එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට

2019 vs 2024 ඔබේ මනාපය

  • 2019 ගෝටා 2024 නාමල්

  • 2019 ගෝටා 2024 රනිල්

  • 2019 ගෝට 2024 අනුර

  • 2019 ගෝටා 2024 සජිත්

  • 2019 සජිත් 2024 සජිත්

  • 2019 සජිත් 2024 රනිල්

  • 2019 සජිත් 2024 අනුර

  • 2019 අනුර 2024 අනුර

  • 2019 අනුර 2024 රනිල්

  • 2019 අනුර 2024 සජිත්

Results are only viewable after voting.

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    කාටවත් වෙනසක් කරන්න බෑ . එහෙම වෙනසක් කියල උබ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ?
    රටේ උන් මුහුදට දාල අලුත් උන්ගෙන් රට පුරවනවා වගේ වෙනසක් ද ?

    දෙන්නේ අනුරට .. ඌ දිනලා කයිවාරු ගහපුවා කරනවා බලන්න ආසයි .

    සජියට .
    ------ Post added on Aug 28, 2024 at 6:07 PM
    Wenasak kiwwe denata wada poddak Hari Ratata hodak karana ekata.
    Kaatada saapekshawa Ratata hodak karanna puluwan kiyana eka

    EHEMA KENEKutane API chande denna oone?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක

    එහෙම හිතල නේද ගෝටා අරන් ආවේ ?
    එහෙම ලංකාව හදන්න බෑ බන් එකපාර වෙනස් කරල .
    අනුර්යා ආවත් මේ තියන විදියට ම තමයි යන්න වෙන්නේ .
    ඒ උනාට උගේ කයිවාරු කතා වලට අනුව රට කරන්න ගියොත් රට තව හයියෙන් වලට යනවා .
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Goota gena mama mokuth hithala ne. Hithuwath den goota gen wedakuth ne.

    Mama ahanne mee sere Ratata saapekshawa honda deyak karanna puluwan kaatada? @dilann
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාටවත් වෙනසක් කරන්න බෑ . එහෙම වෙනසක් කියල උබ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ?
    රටේ උන් මුහුදට දාල අලුත් උන්ගෙන් රට පුරවනවා වගේ වෙනසක් ද ?

    දෙන්නේ අනුරට .. ඌ දිනලා කයිවාරු ගහපුවා කරනවා බලන්න ආසයි .

    සජියට .
    ------ Post added on Aug 28, 2024 at 6:07 PM
    ඇයි සජියව 2019 තෝරගත්තේ

    2019 chande damme na. option ekak dapan result balanna, nathnam boruwata vote karanawa :ROFLMAO:
    නෑ යටි අරමුන ගෝටගේ චන්ද බෙදෙන හැටි බලන්න
    ------ Post added on Aug 28, 2024 at 7:29 PM

    එහෙම හිතල නේද ගෝටා අරන් ආවේ ?
    එහෙම ලංකාව හදන්න බෑ බන් එකපාර වෙනස් කරල .
    අනුර්යා ආවත් මේ තියන විදියට ම තමයි යන්න වෙන්නේ .
    ඒ උනාට උගේ කයිවාරු කතා වලට අනුව රට කරන්න ගියොත් රට තව හයියෙන් වලට යනවා .
    කවුරු ආවත් මේක මේහෙමයි කියලාද.කියන්නෙ. එ කියන්නෙ මේ ජනාදිපතිකමෙන් වැඩක් නෑ කියලනේ. එහෙනම් මේ විධයක ජනාදිපති ක්‍රමය අහෝසි කරන එකෙක්ට චන්දේ දීපන්කො
    ------ Post added on Aug 28, 2024 at 7:31 PM

    456142771-495585843168437-709543666667302342-n.jpg
    පාස්පොර්ට් එක ලකුන විදිහට තිබ්බන් අද මාර තත්වයක් රනිල් සීයට වෙන්නෙ
    ------ Post added on Aug 28, 2024 at 7:42 PM

