එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියගේ HID එකේ රිලේ එකක් ආවේ නෑ කිව්වා නේද....?? රිලේ එකක් නැතුව දාපු නිසා, ස්විච් එකට බඩු බනිස් වෙලා වත්ද....?? :rolleyes:

    රත්නේ මාමගේ මොලේ තමා මොලේ...:D සිරාවටම මට මේ යකාගෙ HID එකක් තියෙන්නෙ කියල අමතක වුනානේ...:sorry:

    ඕකේ(135 එකේ) ස්විච් එකක් තිබ්බට ස්විච් එකෙන්ද කෙලින්ම ඔන් වෙන්නේ. වෙන මොකක් හරි රිලේ හරි රීඩ් ස්විච් හරහ නෙමේද ඔන් වෙන්නේ?:rolleyes:

    එහෙනම් කෙලින්ම ඔන් වෙනව නම් බඩු බනිස් වෙන්න පටන් අරන්ද දන්නෑ ස්විච් එකට...:sorry:
    මොකද මගෙ කිට් එකත් පත්තු කරනකොට හෙන ඇම්පියර් ගානක් ගන්නව ස්ටාර්ට් එකට. ඉතින් අනිවාර්යෙන් ස්පාර්ක් වෙන්න පුලුවන්. :yes:
    ටෙරියෝ පොඩ්ඩක් බලව ගනියෝ...:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    TDI, Discovery 125 black model problem ekak tiyenawa, help ekak denna.. Meke lagakadi idala head light full eka dammama meter eke tiyena light wala eliya adu wenawa. Dim ekata no problem.. Full light eka pennana, blue color light eketh eliya adui.. Mokadda problm eka..???

    ඕක ඩිස්කවරි අලුත් මොඩල් එකද ? කලින් මොඩල් එක නම් මගින්ටෝ හෙඩ් ලයිට් එන්නේ
    අලුත් එකේ නම් dc

    දැන් ෆුල් එක දැම්මම හෙඩ් ලයිට් එළියත් වෙනදට වඩා අඩුයිද ? මීටර් ලයිට් වල එලිය අඩු වෙනව විතරද ?

    රේගියුලේටර් / බැටරි අව්ල් ගියාමත් ඔහොම වෙන්න පුළුවන් එත් dim / full දෙකටම එන්න ඕනි ලෙඩේ. බැටරියේ තත්වය කොහොමද ?

    ඔය ලෙඩේ එන්නේ ෆුල් එකට විතරක් නම් මෙහෙම සිද්දියක් වෙන්න පුළුවන්. ඔකේ පාස් ස්විච් එක තියෙනවනේ. එක එබුවම හෙඩ් එක වදින්නේ බැටරි ලයින් එකකින් කනෙක්ට් වෙලා.
    එකේ අව්ලක් වෙන්නත් පුළුවන්.

    ඔය මෙහෙම කරලා බලන්න.

    බයික් එක ස්ටාර්ට් කරලා හෙඩ් එක දාල පාස් ස්විච් එක ඔබල බලන්න මීටර් ලයිට් එලිය වැඩි වෙනවද කියල

    dim එකට දාල පාස් ස්විච් එක ඔබල බලන්න මීටර් ලයි එලිය අඩු වෙනවද කියල.

    එහෙම අව්ලකුත් නෙවි නම් වයරින් අව්ලක්. එක්කෝ හෙඩ් ලයින් එකේ ෂෝර්ට් එකක්
    එක්කෝ හෙඩ් දැම්මම හෙඩ් dim දෙකම වැඩ කරනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    රත්නේ මාමගේ මොලේ තමා මොලේ...:D සිරාවටම මට මේ යකාගෙ HID එකක් තියෙන්නෙ කියල අමතක වුනානේ...:sorry:

    ඕකේ(135 එකේ) ස්විච් එකක් තිබ්බට ස්විච් එකෙන්ද කෙලින්ම ඔන් වෙන්නේ. වෙන මොකක් හරි රිලේ හරි රීඩ් ස්විච් හරහ නෙමේද ඔන් වෙන්නේ?:rolleyes:

