අහ් ඒක මිසක් එක පල්සර් කටු නෙවෙයිනේ එකසියතිස්පහ එල්එස්නේපල්සර් එකසියතිස්පහ එල්එස්![]()


අහ් ඒක මිසක් එක පල්සර් කටු නෙවෙයිනේ එකසියතිස්පහ එල්එස්නේපල්සර් එකසියතිස්පහ එල්එස්![]()


යුරාජ් අයියගෙ ෂොප් එකට ආවම මගෙ එක වැඩ නෑ...
) ඒකත් පාස්සගෙන ආයි මගට එද්දි ආයිත් වැඩ නැතුව ගියා... වයර් ඇදල ඇදල ඔන් ඕෆ් කලාම වැඩේ හරි ගියා. ගෙදර ඇවිත් ලයිට් ඕෆ් කලා ආයිත් බඩු බනිස්.

ඔව් බන් උන් දන්න රෙද්දක් නෑ.එකෙක් කිව්වා පල්ග් වලින් කියලා තව එකෙක් කියනවා ඉග්නේශන් කියලා අනිකා කියනවා කිසිම අවුලක් නෑ බය නැතුව පදින්න කියලා.උගේ නම් කන් පොට්ටයිද කොහෙද?උන් දන්න රෙද්දක් නෑ.
මම පුලුවන් ඉක්මනින් එන්නම් බන්
උඹලට පටන් ගන්නේ කවද්ද?
මං දන්නෙත් නෑ..

මං ඇහුව කොහෙද කියලා...
Harinduwo mamath 17 dihata aennada yaluwa wa hambenna.. Mageth ara sadde mokadda kiyala poragen ahala balamu..
උදේ මොනවහරි තිබ්බොත් හවස්වෙලා හරි සෙට්වෙමූ....

අලුත් BMW බයික්ස් එකක්. ඩොටේ උදවියටත් කියාපු බයිසිකලේ
![]()
![]()
![]()
![]()
http://www.bmwmotorcycles.com/us/en.../r1200gs/r1200gs_accessories.html&prm_action=
තොපිලට ඉතිං පල්සර් කටු තමා![]()


අපේ පැත්තෙ එකෙක් ගාව තියනවා පරණම පරණ එකක් ඔය ටයිප් එන්ජිමක් තියන.

HID වලට අපලයි බොල මේ දවස් වල.යුරාජ් අයියගෙ ෂොප් එකට ආවම මගෙ එක වැඩ නෑ...
ගලවල බැලුවම වයර් එකක් කැඩිල බල්බ් එකේ(මං පාස්සපු බල්බ් එකක් තිබ්බේ..) ඒකත් පාස්සගෙන ආයි මගට එද්දි ආයිත් වැඩ නැතුව ගියා... වයර් ඇදල ඇදල ඔන් ඕෆ් කලාම වැඩේ හරි ගියා. ගෙදර ඇවිත් ලයිට් ඕෆ් කලා ආයිත් බඩු බනිස්.
HID එකට බනින්න එපෝ... වැරැද්ද මගේ... ඒ බල්බ් එක වයර් එකට ක්ලිප් කරල එන්නේ.. මං බල්බ් එකක් හදල ජිල්මාට් එකක් දාපු පාර ඒක පෑස්සුවා... ඊයම් ඇල්ලුවේ නෑ ඒ කම්බියට. ඒකයි අවුල...![]()

hid බල්බ් එකටද වයර් පැස්සුවේ ? එකට ඊයම් තියේලා හරියන්නේ නෑ බොල
මගේ hid වහන්සේගේත් වයර් එකක් තුවාල වෙලා බං ඔන් කරද්දී ආර්ක් කරා ක්රි ගාල. ඒ වයර් හෙන බාලයි අඩා. චීන හුචක්කු නෙව. ආයෙත් ලෙඩ ආවොත් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගන්නවා පිලිප්ස් ඔරිජිනල් කිට් එකක්![]()





ඔය බල්බ් වලට පාස්සන්න බෑ බං වයර්. රිවට් කරලා වගේ එන්නේ. පැස්සුවත් රත් වෙද්දී ගැලවෙනවා.
වයර් එක බල්බ් පින් එකේ ඔතල බල්බ් පින් එක නවන්න කොක්ක වගේ. ඊට පස්සේ ඊයම් තියන්න එක්කෝ ක්ලිප් කරන්න.
අඩෝ පිලිප්ස් ඒවා මං බැලුව බං ඩොලර් 100 කට වැඩි.. ඒවාත් කාර් වලට එන එව්ව. අපිට කොහෙන්ද බං ඒවා.


මේකෙ එලියනම් අවුලක් නෑ බන්.. බීම් පැටර්න් එක නම් එනව ගානට. සොලනොයිඩ් එක හදාගන්න වෙලාවක් වුනේ නෑ තාම.
23$ එකේ සහ 8$ එළියේ වෙනසක් තියෙනවද බං. මං අහන්නේ 23$ එකේ එලිය වැඩිද ?
බොරු ගනන් ඉස්සිල්ලක් කරන්නේ මං හිතන්නේ....
මේ බල්ලො එව්වෙ 6000.
මං ගාව තිබ්බෙත් 6000. ගාන ඩු බල්බ් එක ටිකක් නිල් පාටයි හැබැයි. 4300 හරි ගානට ඇති හැබැයි.
Harinduuu, Pavitraaa.... kastiyaaa........ meka kohomadaaaa..
Multistrada 1200
මං ඕකේ රිවිව් එහෙම කියවල නෑ හැබැයි....









