එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට

2019 vs 2024 ඔබේ මනාපය

  • 2019 ගෝටා 2024 නාමල්

  • 2019 ගෝටා 2024 රනිල්

  • 2019 ගෝට 2024 අනුර

  • 2019 ගෝටා 2024 සජිත්

  • 2019 සජිත් 2024 සජිත්

  • 2019 සජිත් 2024 රනිල්

  • 2019 සජිත් 2024 අනුර

  • 2019 අනුර 2024 අනුර

  • 2019 අනුර 2024 රනිල්

  • 2019 අනුර 2024 සජිත්

Results are only viewable after voting.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උබට මම කිව්වේ බන් . NPP කියන්නේ උන්ගේ වෙස් මුන . වෙස් මුනේ ලස්සන ගැන කතා කරල වඩක් නෑ , වෙස් මුණ දාගෙන ඉන්න එකා ගැන කතා කරන්නේ නැතුව .

    අර පරන කුහක ජෙප්පෝ ටිකමයි .
    රාජ්ය ව්‍යාපාර කරන්න ඕනේ , සමානාත්මතාව , සල්ලි හොයන උන්ට කෙලවල නිකම්මු බලාගන්න ඕනේ වගේ ගොන් කතා උස්සගෙන යන උන් . අධ්‍යාපනයක් කැමති විදියට කාටවත් පුද්ගලිකව සල්ලි දීල ලබාගන්නවට විරුද්ද උන් , ඒ හැමදේටම රාජ්‍ය මැදිහත් වෙන්න ඕනේ වගේ කතා කියන උන් .
    රජය වියාපාර කරන්නවනේ දැනුත් .සමානත්මතාවය ගැන මොනවද උන් කියන්නෙ? සල්ලි හොයන උන්ට කෙලවනවා කියලා කොහෙද කියලා තියෙන්න්? අද්‍යාපනය රජයේ වගකීමක් කියලා තියන්වා මිසක් පවුද්ගලික අද්‍යාපනට විරුද්ධ නෑ. හැම දේම රාජය මැදිහත් වීම දැන්නේ තියෙන්නෙ උන් ඒක අඩු කරයි...

    දැන් කියපන්කො සජිත්ගේ ඔය උබ ප්‍රර්තනා කරන දේවල් තියෙනවද?

    මම කිව්වද උන් හොරු නෙවෙයි කියලා ? රනිල් ල හොරු නෙවෙයි කියලා ?
    මම කියන්නේ npp / ජෙප්පෝ උපාසකයෝ නෙවෙයි ඔය දැන් උන්ව ඔලු උඩ තියාගෙන ඉන්න උන් හිතනවා වගේ .
    උනුත් මේ සිරි ලංකාවේම කුහක / හොර / අවස්ථාවාදී හිත් තියන බහුතරය ඇතුලෙම කොටසක් තමයි .
    උන් බලයට ඇවිත් කරන්නෙත් උන්ගේ චන්ද වියදම් පියවගන්න වැඩ කරන එකයි , උන්ට උදව් කරපු උන්ට උදව් කරන එකයි , උන්ගේ උන්ව බේරන එකයි , ඊලග චන්ද වෙනුවෙන් මිනිස්සු අන්දන එකයි තමයි . කෝටි ගානක් වියදම් කරන එකේ තේරුමකුත් ඇති නේ .

    සුදු ඇදගෙන , සිවුරු ඇදගෙන ආවට හෙළ උරුමය / සිහල උරුමය මාර සිල්වත් ද දේශපාලනය ඇතුලේ ? බලය ලැබුනම ?
    නෑ නේ . උනුත් අර මජර සෙට් එකම තමයි .

    ඉතින ප්‍රතිපත්ති සුරංගනා පොත් වලට , චන්දෙට කලින් දාගෙන ඉන්න වෙස් මුණු වලට රැවටිලා කාටවත් කඩේ යන්න එපා . උන් ඇවිත් රට ගොඩ ගනී කියලා බොරුවට සහතික වෙන්න එපා අනිත් උන් ගැන .
    සජිත්ට දැන් ඔය කොලිටි තියෙනවද?
    ------ Post added on Aug 29, 2024 at 5:05 AM