    එහෙනම් කෙලින්ම ඔන් වෙනව නම් බඩු බනිස් වෙන්න පටන් අරන්ද දන්නෑ ස්විච් එකට...:sorry:
    මොකද මගෙ කිට් එකත් පත්තු කරනකොට හෙන ඇම්පියර් ගානක් ගන්නව ස්ටාර්ට් එකට. ඉතින් අනිවාර්යෙන් ස්පාර්ක් වෙන්න පුලුවන්. :yes:
    ටෙරියෝ පොඩ්ඩක් බලව ගනියෝ...:yes:

    ටෙරිය hid දාපු එක මටත් මතක නැති උනා :rolleyes:
    මෑන්ස් කිව්ව විදිහට එක පාරක් හෙඩ් ලයිට් වැඩ පාර්කින් නෑ
    එහෙම නම් ස්විච් අව්ල් ගිහිං වෙන්න පුළුවන්
    hid විතරක් වෙලාවකට වැඩ නෑ නම් hid හාදය ෂුවර් නෑ චීනබඩු නෙ.
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    TDI කිව්ව කතාව තමා... බට්‍රිය දාල දැන් කොච්චර විතර කල්ද මචෝ? ෂුවර් එකටම ඩිම් එකේදි අවුලක් නෑ නේද. බල්බ් මාරු කලෙත් නෑනේ.
    වෙන බල්බ් එකක් තියනව නම් මාරු කරල බලන්න මුලින්ම.:rolleyes:

    උදේට ස්ටාර්ට් කරන්න කලින් බලනකොට නියුට්‍රල් එකේ එලියත් අඩුයිද?

    හෙඩ් එකට දාපු ගමන්ම අනිත් ටිකේ එලිය අඩු වෙනවද නැත්නම් ටිකක් වෙලා ගිහින්ද වෙන්නේ..

    මල්ටි මීටරයක් තියනවනම් බලන්න පොඩ්ඩක් බැට්‍රියට තියල ස්ටාර්ට් එකේ තියනකොට 13.5V හෝ ආසන්න අගයක් පෙන්නනවද කියල.

    ඩ්ම් එක දාගෙන කොච්චර වෙලා ගියත් අවුලක් නැත්නම්. බල්බ් එකේ අවුලකුත් නැත්නම්, රෙක්ටිෆයර් අවුලකුත් නැත්නම්,
    කන්ටැක්ට් අවුල් විල්ලක් වෙලාද දන්නෑ. වයරින් එකේ වෙන අවුලක් ගිහින්ද දන්නෙත් නෑ. වයරින් එක හරියටම කොහොමද තියෙන්නේ කියල දන්නෑ මං ඕකේ.
    කලින් ඒවගේ අවුලක් නැත්නම් මට හිතෙන්නේ වයරින් එකේ කොහේ හරි අවුලක් වෙලා කියල.(short එකක් ,බොඩියට earth වීමක්):yes:

    පවිත්‍ර එනකම් ඉමු.:yes:

    Thanks Machan...
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඕක ඩිස්කවරි අලුත් මොඩල් එකද ? කලින් මොඩල් එක නම් මගින්ටෝ හෙඩ් ලයිට් එන්නේ
    අලුත් එකේ නම් dc

    දැන් ෆුල් එක දැම්මම හෙඩ් ලයිට් එළියත් වෙනදට වඩා අඩුයිද ? මීටර් ලයිට් වල එලිය අඩු වෙනව විතරද ?

    රේගියුලේටර් / බැටරි අව්ල් ගියාමත් ඔහොම වෙන්න පුළුවන් එත් dim / full දෙකටම එන්න ඕනි ලෙඩේ. බැටරියේ තත්වය කොහොමද ?

    ඔය ලෙඩේ එන්නේ ෆුල් එකට විතරක් නම් මෙහෙම සිද්දියක් වෙන්න පුළුවන්. ඔකේ පාස් ස්විච් එක තියෙනවනේ. එක එබුවම හෙඩ් එක වදින්නේ බැටරි ලයින් එකකින් කනෙක්ට් වෙලා.
    එකේ අව්ලක් වෙන්නත් පුළුවන්.

    ඔය මෙහෙම කරලා බලන්න.

