පොඩි එකෝ නිල් පාට ගතිය වැඩි මොකෝ.....?? පින්තූර වලට පේන හැටිද....?? තව අර HID බල්බ් දෙකක් ගෙනාවා නේද...?? ඒවා මොන මගුලකටද ගෙනාවේ....??
පොඩි එකෝ නිල් පාට ගතිය වැඩි මොකෝ.....?? පින්තූර වලට පේන හැටිද....?? තව අර HID බල්බ් දෙකක් ගෙනාවා නේද...?? ඒවා මොන මගුලකටද ගෙනාවේ....??

හප්පා මං යනෝ... 

පාටත් තිබ්බ කට වඩා සුදුයී..
ah eka thama neda macho.eeth mata japanawa wiswasane bun.ara phn walata enawa wage original battery eka elatama enawada danne ekai scene ekaphoto eke thiyenne nam original honda bike walata yuasa hadala evana battry ekak. eka japan thamai. eth ban 17 years use kalaa kiyana eka nam pili ganna ba. wena genapu japan bike ekakin galawaganna athi.

elaz macho.maxxa baande.ooke rear disk eka parissam karaganin uraj aha gahan inneThanx agrmrs lokkaa... meke year eka 2001-2002 wagee..
aniwaa aniwaa

ah ow macho ee gana giyoth karanna ida thiyenawa.gud gud60km/h giyot nirmal ekee 30++ km/L karanava machan...
250cc "V" twin engima nisaa torque ekat niyamai, speed karanna lokuuu rpm allanna onat naha. ekai petrol kirilla good wenne...![]()

පොඩි එකා වැඩේ ගොඩ දාගත්ත ඕයි.
උදේ 10යේ සිට ඊලඟ දවසේ පාන්දර 4 වනතෙක් එකදිගට ඇදල යන්තම් 3.53 වෙනකොට ඔක්කොම හයිකරල පත්තුකරල බැලුව HID එක.
වෙලාව ඇදුනේ හිතපු නැති විදියේ ප්රශ්ණ ආවා HID එකේ කෑලි බයික් එකේ හයි කරන්න තැන් හොයද්දි. ජපනගේ වලේ හිටිය එවුන්ටත් හචිං යන්න ඇති හොඳට.
පාරටත් අල්ලල බැලුව ටිකක්.
එලියනම් තියනවා එලකිරි වගේ.
ගේ ඇතුලේ තියාගෙන ඔක්කොම කලේ.
අද හොඳ ෆොටෝ ටිකක් දාන්නම්. එතකන් මේවා බලල සැනසෙත්වා...
හප්පා නිදිමතයි දැන්.ඇහැරිච්ච වෙලාවක එන්නම්....![]()

බ්රැකට් තියන ඒව එකකට එකක් ලොක්වෙන්න තියෙන්නේ.

එහෙම එකක් බයික්වල එන්නේ නම් නෑ. ඒක වැඩිය පාවිච්චි වෙන්නෙත් නෑ.

අද ඇහැ තියල බලන්න මං අරන් එන්නම් කීයට හරි...![]()
බෝතලේකුත් අරන් වරෝ..... TDI ටත් එන්න කියමු අළුත් භාණ්ඩෙත් අරන්.... 
හොදටම නඩත්තුව දීලත්..... 
බෝතලේකුත් අරන් වරෝ..... TDI ටත් එන්න කියමු අළුත් භාණ්ඩෙත් අරන්....
![]()

බයික් එකක තියා බස් එකක එන 150A බැටරියක්වත් අවුරුදු 3කට වඩා නම් දුවන්න බෑ.....හොදටම නඩත්තුව දීලත්.....
![]()

පොඩි එකා වැඩේ ගොඩ දාගත්ත ඕයි.
උදේ 10යේ සිට ඊලඟ දවසේ පාන්දර 4 වනතෙක් එකදිගට ඇදල යන්තම් 3.53 වෙනකොට ඔක්කොම හයිකරල පත්තුකරල බැලුව HID එක.
වෙලාව ඇදුනේ හිතපු නැති විදියේ ප්රශ්ණ ආවා HID එකේ කෑලි බයික් එකේ හයි කරන්න තැන් හොයද්දි. ජපනගේ වලේ හිටිය එවුන්ටත් හචිං යන්න ඇති හොඳට.
පාරටත් අල්ලල බැලුව ටිකක්.
එලියනම් තියනවා එලකිරි වගේ.
ගේ ඇතුලේ තියාගෙන ඔක්කොම කලේ.
අද හොඳ ෆොටෝ ටිකක් දාන්නම්. එතකන් මේවා බලල සැනසෙත්වා...
හප්පා නිදිමතයි දැන්.ඇහැරිච්ච වෙලාවක එන්නම්....
![]()
![]()
![]()

ආ හරිදු-hid ගොඩ නේ

ade ring eka penne nane bun head light eke cover eka plain ekak dapan![]()
ඒ වුනාට හිතපු තරම් අවුලක් වෙන්නේ නෑ පාරට වැටෙන බීම් එකට. ඒ නිසා මේකම දැම්ම. පස්සේ හිතුනොත් හදනවා.

pattane podi ekoo.onna ithin matath den HID danna hitenawa
ita kalin bike eke sadde hadagena inna epei.
jundi prasna kipayak ahanna thiyenawa.saduda,agaharuwada dihata ahannamko.

Pulsar 135ls or Discover 125 me deken hoda mokakda? danna kattiya poddak kiyanna balanna ganna idea ekak tiyanawa ekai![]()

මං අං ගොඩ වගේ බන්...
එක බයක් තියනවා.. හෙඩ් ලයිට් කවරේ ඇතුලේ වයර් සොකට් ටිකක් තියනවා.. රත් වෙනකොට කෙල වෙයිද කියලා බයයි.
හොඳ කොලිටි එකක් තියන ගනකම වයර්.
එහෙම අවුලක් ආවොත් ඒ ටිකට රස්නෙට ඔරොත්තු දෙන එකකින් ආයිත් දාන්න වෙනවා.
HID නැටිල්ල ගැන.
කිට් එකට ආපු වයර් හනස්ස සෙට් කරල හොඳට චාර්ජ් කරපු 70Ah බැට්රියකට තියල මං කලින් පත්තු කලේ මං. ලාවට flicker වුනා.
මේකට දැම්මේ තඩිම තඩි වයර් එකකින් වයරින් හනස්ස අලුතින් හදල. දැන් නම් නැටිල්ලක් නෑ.![]()
Pulsar 135ls or Discover 125 me deken hoda mokakda? danna kattiya poddak kiyanna balanna ganna idea ekak tiyanawa ekai![]()