    මච උබේ තර්කයම විසන්වාදිනේ... මෙච්චර කාලයක් බලය ගත්ත එවුන් හොරු කියන ගමන් උන්ට චන්දෙත් දෙනවා.. අපු නැති එවුන් ගැන බිල්ලෙක් මවාගෙන දොඩවනවා .. ෆේල් තර්කයක්නේ
    ------ Post added on Aug 29, 2024 at 5:07 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    දැන් කියපන්කො සජිත්ගේ ඔය උබ ප්‍රර්තනා කරන දේවල් තියෙනවද?
    සජිත් වගේ ඕලමොට්ටලයෙක් ට මොන ප්‍රතිපත්ති ද ? :rofl:
    ඌ නිකන් තේරුමක් නැතුව බලය ගන්න තියන ආසාවට එන එකෙක් තාත්තාගේ නම විකුනල
    මච උබේ තර්කයම විසන්වාදිනේ... මෙච්චර කාලයක් බලය ගත්ත එවුන් හොරු කියන ගමන් උන්ට චන්දෙත් දෙනවා.. අපු නැති එවුන් ගැන බිල්ලෙක් මවාගෙන දොඩවනවා .. ෆේල් තර්කයක්නේ
    ඉතින් ඔක්කොම උන් හොරු තමයි කියන එක මුලින් පිලිගනින් .
    නැත්නම් ඊලග පාරත් උබ අලුතෙන් වෙස් මුන්ක් දාගෙන එන අලුත් හොරාට රැවටෙන එක නේ වෙන්නේ ඔහොම් බැලුවොත් ?
    උබ දැන් ගෝටා ගෙන්වේ දුෂනයෙක් තොර රටක් හෝදන්න නේ .
    ගෝටා හොරකම් කරා ද ???
    ගෝටා රටට කෙලියේ හොරකම් කරල ද ?
    හොරකම් කරන එක ලංකාවේ උන්ගේ සිරිතක් . ඒවා නැති කරන්න ලංකාවේ උන්ගේ ආකල්ප සෑහෙන වෙනස් වෙන්න ඕනේ .
    හැබැයි උපාසක වෙස් අරගෙන පිස්සු කෙල්ල රට වලටම දාන්න පුලුවන් උන්ව කලින් අදුරගන්න බලපං .
    හොරු නැති රටක් හදන්න උබට බෑ !!!!!!!!!!!!!!!!!!!! හොරු අඩු රටක් හැදෙයි ලංකාවේ උන්ගේ ආකල්ප හැදිච්ච දවසට . එතකන් හොරුන්ට රැවටෙන එක වෙන්නේ .
    රජය වියාපාර කරන්නවනේ දැනුත් .
    ඔව් රජය ව්‍යාපාර කරල , පින් පඩි ජොබ් දීල , පාඩු ලබාගෙන ඉන්නේ එකනේ . අකාර්යක්ෂම යි ..
    .සමානත්මතාවය ගැන මොනවද උන් කියන්නෙ?
    බුදුහාමුදුරුවෝ මුලිකවම දේශනා කරෙත් සමානාත්මතාව ගැන කියලා උන් කියන්නේ . . 🥴
    එහෙම වෙන්න ඕනේ කියලා ඒ කියන්නේ .
    ධනය ජනතාව අතරේ සාධාරණ ලෙස බෙදෙන්න ඕනේ වගේ ෆැන්ටසි කතා කියන්නේ .

    අද්‍යාපනය රජයේ වගකීමක් කියලා තියන්වා මිසක් පවුද්ගලික අද්‍යාපනට විරුද්ධ නෑ
    මොකද බන් ඕකුන් විරුද්ද නැත්තේ ?
    උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පුද්ගලික වෛද්‍ය පිට විශ්ව විද්‍යාල ගැන මොනවද තියෙන්නේ ?
    ඒවාට ඉඩ දෙනවද ?
    88 89 කාලේ ඉදන් උන් වෙන උන් සල්ලි දීල අධ්‍යාපනය ලබනවට ඉරිසියා කුහක උන් නේ . අධ්‍යාපනය පුද්ග්ලිකර්ණය කරන්න යනවා කියලා ජෙප්පෝ පාරේ යනවා උබ දැකලම නැද්ද ?
    උන් කෑගැහුවට උන්ට ත් 6%ක් දෙන්න බෑ 2.5 ක් වගේ දෙන්න පුලුවන් කියලා උන් කිව්වා . හැබැයි එළියේ කෑගහුවේ බැරි දේවල් බව දැන දැන .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සජිත් වගේ ඕලමොට්ටලයෙක් ට මොන ප්‍රතිපත්ති ද ? :rofl:
    ඌ නිකන් තේරුමක් නැතුව බලය ගන්න තියන ආසාවට එන එකෙක් තාත්තාගේ නම විකුනල

