එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID වලට අපලයි බොල මේ දවස් වල.:sorry: යුරාජ් අයියගෙ ෂොප් එකට ආවම මගෙ එක වැඩ නෑ...:baffled:

    ගලවල බැලුවම වයර් එකක් කැඩිල බල්බ් එකේ(මං පාස්සපු බල්බ් එකක් තිබ්බේ..:P) ඒකත් පාස්සගෙන ආයි මගට එද්දි ආයිත් වැඩ නැතුව ගියා... වයර් ඇදල ඇදල ඔන් ඕෆ් කලාම වැඩේ හරි ගියා. ගෙදර ඇවිත් ලයිට් ඕෆ් කලා ආයිත් බඩු බනිස්.:baffled:

    HID එකට බනින්න එපෝ... වැරැද්ද මගේ... ඒ බල්බ් එක වයර් එකට ක්ලිප් කරල එන්නේ.. මං බල්බ් එකක් හදල ජිල්මාට් එකක් දාපු පාර ඒක පෑස්සුවා... ඊයම් ඇල්ලුවේ නෑ ඒ කම්බියට. ඒකයි අවුල...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් උන් දන්න රෙද්දක් නෑ.එකෙක් කිව්වා පල්ග් වලින් කියලා තව එකෙක් කියනවා ඉග්නේශන් කියලා අනිකා කියනවා කිසිම අවුලක් නෑ බය නැතුව පදින්න කියලා.උගේ නම් කන් පොට්ටයිද කොහෙද?:oo::Dඋන් දන්න රෙද්දක් නෑ.
    මම පුලුවන් ඉක්මනින් එන්නම් බන්
    උඹලට පටන් ගන්නේ කවද්ද?

    අද පටන් ගත්තා...:dull: මං දන්නෙත් නෑ..:rofl:

    එකෙක් කතාකරල අහනවා උඹ එන්නැද්ද කියල.:yes::yes: මං ඇහුව කොහෙද කියලා...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harinduwo mamath 17 dihata aennada yaluwa wa hambenna.. Mageth ara sadde mokadda kiyala poragen ahala balamu..

    එල මං හරියටම ටයිම් ටේබල් එක බලල කියන්නම්...:D උදේ මොනවහරි තිබ්බොත් හවස්වෙලා හරි සෙට්වෙමූ....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    x5i4F6B.gif
    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලුත් BMW බයික්ස් එකක්. ඩොටේ උදවියටත් කියාපු බයිසිකලේ

    Headerbild_Zubehoer_BMW_0078_690x470.jpg

    r1200gs_340x230_01.jpg
    r1200gs_340x230_05.jpg

    16_BMW-Motorrad-Navigator-IV.jpg

    http://www.bmwmotorcycles.com/us/en.../r1200gs/r1200gs_accessories.html&prm_action=

    තොපිලට ඉතිං පල්සර් කටු තමා :P

    ඕව ලොකු වැඩී....:yes::yes:
    ඕකෙ ඔය බොක්සර් එන්ජිමද මොකක්ද එක හරි විකාරයි මටනම්. :baffled:අපේ පැත්තෙ එකෙක් ගාව තියනවා පරණම පරණ එකක් ඔය ටයිප් එන්ජිමක් තියන.:yes:

    මේක පට්ට මටනම්...:cool:

    V-Strom 1000

    ScEly6g.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    HID වලට අපලයි බොල මේ දවස් වල.:sorry: යුරාජ් අයියගෙ ෂොප් එකට ආවම මගෙ එක වැඩ නෑ...:baffled:

    ගලවල බැලුවම වයර් එකක් කැඩිල බල්බ් එකේ(මං පාස්සපු බල්බ් එකක් තිබ්බේ..:P) ඒකත් පාස්සගෙන ආයි මගට එද්දි ආයිත් වැඩ නැතුව ගියා... වයර් ඇදල ඇදල ඔන් ඕෆ් කලාම වැඩේ හරි ගියා. ගෙදර ඇවිත් ලයිට් ඕෆ් කලා ආයිත් බඩු බනිස්.:baffled:

    HID එකට බනින්න එපෝ... වැරැද්ද මගේ... ඒ බල්බ් එක වයර් එකට ක්ලිප් කරල එන්නේ.. මං බල්බ් එකක් හදල ජිල්මාට් එකක් දාපු පාර ඒක පෑස්සුවා... ඊයම් ඇල්ලුවේ නෑ ඒ කම්බියට. ඒකයි අවුල...:yes:

    hid බල්බ් එකටද වයර් පැස්සුවේ ? එකට ඊයම් තියේලා හරියන්නේ නෑ බොල

    මගේ hid වහන්සේගේත් වයර් එකක් තුවාල වෙලා බං ඔන් කරද්දී ආර්ක් කරා ක්‍රි ගාල. ඒ වයර් හෙන බාලයි අඩා. චීන හුචක්කු නෙව. ආයෙත් ලෙඩ ආවොත් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගන්නවා පිලිප්ස් ඔරිජිනල් කිට් එකක් :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hid බල්බ් එකටද වයර් පැස්සුවේ ? එකට ඊයම් තියේලා හරියන්නේ නෑ බොල

    මගේ hid වහන්සේගේත් වයර් එකක් තුවාල වෙලා බං ඔන් කරද්දී ආර්ක් කරා ක්‍රි ගාල. ඒ වයර් හෙන බාලයි අඩා. චීන හුචක්කු නෙව. ආයෙත් ලෙඩ ආවොත් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගන්නවා පිලිප්ස් ඔරිජිනල් කිට් එකක් :baffled:

    නෑ නෑ පටලෝගන්න එපෝ....:baffled:

    මෙන්න මේ බල්බ් දෙකක් ඩොලර් 23යි.
    vRNp4n3.jpg

    මේ දෙකම ඩොලර් 8යි.
    9PWLdQh.jpg

    මං කලේ ඔය බල්බ් දෙකෙන් බල්බ් එක ගලවගෙන ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට ආපු ජාතියෙ හීනි බල්බ් හෝල්ඩර් කෑල්ලට සෙට් කලා. එකම බල්බ් එක. බල්බ් එකේ පින් එකට ඊයම් අල්ලන්නෑ. ඒකයි වුනේ. :yes::yes:

    බල්බ් එක ආර්ක් එක ආවට වෝල්ට් 80 ගානක්නේ ඊට පස්සේ හම්බවෙන වෝල්ටේජ් එක. ඒකට බල්බ් එක වැඩ නෑ. තව බල්බ් එකක් පාස්සන්නැතුව ක්ලිප් කලා ඒක වැඩ එලකිරි වගේ. කම්මැලි කමට පෑස්සුව ඕක.:P

    පෑස්සුවෙ වයර් එක ප්න් එකට සොකට් එක ඇතුලේ... නිකම් වයර් ක්ලිප් වල වගේ වගේ පොඩි තහඩු කෑල්ල්ක් දාල ක්ලිප් කරල එන්නේ බල්බ් එක.:yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔය බල්බ් වලට පාස්සන්න බෑ බං වයර්. රිවට් කරලා වගේ එන්නේ. පැස්සුවත් රත් වෙද්දී ගැලවෙනවා.
    වයර් එක බල්බ් පින් එකේ ඔතල බල්බ් පින් එක නවන්න කොක්ක වගේ. ඊට පස්සේ ඊයම් තියන්න එක්කෝ ක්ලිප් කරන්න.

    අඩෝ පිලිප්ස් ඒවා මං බැලුව බං ඩොලර් 100 කට වැඩි.. ඒවාත් කාර් වලට එන එව්ව. අපිට කොහෙන්ද බං ඒවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    23$ එකේ සහ 8$ එළියේ වෙනසක් තියෙනවද බං. මං අහන්නේ 23$ එකේ එලිය වැඩිද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය බල්බ් වලට පාස්සන්න බෑ බං වයර්. රිවට් කරලා වගේ එන්නේ. පැස්සුවත් රත් වෙද්දී ගැලවෙනවා.
    වයර් එක බල්බ් පින් එකේ ඔතල බල්බ් පින් එක නවන්න කොක්ක වගේ. ඊට පස්සේ ඊයම් තියන්න එක්කෝ ක්ලිප් කරන්න.

    අඩෝ පිලිප්ස් ඒවා මං බැලුව බං ඩොලර් 100 කට වැඩි.. ඒවාත් කාර් වලට එන එව්ව. අපිට කොහෙන්ද බං ඒවා.

    එල එල දෙන්නම් වැඩේ... :D:D

    කොරන්න දෙයක් නෑ... ඔච්චර සල්ලි නැතෝ...:sorry: මේකෙ එලියනම් අවුලක් නෑ බන්.. බීම් පැටර්න් එක නම් එනව ගානට. සොලනොයිඩ් එක හදාගන්න වෙලාවක් වුනේ නෑ තාම.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    23$ එකේ සහ 8$ එළියේ වෙනසක් තියෙනවද බං. මං අහන්නේ 23$ එකේ එලිය වැඩිද ?

    එකම බල්බ් එක බන් ඔය දෙකේම තියෙන්නේ...:yes: බොරු ගනන් ඉස්සිල්ලක් කරන්නේ මං හිතන්නේ....:angry:

    මං ඔය ගනන් අඩු දෙක ඕර්ඩර් කලේ 4300 බන්.:yes: මේ බල්ලො එව්වෙ 6000. :angry:මං ගාව තිබ්බෙත් 6000. ගාන ඩු බල්බ් එක ටිකක් නිල් පාටයි හැබැයි. 4300 හරි ගානට ඇති හැබැයි.:rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduuu, Pavitraaa.... kastiyaaa........ meka kohomadaaaa..

    Multistrada 1200

    Ducati-Multistrada-1200-S-Touring-2012-Picture-03.jpg

    2-2013-ducati-multistrada-1200-S-touring-grease-n-gasoline.jpg

    ducati__multistrada_mts1200s_touring_2011_1_lgw.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harinduuu, Pavitraaa.... kastiyaaa........ meka kohomadaaaa..

    Multistrada 1200

    පෙනුම නම් පට්ට..:P මං ඕකේ රිවිව් එහෙම කියවල නෑ හැබැයි....:sorry:
    ඕක ඕෆ් රෝඩ් වලට හදල නැද්ද? පාරට විතරද?:rolleyes:

    මෙන්න මේකත් පට්ටම ආස භාන්ඩයක්. ඔරිජිනල් exhaust එකේ සද්දෙ තමා පට්ටම මටනම්...:yes::yes::yes::yes: :love::love::love:

    Street Triple:D:D:D

    2013-triumph-street-tripl-3_600x0w.jpg
     
    Status
    Not open for further replies.