ටෙරියගේ HID එකේ රිලේ එකක් ආවේ නෑ කිව්වා නේද....?? රිලේ එකක් නැතුව දාපු නිසා, ස්විච් එකට බඩු බනිස් වෙලා වත්ද....??![]()
රත්නේ මාමගේ මොලේ තමා මොලේ...
සිරාවටම මට මේ යකාගෙ HID එකක් තියෙන්නෙ කියල අමතක වුනානේ...
ඕකේ(135 එකේ) ස්විච් එකක් තිබ්බට ස්විච් එකෙන්ද කෙලින්ම ඔන් වෙන්නේ. වෙන මොකක් හරි රිලේ හරි රීඩ් ස්විච් හරහ නෙමේද ඔන් වෙන්නේ?

එහෙනම් කෙලින්ම ඔන් වෙනව නම් බඩු බනිස් වෙන්න පටන් අරන්ද දන්නෑ ස්විච් එකට...

මොකද මගෙ කිට් එකත් පත්තු කරනකොට හෙන ඇම්පියර් ගානක් ගන්නව ස්ටාර්ට් එකට. ඉතින් අනිවාර්යෙන් ස්පාර්ක් වෙන්න පුලුවන්.

ටෙරියෝ පොඩ්ඩක් බලව ගනියෝ...

but indiawe nam thiyanawa.. 