    ඉතින් ඔක්කොම උන් හොරු තමයි කියන එක මුලින් පිලිගනින් .
    නැත්නම් ඊලග පාරත් උබ අලුතෙන් වෙස් මුන්ක් දාගෙන එන අලුත් හොරාට රැවටෙන එක නේ වෙන්නේ ඔහොම් බැලුවොත් ?
    උබ දැන් ගෝටා ගෙන්වේ දුෂනයෙක් තොර රටක් හෝදන්න නේ .
    ගෝටා හොරකම් කරා ද ???
    ගෝටා රටට කෙලියේ හොරකම් කරල ද ?
    හොරකම් කරන එක ලංකාවේ උන්ගේ සිරිතක් . ඒවා නැති කරන්න ලංකාවේ උන්ගේ ආකල්ප සෑහෙන වෙනස් වෙන්න ඕනේ .
    හැබැයි උපාසක වෙස් අරගෙන පිස්සු කෙල්ල රට වලටම දාන්න පුලුවන් උන්ව කලින් අදුරගන්න බලපං .
    හොරු නැති රටක් හදන්න උබට බෑ !!!!!!!!!!!!!!!!!!!! හොරු අඩු රටක් හැදෙයි ලංකාවේ උන්ගේ ආකල්ප හැදිච්ච දවසට . එතකන් හොරුන්ට රැවටෙන එක වෙන්නේ .

    ඔව් රජය ව්‍යාපාර කරල , පින් පඩි ජොබ් දීල , පාඩු ලබාගෙන ඉන්නේ එකනේ . අකාර්යක්ෂම යි ..

    බුදුහාමුදුරුවෝ මුලිකවම දේශනා කරෙත් සමානාත්මතාව ගැන කියලා උන් කියන්නේ . . 🥴
    එහෙම වෙන්න ඕනේ කියලා ඒ කියන්නේ .
    ධනය ජනතාව අතරේ සාධාරණ ලෙස බෙදෙන්න ඕනේ වගේ ෆැන්ටසි කතා කියන්නේ .

    මොකද බන් ඕකුන් විරුද්ද නැත්තේ ?
    උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පුද්ගලික වෛද්‍ය පිට විශ්ව විද්‍යාල ගැන මොනවද තියෙන්නේ ?
    ඒවාට ඉඩ දෙනවද ?
    88 89 කාලේ ඉදන් උන් වෙන උන් සල්ලි දීල අධ්‍යාපනය ලබනවට ඉරිසියා කුහක උන් නේ . අධ්‍යාපනය පුද්ග්ලිකර්ණය කරන්න යනවා කියලා ජෙප්පෝ පාරේ යනවා උබ දැකලම නැද්ද ?
    උන් කෑගැහුවට උන්ට ත් 6%ක් දෙන්න බෑ 2.5 ක් වගේ දෙන්න පුලුවන් කියලා උන් කිව්වා . හැබැයි එළියේ කෑගහුවේ බැරි දේවල් බව දැන දැන .

    ඔක්කොම හොරු කියලා මම නම් පිලිගන්නෙ නැ. ඔය හැම පක්ශෙකම හොද මිනිස්සු ඉන්නවා

    මම ගෝටව ගෙනාවේ නෑ හිස්ටරි එක බලපන් හැබැයි එ වෙලාවේ මිනිස්සුන්ට තිබ්බ චොයිස් දෙකෙන් නරක අඩුම එක මිනිස්සු තෝරගත්තා.

    දැන් උබ මේ සැරේ කටද චන්දේ දෙන්න්. එකක් කියහන්කො සජිත් ද? රනිල්ද?

    අකාර්‍යක්ශ්ම නෙමේ රජය සතුව තියා ගන්න ඔනී නැති ආයතන බර ගානක්න්තියෙනවා. ඒවා දේශීය වියවසහයකත්වයක් යටතට පවරන්න ඔනී එකේ තරකයක් නෑ. හැබැයි රටේ ආරක්ශාවට කෙල්න්ම බලපාන ආයතන පිට රටට විකුනන්නෙ නැතුව තියාගන්න වෙනවා .රටේ බිලියනියස්ලා එවට ආයෝජනය කරන්න පුලුවන් තැනකට එනකල්. ලොකේ එහෙම තමා උනේ සහ වෙන්නේ. Unp එකෙන් කලේ දේශිය ව්‍යවසහයක්ත්වය තර කරගන්නෙ නැතුව ඔක්කොම එකපාර විවුර්ත කරපු එක. එ ගැන වෙනම කතා කරන්න ඔනී

    බුදු හාමුදුරුවො සමානතම තාවය නෙමෙ දේශනා කරලා තියෙන්නෙ. අනික සමානත්මතාවය කියන එක අපරාධ්‍යක් නෙමෙ.