    බයික් එක ස්ටාර්ට් කරලා හෙඩ් එක දාල පාස් ස්විච් එක ඔබල බලන්න මීටර් ලයිට් එලිය වැඩි වෙනවද කියල

    dim එකට දාල පාස් ස්විච් එක ඔබල බලන්න මීටර් ලයි එලිය අඩු වෙනවද කියල.

    එහෙම අව්ලකුත් නෙවි නම් වයරින් අව්ලක්. එක්කෝ හෙඩ් ලයින් එකේ ෂෝර්ට් එකක්
    එක්කෝ හෙඩ් දැම්මම හෙඩ් dim දෙකම වැඩ කරනව.

    Thanks Machan,
    Meke battry eka awul wela tibila aluth ekak damma.. dan 2week wage athi.. meke head light maginto (125 black).. Mama pass switch eka check karala kiyannam..
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    aluthenma pulsar 220 "F" ekak ganna puluwan thanak dannawada?

    images

    menna meka. meka enne nane dan.. :( but indiawe nam thiyanawa.. :angry::angry:
     
    • Like
    Reactions: agrmrs

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Thanks Machan..
    TDI, spark plug maru karanna ona KM kiyakin wageda.?

    engima hondai nam oil pichchillak nattan 15000km wage indian bike ekaka duwanna puluwan machan.:yes::yes: mage pulsar 150 eke maru karee 16000km walin ekat aulak avilla nemei tripak yanna badu shure wenna ona nisa...

    eka nisaa aniwaa 15000km duwanna puluwan.. (indian champion plugs) NGK wage dammot thama puluwan. habai mona brand eken dammat normal plugs danna.. Irridium plugs ehema performance hondai eth samaharu kiyana dura duwanna baha kiyala. use karala naha.:)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මොන මගුල් වෙලාද ගජන් පින් පනින්නේ...:sorry::sorry: මහා භාරතයේ එවුන් මොන මගුල් බීල ඕව ඇසෙම්බ්ල් කරනවද දන්නෑ.:angry::angry::angry::angry:
    චමිත් අයියේ වැඩේ ලෙඩේ වෙන්න කලින් ඉක්මනටම අරගෙන යන්නෝ ලෙඩාව..:yes::yes:
    TDI.. හරියට දන්නැති නිසා අහන්නේ:yes: ටැපට් නෙමේ කියල කිව්වේ සද්දේ හැටියෙන්ද? :rolleyes: නැත්නම් රෝග ලක්ෂන වලින්ද?:rolleyes:
    ටැපට් නම් ටිකක් බර ගතිය අඩු සද්දයක්, මේක බර ගතිය වැඩී වගේ කියල හිතලද?
    ආපු වෙලාවක කියනවද පුලුවන් නම්.:D:D[/QUOTE]

    gudjen pin seen eka nam kivve machan godak duwala ati kiyala hitagena gevila kiyala hithala..

    bt me kiyana karana anuwa.. crank ekai, rod ekai athara bearing palu wala aulak mata nam hitennee.. aniwaa factory fault ekak.. service records hariyata tiyanava nam warrenty aniwaarenma denna ona.. :yes::yes::yes:

    sadden machan.. tappet clearance kohoma aul unat podi tiki tiki ssadee tikaak wadi wela enne... meken ahena widiyata tappet podi tiki tiki sadde vitarai enne. ideling eke ehema ahennet nati taram.

    rocker arm nam aulak nam oita wadaa loku timing chain gahanava wagee taka taka sadde ennee...

    oya hama deema kanee huruwa tamai machanlaaa...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    එන්නේ නැති එකක් කොහෙන් ගන්නද බං අළුතෙන්...... පාවිච්චි කරපු එකක් හොයලා ගනින්..... :yes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    එන්නේ නැති එකක් කොහෙන් ගන්නද බං අළුතෙන්...... පාවිච්චි කරපු එකක් හොයලා ගනින්..... :yes:

    pawichchi karapuwa nam wadak na ban.. thibba pulsar 180 eka wikka.. ganna bike1 nathuwa inne ban dan?:sorry::P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    ඔව් ස්විච් අව්ලක් වෙන්න පුළුවන්. ස්විච් ගලවල කොන්ටක්ස් චෙක් කරවගනින්
    වයර හාර්නස් එකේ කනෙක්ටර් එහෙමත් බලවගනින් කන්ටක්ට් නැතුව ඇති හරියට.