    හොරු හදපු රටවල් නෑ බ්‍රෝ
    ------ Post added on Aug 28, 2024 at 7:46 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    ඇයි සජියව 2019 තෝරගත්තේ
    රාජපක්ෂලට විරුද්ධව හිටිය ප්‍රධාන විපක්ෂය නිසා . ප්‍රධාන අපේක්ෂයෝ දෙන්නා විදියට උඩට ආපු උන් දෙන්නම පිස්සෝ උනාට ,
    පාලනය කරන්න පුලුවන් පිස්සා හොදයි පාලනයක් නැති පිස්සාට කියන දේ ගැන හිතල .
    ගෝටා කොහොමත් අයියා පුම්බපු පුස් චරිතයක් කියල ඉස්සර ඉදන් පෙනුන ඌව උස්සන්න ගහපු කැම්පේන් වලිනුයි උගේ හැසිරිමෙනුයි .
    හැබයි ලංකාවේ සුවහසක් බයි පරපුර අද වගේම රැවටිලා කඩේ ගියා "සිස්ටම් චේන්ජ්" කරයි කියලා .
    අලුත් වෙනසක් කියලා හිතුව "වියත් මගේ සෙට් එක" ආවම .. උන් ගැන නම් මටත් අවුලක් තිබ්බේ නැ . හැබයි රාජපක්ෂල චන්දෙ ගන්නේ උන්ගේ පවුල උඩ දාන්න විතරයි කියලා මම දන්නවා . ගෝටා කිසි පාලනයක් නැති පිස්සෙක් වෙයි කියලා තේරුණා . හැබැයි මම හිතුවටත් වඩා ඌ මෝඩ ඩයල් එකක් .

    මෙන්න මහබැංකුවේ සල්ලි බෙදාගන්න සමීප චායාරූපයක් ..!! :baffled:
    ------ Post added on Aug 29, 2024 at 1:53 AM
     
    • Haha
    Reactions: ElaBaba

    ඇයි එ වෙලාවෙ අනුරව තෙරුවෙ නැත්තේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    ඇයි එ වෙලාවෙ අනුරව තෙරුවෙ නැත්තේ
    සමාජවාදී උන්ට මම කැමති නම් දැනුත් කැමති වෙන්න එපැයි . :baffled:
    මට ඔය සමාජවාදී , කුහක , හැමදේටම කෑගහන උන්ව පේන්න බෑ . අන්තරේ හැත්තත් එච්චරයි .
    හිගන මතවාද ටිකක් උස්සන් එන උන් . සහනාදාර , නිකන් කන්න බොන්න promote කරන උන් .
    අනිත් එක තමයි ඒ වෙලාවේ රටේ බහුතර රැල්ලය ඇඳගන්න සෙට් එක ගෝටා ව උඩ තියන් ගිය නිසා ඌට විරුද්ධව ආපු ප්‍රධාන අපේක්ෂක යා ට දුන්න .

    හැබැයි එකල බයියෝ කියන්නේ ඒ වෙලාවේ හිටපු හොදම කෙනා ගෝටා ලු .
    හැබැයි දැන් හොදම රට හදන කෙනා අනුර ලු .
    ඇත්ත තමයි උන් නිකන් රැල්ල තියන පැත්තට යනවා . ඊලග පාර ඕකුන් නාමල් ව උස්සන් එනව
     