    පවුද්ගලික අද්‍යාපනයට විරුද්ධ නෑ ඒක ම්ම් පැහැදිලිවම කියනවා හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල වල නියාමනයක් වෙන්න ඔනී වගේම state uni වලට ලැබිය යුතු ෆන්ඩින් අඩු කරලා අක්‍ර්මන්‍ය කරන එකට විරුධයි. වගේම රටේ අද්‍යාපනය රජයේ වගකීමක් ලෙස ගන්න එක හිදයි. පොඩ්ඩක් හොයලා බලන්න් ෆ්‍රි එඩුකේශන් new york state එකත් දැන් කරන්න බලනවා වගේම එක්සත් ජාතින්ගේ සන්විදානයත් ෆ්‍රි එඩුකේශන් වල අවස්‍ය්තාව කියනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    දැන් උබ මේ සැරේ කටද චන්දේ දෙන්න්. එකක් කියහන්කො සජිත් ද? රනිල්ද?
    අනුර ට !! මම කොච්චර කිව්වද . :rofl:

    බුදු හාමුදුරුවො සමානතම තාවය නෙමෙ දේශනා කරලා තියෙන්නෙ.
    ඒ උනාට අනුර කියන්නේ එහෙමයි
    ------ Post added on Aug 29, 2024 at 9:03 AM

    පවුද්ගලික අද්‍යාපනයට විරුද්ධ නෑ ඒක ම්ම් පැහැදිලිවම කියනවා හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල වල නියාමනයක් වෙන්න ඔනී වගේම state uni වලට ලැබිය යුතු ෆන්ඩින් අඩු කරලා අක්‍ර්මන්‍ය කරන එකට විරුධයි. වගේම රටේ අද්‍යාපනය රජයේ වගකීමක් ලෙස ගන්න එක හිදයි. පොඩ්ඩක් හොයලා බලන්න් ෆ්‍රි එඩුකේශන් new york state එකත් දැන් කරන්න බලනවා වගේම එක්සත් ජාතින්ගේ සන්විදානයත් ෆ්‍රි එඩුකේශන් වල අවස්‍ය්තාව කියනවා.
    නියාමන කතා බයිලා . දැන් 88 89 කාලේ වෛද්‍ය පිට නියාමනය කරන්න කියලද කට්ටිය මරුනේ , නියාමනය ද ?
    ඊට පස්සෙත් කොච්චර private කැම්පස් වලට ඕකුන් කෑගැහුව ද ?

    උනේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පුද්ගලික විශ්ව විද්යාල ගැන මොනවද තියෙන්නේ ?

    නිදයස් අධ්‍යාපනය කියල මම කියන්නේ නොමිලේ අධ්‍යාපනය නෙවෙයි .
    මුන් අධ්‍යාපනයේ නිදහස දෙන්න එපා කියලා පාරට බැහැපු උන් . රජයේ විශ්ව විද්‍යාල විතරයි උන්ට තියෙන්න ඕනේ .
    වෙලාවට කලින් හිටපු උන් මුන් කියන දේ අහන්නේ නැතුව එව පටන් ගෙන සාර්ථකව කරගෙන යන නිසා දැන් මුන්ට ඒවට විරුද්ද වෙන් බෑ .
    ------ Post added on Aug 29, 2024 at 9:06 AM
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුර ට !! මම කොච්චර කිව්වද . :rofl:

    ඒ උනාට අනුර කියන්නේ එහෙමයි
    ------ Post added on Aug 29, 2024 at 9:03 AM

    නියාමන කතා බයිලා . දැන් 88 89 කාලේ වෛද්‍ය පිට නියාමනය කරන්න කියලද කට්ටිය මරුනේ , නියාමනය ද ?
    ඊට පස්සෙත් කොච්චර private කැම්පස් වලට ඕකුන් කෑගැහුව ද ?

    උනේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පුද්ගලික විශ්ව විද්යාල ගැන මොනවද තියෙන්නේ ?

    නිදයස් අධ්‍යාපනය කියල මම කියන්නේ නොමිලේ අධ්‍යාපනය නෙවෙයි .
    මුන් අධ්‍යාපනයේ නිදහස දෙන්න එපා කියලා පාරට බැහැපු උන් . රජයේ විශ්ව විද්‍යාල විතරයි උන්ට තියෙන්න ඕනේ .
    වෙලාවට කලින් හිටපු උන් මුන් කියන දේ අහන්නේ නැතුව එව පටන් ගෙන සාර්ථකව කරගෙන යන නිසා දැන් මුන්ට ඒවට විරුද්ද වෙන් බෑ .
    ------ Post added on Aug 29, 2024 at 9:06 AM
    නිදහස් කියන්නෙ නොමිලේ අද්‍යාපනය තමා බන් ඔය කීප දෙනෙක් ඒකට වෙන නිර්වචනයක් දෙන්න් හැදුවා.