    දකුණු පැත්තේ තියෙන 3 වේ ස්විච් එක (හෙඩ්, පාර්කින්, off ) බලපන්

    thanku wewa pavitra bappe:baffled::baffled::baffled::baffled::dull::dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    රත්නේ මාමගේ මොලේ තමා මොලේ...:D සිරාවටම මට මේ යකාගෙ HID එකක් තියෙන්නෙ කියල අමතක වුනානේ...:sorry:

    ඕකේ(135 එකේ) ස්විච් එකක් තිබ්බට ස්විච් එකෙන්ද කෙලින්ම ඔන් වෙන්නේ. වෙන මොකක් හරි රිලේ හරි රීඩ් ස්විච් හරහ නෙමේද ඔන් වෙන්නේ?:rolleyes:

    එහෙනම් කෙලින්ම ඔන් වෙනව නම් බඩු බනිස් වෙන්න පටන් අරන්ද දන්නෑ ස්විච් එකට...:sorry:
    මොකද මගෙ කිට් එකත් පත්තු කරනකොට හෙන ඇම්පියර් ගානක් ගන්නව ස්ටාර්ට් එකට. ඉතින් අනිවාර්යෙන් ස්පාර්ක් වෙන්න පුලුවන්. :yes:
    ටෙරියෝ පොඩ්ඩක් බලව ගනියෝ...:yes:

    ade podi eko......podi kiuwata math podi bun thama 21 ine...........:cool::cool::cool::cool::cool:meka case ekak waida??????mage eka kelinma original head light ekata apu ekama thama clip walin joint kale....man danne nane bun owa...mokada karanne???:oo::oo::oo::oo::dull::dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    mulinma kiyanna ona umba record karana eka hondata karala tiyanava... habai machan kohoma ahunat natural ahenava wagee nemei...

    mmmmmmmmmmmmmmmmmmm... hmmmmmmmmmm..
    me kiyana karunu waradunot bainta epaa hondee... mata hitena dee mama dannam...... mage kanata anuwa..

    bike ekee wena mukut hela wenne naha kiyala hitanava side cup ehema.

    umbe rocker arm aulak naha.
    tappet clearance aulak naha.
    compression leak ekak danennet naha..
    (start eke aulak naha neda)

    engime oil adu weemakut nahanee...!!!! (ehema aulak nattan under compression situation ekakut naha & valve clearance aulak naha)

    mata hitenne bike eke engime crank shaft ekai piston rod ekai set wena tana bearing gewila karakeddi hellenava machan. bohoo durata meya wiya haki. ahena widiyata wadee dura diga gihin.

    ehema nattan gudjen pin eka (rod ekai piston fit karala tiyana pin eka) gewila helawenava..
    .

    oya godak aya kiyanne rod gihilla/ rod eka gahanava ehema kiyala.. onna oya saddeta tamai..

    puluwan uparima sadde ahala tamai machan me answer eka. :yes::yes:

    repair ekak karanna nam itin full galawanna ona.. full repair ekakata yanna uwamana hama deema repair karanna.. kalayak divvaki apahu..

    jaya wevaaaaaa..........!!!

    thanks aaa.rewela record kale.embuldeniye idan peliyagoda yanagaman.dawalta mona record da :D

    hafoi matanam owa terenne ne melodeyak.

    TDI අපේ චමිතයගේ එක මගේ එකටත් වඩා අඩු ගානක 7000Km වගේ දුවලා තියෙන්නේ..... ඒකේ ඔය කියන ප්‍රශ්නේ තියෙන්න පුලුවන්ද....?? වොරන්ටි වලින් ඕක හදලා දෙන්නේ නැද්ද....?? මේක මෙහේ ඉන්න බූරුවන්ට තේරෙන්නේ නෑ නේ කොච්චර කිව්වත්.... හයිඩ්පාක් වල කම්පැණි සර්විස් දැම්මොත් වැඩේ කෙරෙයිද....??