    • Love
    Reactions: chami2015

    ආර්තික ක්‍රම ගැන මොනවද දන්නෙ ? සමාජ වාදය සහ කොමුනිස්ට් වාදය අතර වෙනස දන්නවද .ධනවාදය සහ ලිබාරල් වාදය ගැන දන්නවද ලිබරල් වාදය සහ නියෝලිබරලිසම් ගැන අදහස මොකක්ද? සජිත් අනුගමනය කරන ආර්තිකන්ප්‍රතිපත්තිය මොකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    ආර්තික ක්‍රම ගැන මොනවද දන්නෙ ? සමාජ වාදය සහ කොමුනිස්ට් වාදය අතර වෙනස දන්නවද .ධනවාදය සහ ලිබාරල් වාදය ගැන දන්නවද ලිබරල් වාදය සහ නියෝලිබරලිසම් ගැන අදහස මොකක්ද?
    ඔය concept ලෝකේ තිබ්බට මෙහෙ තියෙන්නේ ඕව වලින් අහුලගත්ත කෑලි .
    ජෙප්පෝ ඔය පොත් වල තියන මතවාද වලින් උන්ට වාසි ගෝත්‍රික කෑලි ටික උඩ තියන් යන උන් .
    උන්ගේ හැසිරීමෙන් තමයි උන්ගේ හැටි හොදටම පෙන්නේ . ඕකුන් හැමදේටම තේරුමක් නැතුව විරුද්ද වෙනවා කියන අර light railway කතාවෙන් උබට තේරුනේ නැත්න්න්ම් ඉතින් වැඩක් නෑ .
    private uni දානවට විරුද්දයි , පාඩු ලබ ලබා රාජ්‍ය ආයතන නඩත්තු කරන්න ඕනේ , හැමදේම නිකන් දෙන්න ඕනේ වගේ ගොබ්බ මත දරන , වෘතිය සමිති හදාගෙන රටේ වැඩ පස්සට අදින එක තමයි උන් කරේ වැඩි හරියක් විපක්ෂේ ඉද්දි .
    උන්ගෙන් මේ රටේ අමුතු වෙනසක් බලන් ඉන්නව නම් ඉදපන් . එච්චර ෆැන්ටසි නෑ මට නම් . ආවොත් කෙලවල යන්නේ .
    උන්ගේ බහුතරයක් අවුරුදු විසි තිස් ගානක් ඔය සමාජවාදී මතවාද වලින් ඔලු නරක් කරගත්තු උන් . තාමත් එහෙමයි .
    තමන්ගේ වචනයක වැරද්දක් පිළිගන්න බැරි උන් අදටත් .

    සජිත් අනුගමනය කරන ආර්තිකන්ප්‍රතිපත්තිය මොකක්ද?
    ලංකාවේ උන්ගේ ඔය විදියේ ආර්ථික ප්‍රතිපත්ති මගුල් නැ බන් .
    ලෝකේ කොහේ හරි තියන තියරි ලංකාවේ උන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා .
    උන්ගේ තියෙන්නේ උන්ම හදාගත්ත අච්ච්රු එදාවේල ප්‍රතිපත්ති .
    ------ Post added on Aug 29, 2024 at 4:16 AM
     
    අහපු දේට නම් උත්තර හම්බුනේ නෑ. පාඩු ලබන ආයතන ඇයි පාඩු ලබන්නේ. විවුර්ත ආර්තිකය ලංකාවට ගෙනාපු විදිහ හරිද? උබේ අදහස මොකක්ද රජය එක රැයින් ප්‍රයිවටයිස් කරන එකන්හොදයිද? npp එකේ ඒ පිලිබද මතය හොයලා බලලා තියෙනවද?

    මොකක්ද ඉතින් ප්‍රතිපත්ති රාමුව අවම වශ්‍යෙන් දැන් උබ කියන්වනේ කෙලින්ම npp එක සමජවාදී කියලා
    ------ Post added on Aug 29, 2024 at 4:18 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    අහපු දේට නම් උත්තර හම්බුනේ නෑ. පාඩු ලබන ආයතන ඇයි පාඩු ලබන්නේ. විවුර්ත ආර්තිකය ලංකාවට ගෙනාපු විදිහ හරිද? උබේ අදහස මොකක්ද රජය එක රැයින් ප්‍රයිවටයිස් කරන එකන්හොදයිද? npp එකේ ඒ පිලිබද මතය හොයලා බලලා තියෙනවද?
    npp කියන්නේ ජෙප්පන්ට ජනතාව අතරට යන්න දාගත්ත වෙස් මුන .
    උන්ට තිබ්බ අවුල තමයි උන්ගේ ඔය ලේ පාට එක්ක 88 89 මිනිමරපු කතා එලියට එන එක .
    උන් ඉතින් රතු පාට දම් පාට කරල (දැන් ඒක ටික ටික රතු වෙලා ශේප් එකේ) , අලුතෙන් අර වියත් මග දාල පොහොට්ටුව බයියෝ ඇන්දුවා වගේ , වෙන සෙට් එකක් ඉස්සරහට දාල , මාර සාධාරණ ,දියුණු ප්‍රතිපත්ති වගේ දෙයක් පෙන්නන ට්‍රයි කරන එක පරණ ජෙප්පෝ ටික තියාගෙන .
    උන්ගේ ටාගට් එක බයි ජනයා නිසා උන් ඕවට තමයි අහුවෙන්නේ කියලා දන්නවා .
    දැන් ඉතින් ඉස්සර දීපු ටෝක් වගේ නෙවෙයි නේ . බයියන තෙත් වෙන සම්ප්‍රදායික දේශපාලකයාගේ චරිතය රගපානව , පන්සල් යනවා , පල්ලි යනවා , ළමයි අත ගානවා, බොරු පොරොන්දු දෙනවා .....

