අහපු දේට නම් උත්තර හම්බුනේ නෑ. පාඩු ලබන ආයතන ඇයි පාඩු ලබන්නේ. විවුර්ත ආර්තිකය ලංකාවට ගෙනාපු විදිහ හරිද? උබේ අදහස මොකක්ද රජය එක රැයින් ප්‍රයිවටයිස් කරන එකන්හොදයිද? npp එකේ ඒ පිලිබද මතය හොයලා බලලා තියෙනවද?
npp කියන්නේ ජෙප්පන්ට ජනතාව අතරට යන්න දාගත්ත වෙස් මුන .
උන්ට තිබ්බ අවුල තමයි උන්ගේ ඔය ලේ පාට එක්ක 88 89 මිනිමරපු කතා එලියට එන එක .
උන් ඉතින් රතු පාට දම් පාට කරල (දැන් ඒක ටික ටික රතු වෙලා ශේප් එකේ) , අලුතෙන් අර වියත් මග දාල පොහොට්ටුව බයියෝ ඇන්දුවා වගේ , වෙන සෙට් එකක් ඉස්සරහට දාල , මාර සාධාරණ ,දියුණු ප්‍රතිපත්ති වගේ දෙයක් පෙන්නන ට්‍රයි කරන එක පරණ ජෙප්පෝ ටික තියාගෙන .
උන්ගේ ටාගට් එක බයි ජනයා නිසා උන් ඕවට තමයි අහුවෙන්නේ කියලා දන්නවා .
දැන් ඉතින් ඉස්සර දීපු ටෝක් වගේ නෙවෙයි නේ . බයියන තෙත් වෙන සම්ප්‍රදායික දේශපාලකයාගේ චරිතය රගපානව , පන්සල් යනවා , පල්ලි යනවා , ළමයි අත ගානවා, බොරු පොරොන්දු දෙනවා .....
විවෘත ආර්ථිකේ අවුලක් නැ නේ .එහෙම හැමදේම මේක ඇතුලේ නිෂ්පාදනය කරල කරන්න බෑ මේ පොඩි රටේ .
ආයතන පාඩු ලබන්නේ පාලනය කරන , සේවය කරන උන්ගේ අවුල් නිසා.
රාජ්‍ය සේවකයෝ , වෘතිය සමිත් චූන් කරල එන සෙට් එකක් පත් උනාම රජයේ ආයතන වල පාලනය ගැන දැඩි තීරණ ගනී කියලා නම් හීනෙක ඉන්න එපා . ඔය හැම රජයේ ආයතනයකම සිස්ටම් එක හැදිලා තියෙන්නේ එකේ වැඩ කරන , එක පාලනය කරන උන්ගේ වාසියට . උන් ඕන විදියට තමයි ඒ සිස්ටම් උන් හදාගෙන තියෙනේ .
කවුරු හරි එකෙක් ඇවිත් ඒව වෙනස් කරල හරි සිස්ටම් එකක් හදයි , ඒවා වල මගඩි , දුෂණ නව්ත්තයි වගේ හිතෙනවා නම් පව් . එහෙම කරන්න පුලුවන් උන්ගේ චන්දෙන් එන්නේ නැති එකෙක්ට . මේ එන්නේ උන්ගේ ආශීර්වාදයෙන් එකෙක් . ඌට ඔය වෘතිය සමිති ඉල්ලීම් දෙන්න වෙන්ව , රාජ්‍ය ආයතන වල ඉන්න තමන්ගේ කුහක සේවකයින් රකින්න වෙන්ව , ඉල්ලීම් දෙන්න වෙනවා (මොකද මෙච්චර කල් ඒ ඉල්ලීම් ඉල්ලුවේ උනුත් එකතු වෙලා)
ඔය මගුල් කරන්න ගියාම් රටට කෙලවෙනවා .
කොහොමත් මහා මැතිවරණෙ වෙනුවෙන් බොරු ෂෝ දාන්න ගිහින් , රටට කෙලිනව .
මොකක්ද ඉතින් ප්‍රතිපත්ති රාමුව අවම වශ්‍යෙන් දැන් උබ කියන්වනේ කෙලින්ම npp එක සමජවාදී කියලා
NPP උන් ලෝකේ තියන එක එක සමාජවාදී කතා , පොත් කියවල් , උන්ගේ අරගල දිහා බලලා , ඔලුව්ල් අප්සට් කරගත්තා උන් . එවල තියන වාසි දිනාගන්න , තියන ආණ්ඩු වට්ටන්න , දුප්පතුන් වෙනුවෙන් පෙනී ඉන්නව කියලා උන්ව රවට්ටන , කෑලි ටික තමයි උන් මෙච්චර කල් කරේ . උන් තාම කියන්නේ මාක්ස් වදය මුල් කරගත්තා පක්ෂයක් කියලා .
චදනේ දෙන උන් කියනාව උන් දැන් එහෙම නෑ ලු . අනුරමයි එහෙම කියන්නේ .
------
Post added on Aug 29, 2024 at 4:29 AM