    සාර්තකව කරගෙන යනවා ඇති හැබැයි පිලිගත් university non profit organization ගනයට තමා වැටෙන්නෙ. ලංකාවෙ හැටියට හොද ප්‍රයිවට් කැම්පස් තියෙනවා හැබැයි මම් කැමති එවා non profit organization වෙනවනම් . හොද ඒවා වගේම කිසිම ප්‍රමිතියක් නැති ඒවත් තියෙනවා ඒකයි නියාමනය ඔනි. ඕක තමා මගේ මට්බේ. උබේ මතයට මම විරිද්ධයි . කමක් නෑ එකම මතේ ඉන්න ඔනි නැනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    . හොද ඒවා වගේම කිසිම ප්‍රමිතියක් නැති ඒවත් තියෙනවා ඒකයි නියාමනය ඔනි. ඕක තමා මගේ මට්බේ. උබේ මතයට මම විරිද්ධයි . කමක් නෑ එකම මතේ ඉන්න ඔනි නැනේ
    කිසිම ප්‍රමිතියක් නැති ,ප්‍රයෝජනයක් නැති දේවල් උගන්නන , රජයේ ඒවා ගොඩක් තියනව .
    උන්ට කැමති එකක් ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕන සල්ලි දීල හරි .
    ඒවාටණයක් දෙන වැඩක් කරන්න ඕනේ මේ තේරුමක් නැති ලබ්බවල් නොමිලේ උගන්නන්න කයලා සල්ලි , වෙලාව නාස්ති කරනවට වඩා .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිසිම ප්‍රමිතියක් නැති ,ප්‍රයෝජනයක් නැති දේවල් උගන්නන , රජයේ ඒවා ගොඩක් තියනව .
    උන්ට කැමති එකක් ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕන සල්ලි දීල හරි .
    ඒවාටණයක් දෙන වැඩක් කරන්න ඕනේ මේ තේරුමක් නැති ලබ්බවල් නොමිලේ උගන්නන්න කයලා සල්ලි , වෙලාව නාස්ති කරනවට වඩා .
    අන්න එ ත්ත්වයට පත්කලා ලංකාවෙ විශ්වවිද්‍යාල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,151
    113
    එකමත් එක රටක
    අන්න එ ත්ත්වයට පත්කලා ලංකාවෙ විශ්වවිද්‍යාල
    ඒ ඉතින් එවල ඉන්න උන්ම තමයි .
    වැඩක් නැති උපාදි කප්පාදු කරන්න දෙන්නේ නැත්තේ ඒ උපාදි වල ඉන්න හැත්තම තමයි . බලපං ඔය වගේ තේරුමක් නැති උපාදි වල පිරිස කප්පාදු කරන්න ගියාම උන් පාරට බහිනවා .
    මොන වෙනසක් විශ්ව විද්‍යාල ඇතුලේ කරන්න ගියත් ඒ හැම එකටම විරුද්ද වෙන්ව . අන්තිමටම කොලයක් අරගෙන පාරට බැහැල රස්සා .ඉල්ලනවා
    දැන් ඔය රැකියා විරහිත උපාධිදාරි කියා ගෙන පාරේ කෑගහන්නේ "රජයේ " ඒවාද , "පුද්ගලික " ආයතන වලින් එලියට ආපු උන් ද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ ඉතින් එවල ඉන්න උන්ම තමයි .
    වැඩක් නැති උපාදි කප්පාදු කරන්න දෙන්නේ නැත්තේ ඒ උපාදි වල ඉන්න හැත්තම තමයි . බලපං ඔය වගේ තේරුමක් නැති උපාදි වල පිරිස කප්පාදු කරන්න ගියාම උන් පාරට බහිනවා .
    මොන වෙනසක් විශ්ව විද්‍යාල ඇතුලේ කරන්න ගියත් ඒ හැම එකටම විරුද්ද වෙන්ව . අන්තිමටම කොලයක් අරගෙන පාරට බැහැල රස්සා .ඉල්ලනවා
    දැන් ඔය රැකියා විරහිත උපාධිදාරි කියා ගෙන පාරේ කෑගහන්නේ "රජයේ " ඒවාද , "පුද්ගලික " ආයතන වලින් එලියට ආපු උන් ද ?
    වැඩක් නැති උපාධි කියලා දෙයක් නෑ බන්