    විවෘත ආර්ථිකේ අවුලක් නැ නේ .එහෙම හැමදේම මේක ඇතුලේ නිෂ්පාදනය කරල කරන්න බෑ මේ පොඩි රටේ .
    ආයතන පාඩු ලබන්නේ පාලනය කරන , සේවය කරන උන්ගේ අවුල් නිසා.
    රාජ්‍ය සේවකයෝ , වෘතිය සමිත් චූන් කරල එන සෙට් එකක් පත් උනාම රජයේ ආයතන වල පාලනය ගැන දැඩි තීරණ ගනී කියලා නම් හීනෙක ඉන්න එපා . ඔය හැම රජයේ ආයතනයකම සිස්ටම් එක හැදිලා තියෙන්නේ එකේ වැඩ කරන , එක පාලනය කරන උන්ගේ වාසියට . උන් ඕන විදියට තමයි ඒ සිස්ටම් උන් හදාගෙන තියෙනේ .
    කවුරු හරි එකෙක් ඇවිත් ඒව වෙනස් කරල හරි සිස්ටම් එකක් හදයි , ඒවා වල මගඩි , දුෂණ නව්ත්තයි වගේ හිතෙනවා නම් පව් . එහෙම කරන්න පුලුවන් උන්ගේ චන්දෙන් එන්නේ නැති එකෙක්ට . මේ එන්නේ උන්ගේ ආශීර්වාදයෙන් එකෙක් . ඌට ඔය වෘතිය සමිති ඉල්ලීම් දෙන්න වෙන්ව , රාජ්‍ය ආයතන වල ඉන්න තමන්ගේ කුහක සේවකයින් රකින්න වෙන්ව , ඉල්ලීම් දෙන්න වෙනවා (මොකද මෙච්චර කල් ඒ ඉල්ලීම් ඉල්ලුවේ උනුත් එකතු වෙලා)
    ඔය මගුල් කරන්න ගියාම් රටට කෙලවෙනවා .
    කොහොමත් මහා මැතිවරණෙ වෙනුවෙන් බොරු ෂෝ දාන්න ගිහින් , රටට කෙලිනව .

    මොකක්ද ඉතින් ප්‍රතිපත්ති රාමුව අවම වශ්‍යෙන් දැන් උබ කියන්වනේ කෙලින්ම npp එක සමජවාදී කියලා
    NPP උන් ලෝකේ තියන එක එක සමාජවාදී කතා , පොත් කියවල් , උන්ගේ අරගල දිහා බලලා , ඔලුව්ල් අප්සට් කරගත්තා උන් . එවල තියන වාසි දිනාගන්න , තියන ආණ්ඩු වට්ටන්න , දුප්පතුන් වෙනුවෙන් පෙනී ඉන්නව කියලා උන්ව රවට්ටන , කෑලි ටික තමයි උන් මෙච්චර කල් කරේ . උන් තාම කියන්නේ මාක්ස් වදය මුල් කරගත්තා පක්ෂයක් කියලා .
    චදනේ දෙන උන් කියනාව උන් දැන් එහෙම නෑ ලු . අනුරමයි එහෙම කියන්නේ .
    ------ Post added on Aug 29, 2024 at 4:29 AM
     
