd:
    ඌ තමයි . .

    C1LkHDs.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113

    2019 අනුර 2024 අනුර​

    ඊට වඩා හොඳ කෙනෙක් එනකන් දිගටම අනුර තමා.

    ෆේල් පොන්නයො + හොරුන්ට කවදාවත් චන්දෙ දෙන්නෙ නැත
    + එකෙන් අදහස් කරන එක පැහදිලි මදි
    🤭
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පෝල් එකේ ගෝටගේ චන්ද ප්‍රතිසතයයි.... ඇත්තම රිසල්ට් එකේ ප්‍රතිසතයයි සමාන උනේ කොහොමද ?

    ko ban ranil ranil?
    හැන්ගිලා හිටියේ උ 2019
    ------ Post added on Aug 27, 2024 at 5:57 PM