    මගේ එකේ ඉස්සරහා ශොක් එකේ ප්‍රශ්නෙත් එහෙමමයි. ගලක් වගේ ඒක..... :( මොකෝ කරන්නේ....??

    ow uraj aiye.mama me sadde aul kathawa me kalakanninta kiyanne 2nd free service eka karapu dawase idan.eka parayekwath ganakata gaththe ne.nikamata tappet wath beluwene.kiwwema kisima aulak ne kiyala.4 parak kiyalath wedak une nethi nisa thama oya kiyapu tenata giye.un kiwweth aulak ne kiyalane.plug maru kala witharai.

    හයිඩ්පාක් වල කම්පැණි සර්විස් danne kohomada?

    siraavata 7000km da......??????:shocked::shocked::shocked:

    ammata udu mama hituwe 30000km vat duwala ati kiyala.. mage nigamanee waradinnat puluwan..:no::no: habai kohoma unat engimee aulak tiyanava. eka tappet walat nemei/rocker arm valat nemei...

    timing chain adjuster aulut naha ahena widiyata.

    etakota ituru wenne crank shaft eka/ cam eka/ piston rod eka valve clearance aul wenna hetuwak naha...

    oka engimenma neda ahenne.. silencer line ekenut nemei nee......!!!

    aniwaarenma warrenty ara ganna. mata hitenne nam engima gala wanna wena ledak..
    (kiyana uttaree 100% shure pita kiyanna baha me recording ahala)

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    ow affa 7300km withara ethi den.masa 7i thama.

    mokak unat oka company fault ekak... anivaa company yannaaaaaaaa.......... warrenty gannaaaaaaaaaaaaa.................

    oke engine oilut poddak balannaa.. evaye adpu paduwak ehema naha neda kiyala.. waradila aduwenvat daalada... ehema wen naha itin...

    kohomada company danne macho

    අප්පටසිරි... :shocked:
    මං හීනෙන් වත් හිතුවේ නෑ ඔහොම සීන් එකක් වෙන්න ඇති කියල...:no:
    මං හිතුවෙම වෑල් ක්ලියරන්ස් අවුල් ගහල සද්දෙ එනව කියල.:baffled:
    හැබැයි TDI.. valve clearance අවුල් වුනාම පොඩී මිස් විල්ලක් එනව නේද?:confused:
    මිස් එකකුත් නෑ කිව්වනේ.
    ටැපට් අවුලක් එහෙම නැත්නම් ඉතින් හයියෝ තමා...:sorry:

    අනීව factory fault එකක් වෙන්න ඇති ෂුවර් එකටම.:frown:
    ඉකමනට ගිහිල්ල පෙන්නල උන්ට ඇනයක් වෙලා හරි වැඩේ කරගෙන එන්නයි තියෙන්නේ කොහොමහරි.:growl:

    13,000 ගානක් දුවපුTVS එකක crank එකට කෙල වෙලා තියනව දැකල තියනව.ඒක තමා මං දැකපු ඉක්මනටම කෙල වෙච්ච්ච එක. :(

    හත් ඉලව්වේ:angry:

    මොන මගුල් වෙලාද ගජන් පින් පනින්නේ...:sorry::sorry: මහා භාරතයේ එවුන් මොන මගුල් බීල ඕව ඇසෙම්බ්ල් කරනවද දන්නෑ.:angry::angry::angry::angry:

    චමිත් අයියේ වැඩේ ලෙඩේ වෙන්න කලින් ඉක්මනටම අරගෙන යන්නෝ ලෙඩාව..:yes::yes:

    TDI.. හරියට දන්නැති නිසා අහන්නේ:yes: ටැපට් නෙමේ කියල කිව්වේ සද්දේ හැටියෙන්ද? :rolleyes: නැත්නම් රෝග ලක්ෂන වලින්ද?:rolleyes:
    ටැපට් නම් ටිකක් බර ගතිය අඩු සද්දයක්, මේක බර ගතිය වැඩී වගේ කියල හිතලද?
    ආපු වෙලාවක කියනවද පුලුවන් නම්.:D:D

    balapanko matath wena weda :(
     
    Status
    Not open for further replies.