    මොනවද දැන් NPP එකෙන් කියපු සමාජවාදී කතා ටිකක් කියපන්කො බලන්න. එ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සමාජවාදී හරි මොක හරි වැරදි දේ මොකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    මොනවද දැන් NPP එකෙන් කියපු සමාජවාදී කතා ටිකක් කියපන්කො බලන්න. එ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සමාජවාදී හරි මොක හරි වැරදි දේ මොකක්ද?
    දැන් උබට මම කිව්වේ බන් . NPP කියන්නේ උන්ගේ වෙස් මුන . වෙස් මුනේ ලස්සන ගැන කතා කරල වඩක් නෑ , වෙස් මුණ දාගෙන ඉන්න එකා ගැන කතා කරන්නේ නැතුව .

    අර පරන කුහක ජෙප්පෝ ටිකමයි .
    රාජ්ය ව්‍යාපාර කරන්න ඕනේ , සමානාත්මතාව , සල්ලි හොයන උන්ට කෙලවල නිකම්මු බලාගන්න ඕනේ වගේ ගොන් කතා උස්සගෙන යන උන් . අධ්‍යාපනයක් කැමති විදියට කාටවත් පුද්ගලිකව සල්ලි දීල ලබාගන්නවට විරුද්ද උන් , ඒ හැමදේටම රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ වගේ කතා කියන උන් .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උබට මම කිව්වේ බන් . NPP කියන්නේ උන්ගේ වෙස් මුන . වෙස් මුනේ ලස්සන ගැන කතා කරල වඩක් නෑ , වෙස් මුණ දාගෙන ඉන්න එකා ගැන කතා කරන්නේ නැතුව .

    අර පරන කුහක ජෙප්පෝ ටිකමයි .
    රාජ්ය ව්‍යාපාර කරන්න ඕනේ , සමානාත්මතාව , සල්ලි හොයන උන්ට කෙලවල නිකම්මු බලාගන්න ඕනේ වගේ ගොන් කතා උස්සගෙන යන උන් . අධ්‍යාපනයක් කැමති විදියට කාටවත් පුද්ගලිකව සල්ලි දීල ලබාගන්නවට විරුද්ද උන් , ඒ හැමදේටම රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ වගේ කතා කියන උන් .
    වෙස්මූනූ නොදාද සජිත් ඉන්නෙ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    වෙස්මූනූ නොදාද සජිත් ඉන්නෙ ?
    මම කිව්වද උන් හොරු නෙවෙයි කියලා ? රනිල් ල හොරු නෙවෙයි කියලා ?
    මම කියන්නේ npp / ජෙප්පෝ උපාසකයෝ නෙවෙයි ඔය දැන් උන්ව ඔලු උඩ තියාගෙන ඉන්න උන් හිතනවා වගේ .
    උනුත් මේ සිරි ලංකාවේම කුහක / හොර / අවස්ථාවාදී හිත් තියන බහුතරය ඇතුලෙම කොටසක් තමයි .
    උන් බලයට ඇවිත් කරන්නෙත් උන්ගේ චන්ද වියදම් පියවගන්න වැඩ කරන එකයි , උන්ට උදව් කරපු උන්ට උදව් කරන එකයි , උන්ගේ උන්ව බේරන එකයි , ඊලග චන්ද වෙනුවෙන් මිනිස්සු අන්දන එකයි තමයි . කෝටි ගානක් වියදම් කරන එකේ තේරුමකුත් ඇති නේ .

    සුදු ඇදගෙන , සිවුරු ඇදගෙන ආවට හෙළ උරුමය / සිහල උරුමය මාර සිල්වත් ද දේශපාලනය ඇතුලේ ? බලය ලැබුනම ?
    නෑ නේ . උනුත් අර මජර සෙට් එකම තමයි .

    ඉතින ප්‍රතිපත්ති සුරංගනා පොත් වලට , චන්දෙට කලින් දාගෙන ඉන්න වෙස් මුණු වලට රැවටිලා කාටවත් කඩේ යන්න එපා . උන් ඇවිත් රට ගොඩ ගනී කියලා බොරුවට සහතික වෙන්න එපා අනිත් උන් ගැන .